ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 3 වැනි වසර උපාධි අපේක්ෂකයින් විසින් අධ්‍යයන කටයුතු හා සබැඳි ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති 8 ක් පසුගිය දිනවලදී ක්‍රියාත්මක කළහ. කොළඹ දිස්ත්‍රිකයේ දුෂ්කරතම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 2 වන වලවුවත්ත හා හංවැල්ල ප්‍රදේශ මේ සඳහා තෝරාගත් අතර ව්‍යාපෘති පිලිබඳ වැඩිදුර විස්තර දැනගැනීම සඳහා පහත සබැඳියට පිවිසෙන්න.
ව්‍යාපෘති අංක 01
ව්‍යාපෘති අංක 02
ව්‍යාපෘති අංක 03
ව්‍යාපෘති අංක 04
ව්‍යාපෘති අංක 05
ව්‍යාපෘති අංක 06
ව්‍යාපෘති අංක 07
ව්‍යාපෘති අංක 08































































