91ý
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
පුත්
පුත්
30
Jul
ජෙය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග අභිනන්දන උත්සවය
30th July 2018
Awards
,
Management & Commerce
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා මෑතකදී ජෙය්ෂ්ඨ මහාචාර්ය ධුරයෙන් පිදුම් ලද අතර ඒ වෙනුවෙන් කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පිඨයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යයනාංශය විසින් සංවිධානය කරන ලද අභිනන්දන උත්සවය 2018 ජුලි මස 26 වැනිදා පැවැත්විය.
Read More
24
Jul
පුජ්‍ය වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියන්ගේ 55 වන ගුණ සැමරුම
24th July 2018
Buddhism
,
Religious
,
පුත්
පුජ්‍ය වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියන්ගේ 55 වන ගුණ සැමරුම 2018 ජූලි මස 17 වන දින පැවැත්විය. මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පීඨාධිපතිවරු ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී විය.
Read More
24
Jul
මානව විද්‍යා අධ්‍යයනාංශයේ නිෂාද යාමය
24th July 2018
Humanities and Social Science
,
අධ්čයයන
,
පුත්
මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨයේ මානව විද්‍යා අධ්‍යයනාංශය විසින් කලාශුරි ආචාර්ය ප්‍රනීත් නිශාද අබේසුන්දර මහතාට උපහාර පුදනු වස් සංවිධානය කරනු ලැබූ “නිෂාද යාමය” 2018 ජුලි මස 18 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් මරතුංග මහතා ඇතුළු සම්භාවනීය පිරිසකගේ සහභාගිත්වයෙන් ඉතා සාර්ථකව පැවැත්විය. මිට සමගාමිව “මානව විද්‍යාව : ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර අභිනන්දන” වෙළුම එලි දැක්වීමද සිදු...
Read More
23
Jul
44 වන උපාධි ප්‍රධානෝත්සවය 2018 – කලා පිඨයේ උපාධිලාභීන්
23rd July 2018
Humanities and Social Science
,
Uncategorized @si
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ 44 වන උපාධි ප්‍රධානෝත්සවය 2018 සැප්තැම්බර් මස 06 සහ 07 යන දෙදින බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. තම පළමු උපාධිය ලබා ගැනීමට බලාපොරොත්තුවන ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨයේ උපාධිලාබින් උපාධි ප්‍රධානෝත්සවයට අදාළ අයදුම් පත්‍රය සහ උපාධි ප්‍රධානෝත්සව ගාස්තුව වන රු. 4000 ක මුදල ගෙවන ලද මුදල් කුවිතාන්සිය සමඟ ශිෂ්‍ය හැඳුනුම්පත...
Read More
20
Jul
2018 උසස් පෙළ සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර හා විඩියෝ පාඩම්
20th July 2018
Blog
,
Management & Commerce
,
Science
,
පුත්
විශ්ව විද්‍යාල ආචාර්ය මණ්ඩලයක් ව්සින් ඉදීරිපත් කරන 2018 උසස් පෙළ ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්චා කරන වීඩියෝ පාඩම් නොමිලේ නැරඹීමට සහ පාඩම් (pdf) බාගත කර ගැනිමට පිවිසෙන්න : learn.sjp.ac.lk 2018 උසස් පෙළ භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව සහ සංයුක්ත ගණිතය ආදර්ශ ප්‍රශ්න පත්‍ර 2018 උසස් පෙළ ජීව විද්‍යාව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය හිරාන් අමරසේකර මහතා 2018 උසස්...
Read More
17
Jul
අන්තර්ජාතික මානව සම්පත් සංවාදය 2018
17th July 2018
Conferences
,
Management & Commerce
,
ජාත්‍යන්තර
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ මානව සම්පත් කළමනාකරණ අධ්‍යයනාංශය 2018 අන්තර්ජාතික මානව සම්පත් සංවාදය 2018 ජුලි මස 14 වැනිදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී 250 කගේ පමණ පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විය.
Read More
16
Jul
සන්දෙශාවලි කවිනළුව
16th July 2018
Culture & Arts
,
Humanities and Social Science
,
පුත්
කෝට්ටේ යුගයේ (1412–1597) ලියවුනු ගිරා, පරෙවි, කෝකිල, සැළලිහිණි සහ හංස සංදේශ පදනම් කරගෙන මානව හා ශාස්ත්‍ර සමාජීය විද්‍යා පිඨයේ සංස්කෘතික කමිටුව විසින් සංවිධානය කරන ලද සන්දෙශාවලි කවිනළුව සංගීතමය වැඩසටහන 2018 ජුලි 12 වැනිදා පැවැත්විය. මිට සමගාමිව “සංදේශනාවලි කවිනළුව ; සංගීතමය විචිත්‍රාංගය” ශාස්ත්‍රීය වෙළුමක් දොරට වැඩුමද සිදුවිය. වැඩසටහන පිලිබඳ වැඩිදුර විස්තර : www.sjp.ac.lk/news/sandeshawali-kawinaluwa-සන්දෙශාවලි-කවිනළුව/
Read More
13
Jul
2 වන විද්‍යෝදය ශිෂ්‍ය පර්යේෂණ දිනය2018
13th July 2018
Conferences
,
Culture & Arts
,
Humanities and Social Science
,
පර්යේෂණ
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨය සංවිධානය කරන ලද 2 වන විද්‍යෝදය ශිෂ්‍ය පර්යේෂණ දිනය 2018 ජුලි මස 10 සහ 11 යන දෙදින විශ්විද්‍යාලීය සුමංගල ශාලාවේදී පැවැත්වූ අතර මෙහි මුලික අරමුණ වූයේ පිඨයේ අවසාන වසර සිසුන්ගේ නිබන්ධන වල විස්තාරිත සාරාංශ ඉදිරිපත් කිරීමයි. සමුළුවේ ප්‍රධාන දේශිකාව ලෙස එංගලන්තයේ වාර්වික් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය දිලිනි ප්‍රනාන්දු මහත්මිය...
Read More
12
Jul
ප්‍රමාණාත්මක/ගුණාත්මක දත්ත විශ්ලේෂණය සහ පර්යේෂණ සැලසුම් නිර්මාණ පාඨමාලා සහතික පත්‍ර ප්‍රධානය
12th July 2018
Graduate Studies
,
Students
,
Uncategorized @si
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පිඨයේ මගින් ප්‍රමාණාත්මක/ගුණාත්මක දත්ත විශ්ලේෂණය සහ පර්යේෂණ සැලසුම් නිර්මාණය පිලිබඳ දින 5 ක කඩිනම් කෙටි පාඨමාලාවක් 2018 ජුලි මස 02 වැනිදා සිට 06 වැනිදා දක්වා පැවැත්වූ අතර එහි සහතික පත්‍ර ප්‍රධානය 2018 ජුලි මස 06 වැනිදා පැවැත්විය.
Read More
12
Jul
දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංගමයේ සිතුවම් ප්‍රදර්ශනය 2018
12th July 2018
Culture & Arts
,
Uncategorized @si
,
ජාත්‍යන්තර
,
පුත්
දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංගමයේ සිතුවම් ප්‍රදර්ශනය 2018 ජුලි මස 10 වැනිදා සිට 13 වැනිදා දක්වා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුස්තකාල පරිශ්‍රයේදී පැවැත්වේ. ඇෆ්ගනිස්ථාන, බංගලාදේශ, ඉන්දියා, මාලදිවයින, නේපාල, පකිස්ථාන සහ ශ්‍රී ලංකා යන සියලුම සාමාජික රටවල සිතුවම් මෙහිදී ප්‍රදර්ශනය කෙරේ. මෙහි ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහභාගී විය.
Read More
1
…
25
26
27
28
29
…
79
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website