91ý
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
පුත්
පුත්
16
Aug
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවශ්‍ය විශ්වවිද්‍යාල දැනුම ජපුරෙන්
16th August 2018
Institutes
,
අධ්čයයන
,
පුත්
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුල පැවැත්වෙන විවාද හා විෂය මුලික කරගත් කරුණු ඉදිරිපත් කිරීම් වලදී පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට අවශ්‍ය දැනුම ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ අධ්‍යයන මණ්ඩල සාමාජිකයින් හරහා ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇත. ඒ හරහා ප්‍රතිපත්ති නිර්මාණකරුවන්ට වඩා ප්‍රයෝගික ප්‍රතිපත්ති නිර්මාණයටත් ඒ තුලින් වඩා හොද පාලනයක් රට තුල ඇති කිරීමටත් හැකි වනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. මේ සම්බන්ධව...
Read More
14
Aug
ජපුර වෘත්තිමය දක්ෂතා සම්මාන 2018
14th August 2018
Awards
,
Students
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෘත්තිමය මාර්ගෝපදේශක ඒකකය සංවිධානය කල ජපුර වෘත්තිමය දක්ෂතා සම්මාන 2018 ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් 2018 අගෝස්තු මස 10 වැනිදා බොරලැස්ගමුව ගෝල්ඩන් රෝස් හෝටලයේදී පැවැත්විය.
Read More
13
Aug
ජෛන තාක්ෂණ විද්‍යා සඳහා චීනය සමඟ සම්බන්ධ වීමේ මධ්‍යස්ථානය ජපුරේ
13th August 2018
Institutes
,
MOU
,
Science
,
ජාත්‍යන්තර
,
පුත්
බිජිං ජෛන විද්‍යා ආයතනය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අතර සහයෝගිතා පර්යේෂණ සිදු කිරීම සඳහා සාකච්ඡාවක් 2018 ජුනි මස 05 වැනිදා සිදු කල අතර 2018 ජුලි මස 31 වැනිදා අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම සිදුවිය. වැඩිදුර විස්තර : www.sjp.ac.lk/news/usjp-become-hub-omic-technology-linking-china 2018 ජුනි මස 05 සාකච්ඡාව 2018 ජුලි මස 31 සාකච්ඡාව
Read More
13
Aug
ජපුර සහ කැනඩාවේ විශ්වවිද්‍යාලයක් අතර අවබෝධතා ගිවුසුමක්
13th August 2018
Graduate Studies
,
MOU
,
ජාත්‍යන්තර
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ කැනඩාවේ විශ්වවිද්‍යාලයක් අතර ශිෂ්‍යයින් සහ සේවක මණ්ඩල හුවමාරු කිරීම සහ ආචාර්ය උපාධි වැඩසටහන් පැවැත්වීම පිලිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම 2018 අගෝස්තු මස 09 වැනිදා ශ්‍රී ලංකාවේ කැනඩා මහා කොමසාරිස් කාර්යාලයේදී පැවැත්විය. මේ අවස්ථාවට කැනඩා මහා කොමසාරිස්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ පශ්චාත් උපාධි අධ්‍යයන පිඨයේ පිඨාධිපති මහාචාර්ය හේමන්ති රණසිංහ මහත්මිය...
Read More
12
Aug
ජපුර උපාධි අපේක්ෂකයින් සඳහා ශිෂ්‍යත්ව
12th August 2018
Students
,
Uncategorized @si
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයින් 20 කට පමණ ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහනක් 2018 අගෝස්තු මස 10 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් විශ්වවිද්‍යාලීය පරිපාලන ගොඩනැගිල්ලේදී පැවැත්විය. ශිෂ්‍යත්ව සඳහා අනුග්‍රහය මාස් ආයතනය, තිලක් රොද්‍රිගෝ, රාජා ආභරණ වෙළෙන්දෝ සහ ශිෂ්‍ය සහන පදනම විසින් සපයන ලදී.
Read More
05
Aug
ව්‍යාපාර ආර්ථික විද්‍යා ශිෂ්‍ය සංගමයේ වාර්ෂික නාට්‍ය සැණකෙළිය 2018
5th August 2018
Culture & Arts
,
Management & Commerce
,
Students
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා ශිෂ්‍ය සංගමය විසින් අඛණ්ඩව 8 වැනි වරටත් සංවිධානය කරනු ලැබූ වාර්ෂික නාට්‍ය සැණකෙළිය ඉතා සාර්ථකව පැවැත්වූ අතර 2018 ජුලි මස 24 වැනිදා අකිල සපුමල් මහතා අධ්‍යක්ෂණය කල “පුලුවන්නම් අල්ලගන්න” වේදිකා නාට්‍ය වේදිකා ගත විය.
Read More
03
Aug
ජපුර වෘත්තිමය දක්ෂතා සම්මාන 2018 ට සමගාමිව රැකියා අයදුම්පත්‍ර ප්‍රදර්ශනය සහ සායනය
3rd August 2018
Management & Commerce
,
Students
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෘත්තීය මාර්ගෝපදේශ ඒකකය විසින් සංවිධානය කරන ජපුර වෘත්තිමය දක්ෂතා සම්මාන 2018 වැඩසටහනට සමගාමිව රැකියා අයදුම්පත්‍ර ප්‍රදර්ශනයක් සහ සායනයක් 2018 ජුලි මස 26 වැනිදා පැවැත්විය.
Read More
02
Aug
අධ්‍යාපනික ආයතන වර්ගීකරණයකින් ජපුර 2 වන ස්ථානයට
2nd August 2018
Awards
,
ජාත්‍යන්තර
,
පුත්
අධ්‍යාපනික ආයතන වර්ගීකරණයකින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය දෙවන ස්ථානය හිමි කරගෙන ඇති අතර වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්න : www.sjp.ac.lk/news/japura-becomes-2nd-scimago-institution-ranking-sir-scopus/
Read More
01
Aug
ශ්‍රී ලංකා පුස්තකාල සංගමයෙන් ජපුර පුස්තකාලාධිපති ආචාර්ය නයනාට පර්යේෂණ සම්මාන
1st August 2018
පුත්
2018 ජුනි මස 29 වැනිදා පැවති ශ්‍රී ලංකා පුස්තකාල සංගමයේ 58 වැනි වාර්ෂික මහා රැස්වීමේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුස්තකාලාධිපතිනි ආචාර්ය නයනා විජයසුන්දර මහත්මියට එම සංගමය විසින් විජිත ද සිල්වා පර්යේෂණ සම්මාන 2018 සම්මානය පිරිනැමිය.
Read More
30
Jul
අවදානම් සහගත ක්‍රියාකාරකම් සමඟ – “ආගන්තුකයින් 2018”
30th July 2018
Management & Commerce
,
Students
,
පුත්
අනාගත නායකත්වය මානසිකව සහ කායිකව ශක්තිමත් කිරීමේ මුලික අරමුණ ඇතිව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අලෙවි කළමනාකරණ අධ්‍යයනාංශය විසින් සංවිධානය කරන ලද “ආගන්තුකයින් 2018” පිළිවෙලින් කොළඹ, මිරිස්ස, සහ වැලිගම යන ප්‍රදේශවලදී 2018 ජුලි මස 20 සිට 22 දක්වා පැවැත් වූ අතර මෙහි අරම්භක උත්සවය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේදී උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
Read More
1
…
24
25
26
27
28
…
79
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website