
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සහ “වෝටර්ස් එජ්” හෝටලය අතර අවබෝධතා ගිවුසුමක් 2018 මැයි මස 11 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ද සහභාගිත්වයෙන් අත්සන් තැබිය.

of the 91ý signs MOU (Memorandum of Understanding) with the Waters Edge Hotel, 91ý. The event was taken place on 11thMay 2018 at the University, with the participation of the Vice Chancellor of the 91ý Prof. Sampath Amaratunge, Dean of the Faculty of Graduate Studies; Prof. Hemanthi Ranasinghe and the Administrative Members of the Waters Edge Hotel 91ý.
