91ý

විෂයමාලා සංස්කරණය සඳහා උපකාරී වැඩමුළුවක්

ප්‍රතිඵල පදනම් කරගත් අධ්‍යාපනය: තක්සේරු ක්‍රම, තක්සේරු ප්‍රතිපත්ති සහ ක්‍රියාපටිපාටි යන මාතෘකා ඔස්සේ මගින් එහි ආචාර්ය මණ්ඩලයේ සියලුම දෙනා වෙනුවෙන් සංවිධානය කල විෂයමාලා සංස්කරණය සඳහා උපකාරී වැඩමුළුවක් 2018 පෙබරවාරි මස 26 වන දින දේශනා ශාලාවේදී පැවැත්වුණි.

, කෘෂි ව්‍යාපාර කළමනාකරණ අධ්‍යයනාංශයේ, මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා සහ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ, විභාග කොමසාරිස්, ගයත්‍රී අබේගුණසේකර මහත්මිය මෙම වැඩමුළුවේ සම්පත් දායකයින් ලෙස සහභාගී විය.

මහාචාර්ය ආර්. එම්. කේ. රත්නායක, වැඩබලන පීඨාධිපතිතුමා, අධ්‍යයනාංශ ප්‍රධානින් ඇතුළු ආචාර්යමණ්ඩලය මෙම වැඩමුළුව සඳහා සහභාගී විය.

 

Supportive Workshop for Curriculum Revision

Workshop on Outcome -‘Based Education: Assessment Techniques, Assessment Policies & Procedures’ was conducted by the for its Academic Members on 26th February 2018 at the seminar room of the.

Prof. Udith K. Jayasinghe-Mudalige from the Department of Agribusiness Management, Faculty of Agriculture and Plantation Management in the and Ms.  Gayathri Abeygunasekera, Commissioner of Examination (Research and Examination) from the Department of Examinations, 91ý participated as resource persons in the workshop.

Prof. R. M. K. Rathnayaka, Acting Dean of the Faculty of Humanities and Social Sciences, Heads of Departments of the faculty as well as academic members participated interactively in the workshop.