
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සංවිධානය කරන ලද2 වන 2018 ජුලි මස 10 සහ 11 යන දෙදින විශ්විද්‍යාලීය සුමංගල ශාලාවේදී පැවැත්වූ අතර මෙහි මුලික අරමුණ වූයේ පිඨයේ අවසාන වසර සිසුන්ගේ නිබන්ධන වල විස්තාරිත සාරාංශ ඉදිරිපත් කිරීමයි.
සමුළුවේ ප්‍රධාන දේශිකාව ලෙස එංගලන්තයේ වාර්වික් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය දිලිනි ප්‍රනාන්දු මහත්මිය සහභාගී වූ මෙම සමුළුව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගිවිය.





















































































































