91ý

අලෙවි කළමනාකරණය අධ්‍යයනාංශය සහ “හේමාස් හෝල්ඩින්ස්” සමාගම අතර අවබෝධතා ගිවිසුමක්

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සහ “හේමාස් හෝල්ඩින්ස්” සමාගම අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම 2018 පෙබරවාරි මස 16 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.