91ý
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
පුත්
පුත්
17
May
ජපුර ව්‍යාපාර ආයතනයක් ආරම්භ කිරීම සඳහා ආචාර්ය බන්දුල විජයි සමඟ හමුවක්
17th May 2018
Medical
,
අධ්čයයන
,
ජාත්‍යන්තර
,
පුත්
ජපුර ව්‍යාපාර ආයතනයක් ආරම්භ කිරීම සඳහා ආචාර්ය බන්දුල විජයි මහතා සමඟ හමුවක් 2018 මැයි මස 15 වැනිදා පැවැත්වූ අතර වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්න : www.sjp.ac.lk/academic/meeting-dr-bandula-wijay-university-houston-initiating-business-cell-usjp/
Read More
15
May
දෙවන ජෛව සංස්කෘතික මානව විද්‍යා කේෂ්ත්‍ර පාසල 2018
15th May 2018
Humanities and Social Science
,
Students
,
අධ්čයයන
,
ජාත්‍යන්තර
,
පුත්
දෙවන ජෛව සංස්කෘතික මානව විද්‍යා කේෂ්ත්‍ර පාසල 2018 මැයි මස 14 වැනිදා විශ්වවිද්‍යාලීය පශ්චාත් උපාධි පිඨයේදී ආරම්භ වූ අතර එය 2018 ජුනි මස 01 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත. කැනඩා විශ්විද්‍යාලයක් සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨයේ මානවවිද්‍යා අධ්‍යයනාංශය සහයෝගයෙන් සංවිධානය කරන ලබන මෙම වැඩසටහන 2015 අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුම තව දුරටත් ඉදිරියට ගෙනයාමකි.
Read More
15
May
පශ්චාත් උපාධි පිඨය සහ වෝටර්ස් එජ් අතර අවබෝධතා ගිවුසුමක්
15th May 2018
Graduate Studies
,
අධ්čයයන
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පිඨය සහ “වෝටර්ස් එජ්” හෝටලය අතර අවබෝධතා ගිවුසුමක් 2018 මැයි මස 11 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ද සහභාගිත්වයෙන් අත්සන් තැබිය.
Read More
15
May
ලෝක විශ්විද්‍යාලීය ශුරතාවේ ශ්‍රී ලංකා නියෝජනය ඕෂධ දිල්ෂාන්
15th May 2018
Awards
,
Sports
,
Students
,
ජාත්‍යන්තර
,
පුත්
වයස අවුරුදු 17 ත් 25 ත් අතර ක්‍රීඩකයින් සඳහා ලෝක විශ්විද්‍යාලීය ශුරතාව සැම වර්ෂ 2 කට වරක් සංවිධානය කරනු ලබන අතර එය මෙවර 2018 අප්‍රේල්එ මස 07 වැනිදා ස්විස්ට්ලන්තයේදී පැවැත්විය. එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඕෂධ දිල්ෂාන් මැරතන් තරඟ ඉසව්ව සඳහා සහභාගී වූ අතර එහිදී 100 කට අධික තරඟ කරුවන් අතරින් 56 වැනි ස්ථානය ලබා...
Read More
14
May
ජපුර කර්මාන්ත ස්ථානයක් ආරම්භ කිරීමට කටයුතු සම්පාදනය කෙරේ
14th May 2018
Medical
,
අධ්čයයන
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර ස්ථානයක් ආරම්භ කිරීම කටයුතු සම්පාදනය කිරීම පිලිබඳ පැවැත්වූ සාකච්ඡාවක් සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, ලෝක මට්ටමේ විශ්වවිද්‍යාල ව්‍යාපෘතියේ අධ්‍යක්ෂක රනිල් ද සිල්වා මහතා සහ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් බන්දුල වික්‍රමසිංහ මහතා සහ උපදේශක මහාචාර්ය නන්දසිරි වීරසිංහ මහතා ඇතුළු පිරිසක් 2018 මැයි මස 8 වැනිදා විශ්වවිද්‍යාලයේදී හමුවිය.
Read More
11
May
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිදයාලයේදී පොදුරාජ්‍ය මණ්ඩලීයය සංගීතය වේදිකාගත කිරීමක්
11th May 2018
Culture & Arts
,
Humanities and Social Science
,
අධ්čයයන
,
ජාත්‍යන්තර
,
පුත්
HD Duo නම් වූ ඕස්ට්‍රේලියානු සංගීතඥයන් දෙදෙනෙකු වූ ආචාර්ය මයිකල් ඩියුක් සහ ඩේවිඩ් හොවී යන සැක්සෆෝන් හා පියානෝ වාදකයන් දෙදෙනා විසින් ආරම්භකරන ලද පොදුරාජ්‍ය මණ්ඩලීය සංගීත ව්‍යාපෘතිය සඳහා රටවල් 53 කින් ප්‍රමුඛ සංගීතඥයන්ගේ නිරමාණ එක රස කිරීමක් හා පටිගත කිරීමක්, සිඩ්නි විශ්වවිද්‍යාලය සහ ඕස්ට්‍රේලියාවේ එලිසබෙත් තියටර් පදනමේ අනුග්‍රහයෙන් මේ දිනවල සිදුවේ. ශ්‍රී ලංකාවෙන් මෙම ව්‍යාපෘතිය...
Read More
11
May
ගෝලීය අධ්‍යාපනික අරමුදලේ දකුණු ආසියාතික ජයග්‍රහණය විනු විජේමාන්නට
11th May 2018
Management & Commerce
,
ජාත්‍යන්තර
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පිඨයේ අවසාන වසර සිසුවෙකු වන විනු විජේමාන්නට ගෝලීය අධ්‍යාපනික අරමුදලේ දකුණු ආසියාතික ජයග්‍රහණය ලබාගැනීමට සමත්විය. වැඩිදුර විස්තර : www.sjp.ac.lk/management-commerce-si/vinu-wijemanna-becomes-south-asian-champion-global-educational-trust-awards
Read More
10
May
කළමනාකරණ හා වාණිජ විද්‍යා පශ්චාත් උපාධි ආරම්භය
10th May 2018
Graduate Studies
,
Students
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පිඨය විසින් පිරිනමනු ලබන කළමනාකරණ හා වාණිජ විද්‍යා පශ්චාත් උපාධි වැඩසටහනේ ආරම්භය 2018 මැයි මස 05 වැනිදා කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පිඨයෙදී ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
Read More
10
May
විකි සමාජය: අධ්‍යාපනික වැඩසටහනේ ආරම්භය
10th May 2018
Humanities and Social Science
,
Students
,
අධ්čයයන
,
ජාත්‍යන්තර
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය මානව ශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨය විසින් සංවිධානය කරන ලද “විකි සමාජය” ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනික වැඩ සටහනනේ සමාරම්භක උත්සවය 2018 මැයි මස 9 වැනි බදාදා, ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග සහ මානව ශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ඩි. පී. එස්. චන්ද්‍රකුමාර යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨ...
Read More
08
May
පුජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්ගේ 107 වැනි ගුණානුස්මරණය විද්‍යෝදය පිරිවෙනදී සැමරේ
8th May 2018
Buddhism
,
Religious
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නිර්මාතෘ පුජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්ගේ 107 වැනි ගුණානුස්මරණ වැඩසටහනක් 2018 මැයි මස 04 වැනිදා පැවැත්විය. මේ අවස්ථාව සඳහා මහා සංඝරත්නය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, පිඨාධිපතිවරු ඇතුළු පිරිසක් සහභාගී විය. වැඩිදුර විස්තර : 107th Commemoration of Ven. Sumangala Thero at the 91ý
Read More
1
…
29
30
31
32
33
…
79
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website