91ý
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
පුත්
පුත්
11
Jul
එකසත් ජනපද සහයෝගීතාවයෙන් ව්‍යාපාර ප්‍රවර්ධන ස්ථාන පිහිටුවීම තවදුරටත්
11th July 2018
Developments
,
Institutes
,
Science
,
Uncategorized @si
,
පුත්
“ක්‍රියාකාරී ඉගෙනුම් සහ නව්‍යයෝත්පාදන ක්‍රම” පිලිබඳ සම්මන්ත්‍රණය, එකසත් ජනපදය ඇමෙරිකානු එක්සත් ජනපදයේ පැවති ක්‍රියාකාරී ඉගෙනුම් සහ නව්‍යයෝත්පාදන ක්‍රමෝපායන් පිලිබඳ සම්මන්ත්‍රණය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රධාන විශ්වවිද්‍යාලීය නියෝජිත පිරිසක් 2018 ජුනි මස 28 වැනිදා සහභාගී වූ අතර එහිදී විශ්වවිද්‍යාලීය තුල ව්‍යාපාර ප්‍රවර්ධන ස්ථාන පිහිටුවීමේ කටයුතු ඇමෙරිකානු එක්සත් ජනපදයේ සහයෝගීතාවයෙන් තවදුරටත් ගෙනයාම පිලිබඳ සාකච්චා විය....
Read More
10
Jul
කලා පිඨයේ ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ කෞතුකාගාර ප්‍රදර්ශනය
10th July 2018
Culture & Arts
,
Humanities and Social Science
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව හා ශාස්ත්‍ර සමාජීය විද්‍යා පිඨයේ ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ විසින් සංවිධානය කරන ලද කෞතුකාගාර ප්‍රදර්ශනයක් 2018 ජුලි මස 04 වැනිදා පැවැත්විය. මේ අවස්ථාවට කොළඹ ජාතික කෞතුකාගාර දෙපාර්තුමේන්තුවේ ජංගම කෞතුකාගාරයද සහභාගිවිය.
Read More
08
Jul
44 වන උපාධි ප්‍රධානෝත්සවය 2018 – උපාධිලාභීන් සඳහා දැන්වීම
8th July 2018
Humanities and Social Science
,
Management & Commerce
,
Medical
,
Science
,
Students
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ 44 වන උපාධි ප්‍රධානෝත්සවය 2018 සැප්තැම්බර් මස 06 සහ 07 යන දෙදින බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. තම පළමු උපාධිය ලබා ගැනීමට බලාපොරොත්තුවන උපාධිලාබින් උපාධි ප්‍රධානෝත්සවයට අදාළ අයදුම් පත්‍රය සහ උපාධි ප්‍රධානෝත්සව ගාස්තුව වන රු. 4000 ක මුදල ගෙවන ලද මුදල් කුවිතාන්සිය සමඟ ශිෂ්‍ය හැඳුනුම්පත සහ පුස්තකාල ප්‍රවේශ භාරදෙන ලද බවට මුද්‍රා තබන ලද ශිෂ්‍ය...
Read More
05
Jul
දත්ත විශ්ලේෂණය සහ පර්යේෂණ නිර්මාණය කෙටි පාඨමාලාවේ සම්රාම්භය
5th July 2018
Graduate Studies
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පිඨයේ දත්ත විශ්ලේෂණය සහ පර්යේෂණ නිර්මාණය කෙටි පාඨමාලාවේ සම්රාම්භය 2018 ජුලි මස 02 වැනිදා පිඨාධිපතිනි මහාචාර්ය හේමන්ති රණසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
Read More
05
Jul
ඇමරිකානු විශේෂඥ වැඩසටහනක් ජපුර පිහුටවයි
5th July 2018
Science
,
ජාත්‍යන්තර
,
පුත්
එක්සත් ජනපද-ශ්‍රී ලංකා ශිෂ්‍යත්ව කොමිසම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ තොරතුරු තාක්ෂණ ආයතන 3 ක් එක්ව සිදු කරනු ලබන ගැටළු විසදීමේ කාර්යයට එයටම අදාළ වූ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය එක්සත් ජනපද මහාචාර්ය කිර්ති ප්‍රේමදාස මහතා සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා අධ්‍යයනාංශයේ රවින්ද්‍ර ද සිල්වා...
Read More
03
Jul
පර්යේෂණ සම්මාන 2017 සඳහා දැන් අයදුම් කරන්න
3rd July 2018
Awards
,
අධ්čයයන
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 2017 ස්ථිර කාර්ය මණ්ඩල සාමාජිකයින් සඳහා පර්යේෂණ සම්මාන 2017 සඳහා 2018 අගෝස්තු 01 වනදාට පෙර අයදුම් කල හැකිය. මේ සඳහා අයදුම් කිරීම සඳහා විශ්විද්‍යාලයේ වෙබ් කණ්ඩායම විසින් සංවර්ධිත වෙබ් යෙදුමට පිවිසෙන්න : research.sjp.ac.lk/award2018 මහාචාර්ය එම්. එම්. පත්මලාල් මහතා සම සභාපති ධුරය හොබවන පර්යේෂණ සභාව විසන් පිරිනමනු ලබන සම්මාන ඇතුළු වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්න...
Read More
02
Jul
ජපුර මොනෑෂ් සහයෝගිතාව යටතේ ශිෂ්‍ය, කාර්ය මණ්ඩල හුවමාරු වැඩසටහන්
2nd July 2018
Staff
,
Uncategorized @si
,
අධ්čයයන
,
ජාත්‍යන්තර
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලය අතර 2017 අගෝස්තු මස අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුමකට අනුව ශිෂ්‍ය සහ කාර්යමණ්ඩල හුවමාරු කරගැනීමේ වැඩසටහනක් පැවැත්වුන අතර 2018 ජුනි මස 13 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රධානත්වයෙන් පැවැත්විය. වැඩිදුර විස්තර : www.sjp.ac.lk/news/student-staff-exchange-programs-usjp-monash-collaboration
Read More
26
Jun
ජපුර සහ එයාටෙල් ආයතනය අතර ව්‍යාපාර සහයෝගිතා වැඩසටහනක්
26th June 2018
Institutes
,
Management & Commerce
,
පුත්
ජපුර සහ එයාටෙල් ආයතනය විසින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පිඨයේ අලෙවි කළමනාකරණ අධ්‍යයනාංශයේ උපාධි අපේක්ෂකයින් සඳහා ව්‍යාපාර සහයෝගිතා වැඩසටහනක් ආරම්භ කල අතර ඒ හරහා උපාධි අපේක්ෂකයින්ට ක්ෂේත්‍රය පිලිබඳ පුළුල් අවබෝධයක් ලබා ගැනීමේ ඉඩහසර හිමිවී ඇත. ග්‍රාහක ප්‍රමාණය අනුව ලොව 3 වැනියට විශාලතම ජංගම දුරකථන ජාලය වන එයාටෙල් ආයතනය අතර සිදු වන...
Read More
21
Jun
5 වැනි අන්තර් වෛද්‍ය පිඨ කායික විද්‍යා ප්‍රශ්නෝත්තර වැඩසටහන
21st June 2018
Awards
,
Medical
,
Science
,
පුත්
ශ්‍රී ලංකා කායික විද්‍යා සංගමය 5 වැනි වරටත් සංවිධානය කරන ලද අන්තර් වෛද්‍ය පිඨ කායික විද්‍යා ප්‍රශ්නෝත්තර වැඩසටහන 2018 ජුනි මස 16 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පිඨයේදී පැවැත්විය. මෙහිදී ජයග්‍රහණය ලබා මහාචාර්ය කලෝ ෆොන්සේකා අභියෝගතා කුසලානය දිනා ගැනීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පිඨ කණ්ඩායම සමත්විය. ජයග්‍රාහී කණ්ඩායමේ සාමාජිකයින්ගේ නම් සහ වැඩිදුර විස්තර සඳහා...
Read More
21
Jun
ප්‍රතිසංස්කරණය කරන ලද ජපුර බුදු මැඳුර විවෘත කිරීම
21st June 2018
Buddhism
,
Pooja
,
Religious
,
පුත්
අළුත්වැඩියා කරන ලද ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලීය බුදු මැඳුර විවෘත කිරීමේ උත්සවය 2018 ජුනි මස 19 වැනිදා ප.ව. 4.30 ට මහා සංඝ රත්නය මුලික කොට ගෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය. සෙත්පිරිත් සජ්ජායනා මධ්‍යයේ නව බුදු මැඳුර විවෘත වූ අතර ඉදිරියේදී එය භාවනානුයෝගී වටපිටාවක් සහිතව වැඩිදියුණු වීමට නියමිත බව භූගෝල විද්‍යා අධ්‍යයනාංශයේ...
Read More
1
…
26
27
28
29
30
…
79
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website