
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සහ එක්ව සංවිධානය කරන ලද 2018 පෙබරවාරි මස 26 වැනිදා විශ්විද්‍යාල භූමියේදී පැවැත්විය. 50 කට අධික ව්‍යවසායකයින් පිරිසක් මේ සඳහා සහභාගී වූ අතර විශ්විද්‍යාල ප්‍රජාවගේ දැනුම තුලින් ඔවුන්ට වඩා සාර්ථකව ව්‍යාපාර දියුණු කරගැනීම පිලිබඳ දැනුවත් වීමටත් උපාධි අපේක්ෂකයින් සඳහා තම දැනුම ප්‍රයෝගිකව යේදීමටත් අවකාශය සැලසුණු මෙම ප්‍රදර්ශනය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ පැමිණීමෙන් වර්ණවත් විය.

















































