91ý
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
පුත්
පුත්
08
May
ජපුර සහ එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාලයක් අතර අවබෝධතා ගිවුසුමක්
8th May 2018
ජාත්‍යන්තර
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලය සහ එංගලන්තයේ විශ්වවිද්‍යාලයක් අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම 2018 මැයි මස 03 වැනිදා සිදුවිය. වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්න : www.sjp.ac.lk/uncategorized-si/usjp-signs-mou-sheffield-hallam-university
Read More
27
Apr
වන හා පාරිසරික විද්‍යා අධ්‍යයනාංශයේ හරිත වසන්තය 2018
27th April 2018
Culture & Arts
,
Science
,
Students
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පිඨයේ වන හා පාරිසරික විද්‍යා අධ්‍යයනාංශයේ සිංහල හා දමිල අවුරුදු උත්සවය හරිත වසන්තය 2018 අප්‍රේල් මස 26 වැනිදා අධ්‍යයනාංශ පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් පැවැත්විය. මේ උත්සව අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ ව්‍යවහාරික විද්‍යා පිඨයේ පිඨාධිපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා ඇතුළු පිරිසක් සහභාගීවිය.
Read More
27
Apr
මහපොළ ශිෂ්‍යත්ව ප්‍රධානය
27th April 2018
Awards
,
Engineering
,
Humanities and Social Science
,
Management & Commerce
,
Medical
,
Science
,
Students
,
Uncategorized @si
,
අධ්čයයන
,
පුත්
2016/2017 උපාධි අපේක්ෂකයින් සඳහා මහපොළ ශිෂ්‍යත්ව ප්‍රධානය 2018 අප්‍රේල් මස 26 වැනිදා විශ්වවිද්‍යාලිය පරිපාලන ගොඩනැගිල්ලේදී සිදුවිය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, වෛද්‍ය විද්‍යා සහ කළමනාකරණ හා වාණිජ විද්‍යා පිඨ වල පිඨාධිපතිවරුන් සහ රෙජිස්ට්රාර් ඇතුළු පිරිසක් සිසුන් සඳහා මහපොළ ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමේ උත්සවය සඳහා සහභාගිවිය. ශ්‍රී ලංකා රජය මගින් විශ්වවිද්‍යාලිය සිසුන් සඳහා ප්‍රධානය කරන මහපොළ ශිෂ්‍යත්ව...
Read More
26
Apr
පුජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්ගේ 107 වැනි ගුණානුස්මරණය
26th April 2018
Buddhism
,
Religious
,
අධ්čයයන
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නිර්මාතෘ පුජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්ගේ 107 වැනි ගුණානුස්මරණය 2018 අප්‍රේල් මස 26 වැනිදා පැවැත්විය. මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, පිඨාධිපතිවරු ඇතුළු පිරිසක් සහභාගී විය. පුජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන් 1873 ‘මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙන’ පිහිටවූ අතර එය 1959 දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලෙස ස්ථාපනය කරන ලදී. එලෙසම උන්වහන්සේගෙන් සිදු...
Read More
24
Apr
ජපුර සිසුන් යුනිලීවර් අභියෝගතා 2017 ජයගනී
24th April 2018
Awards
,
Management & Commerce
,
Students
,
Uncategorized @si
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිදයාලයේ උපාධි අපේක්ෂක මධුශ ද සිල්වා, නයෝමි ප්‍රනාන්දු සහ උමේන්ද්‍ර අබේනායක 2017 යුනිලීවර් අභියෝගතා දිනා ගත්තේය. වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්න : www.sjp.ac.lk/students/japura-trio-represent-lanka-unilevers-future-leaders-league/ More Info: www.ft.lk/hr/Ja-pura-Uni–trio-to-represent-SL-at-Unilever-Future-Leaders–League-in-London/ www.island.lk/ www.dailymirror.lk/article/Sri-Jayewardenapura-University-Trioto-Represent-Sri-Lanka-at-Unilever-Future-Leaders www.unilever.com.lk/ www.unilever.co.uk/careers/graduates/unilever-future-leaders-league/
Read More
23
Apr
2018 වෙසක් උළෙල සඳහා බුදුගුණ ගී – “නමදිමි හිමිදුනි”
23rd April 2018
Blog
,
Buddhism
,
Humanities and Social Science
,
Religious
,
අධ්čයයන
,
පුත්
2018 ව්‍යවහාර වර්ෂය වෙසක් පුර පසළොස්වක දිනයට ශ්‍රාවකයන් අත පත්වන ‘නමදිමි හිමිඳුනි අම්රිතා ගී පුදසර’ බොදු ගී සතරකින් සමන්විතයි. සියලුම ගීත සංගීතයෙන් සහ තනුවෙන් රස මංජරියක් බවට පත් කළේ ආචාර්ය රෝහණ වීරසිංහ සංගීතවේදියා විසිනි. මෙහි පළමුවැනි ගීතය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති වරයෙකු වු, අග්ගමහා පණ්ඩිත අති පුජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය මහනාහිමියන් විසින් 1945 වසරේදී රචනා...
Read More
20
Apr
මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨ නම්නිකරණ වැඩසටහ සමාරම්භය 2018
20th April 2018
Humanities and Social Science
,
Students
,
අධ්čයයන
,
පුත්
2018 වර්ෂය සඳහා මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨය සඳහා නව සිසුන් කණ්ඩායම ලියාපදිංචි කිරීම සහ නම්නිකරණ වැඩසටහන 2018 අප්‍රේල් මස 20 වන දින උදැසන පැවැත්වුණි. මෙහි සමාරම්භක උත්සවය සඳහා මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨයේ පීඨාධිපති; මහාචාර්ය ඩි. පි. එස්. චන්ද්‍රකුමාර, ඉංජිනේරු පිඨයේ පීඨාධිපති; ආචාර්ය එස්. ඒ. ඒ. එම්. සුභසිංහ, ව්‍යවහාරික විද්‍යා පිඨයේ පීඨාධිපති; මහාචාර්ය සුදන්ත...
Read More
17
Apr
අධ්‍යයන කටයුතු නැවතත්
17th April 2018
අධ්čයයන
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ පිඨාධිපතිවරු අතර පැවති හමුවකින් පසු අනධ්‍යයන සේවක වර්ජනය නිසා ඇනහිට තිබු අධ්‍යයන කටයුතු 2018 අප්‍රේල් මස 18 වනදා සිට ආරම්භ කිරීමට තීරණය කරන ලදී. ඒ අනුව පහත පරිදි පිඨවල වැඩකටයුතු ආරම්භ කෙරේ. ව්‍යවහාරික විද්‍යා පිඨය සහ වෛද්‍ය විද්‍යා පිඨය : 2018 අප්‍රේල් මස 18 මානවශාස්ත්‍ර හා...
Read More
16
Apr
මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨයේ නවක සිසුන් ලියාපදිංචිය සහ නම්ණීකරණය 2018
16th April 2018
Humanities and Social Science
,
Students
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨයේ නවක සිසුන් කණ්ඩායම ලියාපදිංචිය සහ නම්නිකරණ වැඩසටහන 2018 අප්‍රේල් මස 20 වැනිදා ආරම්භ කෙරෙන අතර ඒ සඳහා සියලුම සිසුන් උදැසන 7.45 වන විට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බණ්ඩාරනායක ශාලාවේ අසුන් ගත යුතුය. නම්නිකරණ වැඩසටහන පළමු අධ්‍යයන වර්ෂය මුළුල්ලෙහි පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේන අතර අධ්‍යයන කටයුතු අප්‍රේල් මස 23 වැනිදා සිට ආරම්භවේ....
Read More
12
Apr
පිඨ සහ අධ්‍යයනාංශ සඳහා ලෝක බැංකු ප්‍රතිපාදන
12th April 2018
Graduate Studies
,
Humanities and Social Science
,
Management & Commerce
,
අධ්čයයන
,
ජාත්‍යන්තර
,
පර්යේෂණ
,
පුත්
2018 මැයි මස 15 වැනිදාට ප්‍රථම අයදුම් කල යුතුය. මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨය, කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පිඨය ඒවාහි අධ්‍යයනාංශ සඳහා ලෝක බැංකු ව්‍යාපෘතියක ප්‍රතිපාදන ඉල්ලුම් කල හැකිය. අධ්‍යයනාංශ සඳහා උපදෙස් : ELTA ELSE Department Unit DP Guidelines>> පිඨ සඳහා උපදෙස් : ELTA ELSE Faculty DP Guidelines>> වැඩිදුර විස්තර : www.sjp.ac.lk/uncategorized-si/apply-world-bank-grants-elta-else-grants-faculties-departments/
Read More
1
…
30
31
32
33
34
…
79
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website