91ý
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
පුත්
පුත්
30
May
ඕස්ට්‍රේලියාවේ අජාන් සුජාතෝ තෙර සමඟ හමුවක්
30th May 2018
Buddhism
,
Religious
,
ජාත්‍යන්තර
,
පුත්
බටහිර ඕස්ට්‍රේලියාවේ බෞද්ධ සමිතියේ ආචාර්ය අජාන් සුජාතෝ තෙර සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතුළු විශ්විද්‍යාලීය ප්‍රජාව අතර හමුවක් 2018 මැයි මස 25 පැවති අතර උන්වහන්සේ විසින් රචිත පොත් ඇතුළු වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්න : www.sjp.ac.lk/buddhism/meeting-bhante-ajahn-sujato-australia/
Read More
27
May
මහාචාර්ය සම්පත් අමරතුංගට බුදු දහමට කල සේවය වෙනුවෙන් ගෞරව උපාධි දෙකක්
27th May 2018
Awards
,
Buddhism
,
අධ්čයයන
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලීය උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා හට 2018 මැයි මස 04 වන දින මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනෙහි පැවති “පුජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්ගේ 107 වැනි ගුණානුස්මරණය” උත්සවයේදී පිරිවෙනාධිපති ස්වාමින් වහන්සේ විසින් ගෞරව උපාධියක් පිරිනමන ලදී. මහාචාර්ය සම්පත් අමරතුංග මහතා හට මලයාසියාවේ පිහිටි ධර්ම බෞද්ධ විශ්විද්‍යාලයදී, 2017 දෙසැම්බර් මස 3 වනදා තවත් උසස් උපාධියක් පිරිනමනලදී
Read More
26
May
නිබන්ධන සහ උපුටා දැක්වීම් දත්ත එකතුව සඳහා ප්‍රවේශය ජුනි 22 දක්වා
26th May 2018
අධ්čයයන
,
පර්යේෂණ
,
පුත්
විශ්වවිද්‍යාලීය පර්යේෂණ කවුන්සිලය මගින් නිබන්ධන සහ උපුටා දැක්වීම් දත්ත එකතුව සඳහා අත්හදා බැලීමේ ප්‍රවේශයක් ලබා දී ඇති අතර එහි කල් ඉකුත් වීමේ දිනය 2018/06/22 වේ. ප්‍රවේශය පිලිබඳ තොරතුරු සඳහා පිවිසෙන්න : www.sjp.ac.lk/news/scopus-can-accessed-free-22nd-june-japura-users/
Read More
25
May
උපකුලපති සංචාරය අතර ජපුර සහ චීන විශ්වවිද්‍යාලයක් අතර අවබෝධතා ගිවිසුමක්
25th May 2018
අධ්čයයන
,
ජාත්‍යන්තර
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ චීන භාෂා උපාධියක් ස්ථාපිත කිරීම සඳහා වූ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ චීන සංචාරය අතර සිදුවිය. ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පිඨයේ ව්‍යවසායකත්ව අධ්‍යයනාංශය සමඟ 2015 සිට පැවති සහයෝගිතාවයේ ප්‍රතිපලයක් වශයෙන් අත්සන් තැබුණු අවබෝධතා ගීවිසුම පිලිබඳ වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්න : www.sjp.ac.lk/academic/usj-signs-mou-zhejiang-shuren-university-vice-chancellors-visit-china/
Read More
24
May
බහුවිධමය පර්යේෂණ මධ්‍යස්ථානය සහ පෞද්ගලික ආයතනයක් අතර අවබෝධතා ගිවිසුමක්
24th May 2018
Centers
,
Humanities and Social Science
,
ජාත්‍යන්තර
,
පර්යේෂණ
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨයේ බහුවිධමය පර්යේෂණ මධ්‍යස්ථානය සහ සීමාසහිත පෞද්ගලික දැනුම් කළමනාකරණ අන්තරජාතික ආයතනය අතර 2018 මැයි මස 22 වැනිදා අවබෝධතා ගිවිසුමක් සඳහා අත්සන් තැබුණා.
Read More
23
May
රසායනවිද්‍යා අධ්‍යයනාංශයේ චමිකා මඩවල ඇමරිකානු රසායනික සංසදයේ රැස්වීමකට
23rd May 2018
Science
,
Students
,
අධ්čයයන
,
ජාත්‍යන්තර
,
පුත්
ඇමරිකානු රසායනික සංසදය ද්විවාර්ෂිකව සංවිධානය කරනු ලබන දින පහක සමුළුව සඳහා සහභාගිවීමේ පුර්ණ ශිෂ්‍යත්වයක් ලබා ගැනීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ රාසයනිකවිද්‍යා අධ්‍යයනාංශයේ අවසාන වසර විශේෂවේදී උපාධිය හදාරනු ලබන චමිකා මඩවල සමත්ව ඇත.
Read More
21
May
ඉංජිනේරු පිඨය සංවිධානය කල වෙළද ප්‍රජාව හමුව
21st May 2018
Engineering
,
Uncategorized @si
,
අධ්čයයන
,
පුත්
කොට්ටාවේ මත්තේගොඩ ප්‍රදේශයේ ඉදිවන ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ ඉංජිනේරු පිඨය ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට ප්‍රථම ගම්වාසීන්, වෙළද ප්‍රජාව, පොලිස් නිලධාරීන් සහ ග්‍රාම සේවා නිලධාරිතුමා ඇතුළු පිරිසක් සමඟ සාකච්ඡාවක් 2018 මැයි මස 18 වැනිදා විශ්විද්‍යාලිය පශ්චාත් උපාධි අධ්‍යයන පිඨයේදී පැවැත්විය.
Read More
21
May
ජපුර පර්යේෂණ මධ්‍යස්ථානයක් සහ කර්මාන්ත ආයතනයක් අතර අවබෝධතා ගිවිසුමක්
21st May 2018
Science
,
අධ්čයයන
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ ශාක ද්‍රව්‍ය සහ ඖෂධ නිෂ්පාදන පර්යේෂණ මධ්‍යස්ථානය සහ හෙට්ටිගොඩ සීමාසහිත පෞද්ගලික කර්මාන්ත ආයතනය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම 2018 මස 21 වැනිදා සිදුවිය.
Read More
21
May
ඉංජිනේරු පිඨයේ පුස්තකාලය සඳහා පොත් පරිත්‍යාගයක්
21st May 2018
Engineering
,
අධ්čයයන
,
පුත්
සමාජවාදී රටවල්වල ශ්‍රී ලාංකික උපාධිධාරී සංගමයේ නියෝජිතයින් පිරිසක් අතින් ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ ඉංජිනේරු පිඨයේ පුස්තකාලය සඳහා පොත් පරිත්‍යාගයක් 2018 මැයි මස 15 වැනිදා සිදුකෙරිණි.
Read More
18
May
සේද මාවත සඳහා පිවිසුමක් චීන නියෝජිත හමුවක්
18th May 2018
Centers
,
අධ්čයයන
,
ජාත්‍යන්තර
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලෝක මට්ටමේ විශ්වවිද්‍යාල ව්‍යාපෘතිය විසින් සංවිධානය කරන ලද චීන නියෝජිත හමුවක් 2018 මැයි මස 17 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
Read More
1
…
28
29
30
31
32
…
79
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website