
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර ස්ථානයක් ආරම්භ කිරීම කටයුතු සම්පාදනය කිරීම පිලිබඳ පැවැත්වූ සාකච්ඡාවක් සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, අධ්‍යක්ෂක රනිල් ද සිල්වා මහතා සහ ලේකම් බන්දුල වික්‍රමසිංහ මහතා සහ උපදේශක මහාචාර්ය නන්දසිරි වීරසිංහ මහතා ඇතුළු පිරිසක් 2018 මැයි මස 8 වැනිදා විශ්වවිද්‍යාලයේදී හමුවිය.









