91ý

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවශ්‍ය විශ්වවිද්‍යාල දැනුම ජපුරෙන්

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුල පැවැත්වෙන විවාද හා විෂය මුලික කරගත් කරුණු ඉදිරිපත් කිරීම් වලදී පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට අවශ්‍ය දැනුම ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ අධ්‍යයන මණ්ඩල සාමාජිකයින් හරහා ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇත. ඒ හරහා ප්‍රතිපත්ති නිර්මාණකරුවන්ට වඩා ප්‍රයෝගික ප්‍රතිපත්ති නිර්මාණයටත් ඒ තුලින් වඩා හොද පාලනයක් රට තුල ඇති කිරීමටත් හැකි වනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.

මේ සම්බන්ධව වූ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පසුගිය දා සිදු වූ අතර ඒ සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, පිඨාධිපති මහාචාර්ය ඩි. පී. එස්. චන්ද්‍රකුමාර මහතා, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සම සභාපති මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද මහතා, අංශප්‍රධාන පී. එල්. ටී. පුරසිංහ මහතා, සහයෝගිත වැඩසටහනේ කැඳවුම්කරුආචාර්ය සුජීව හෙට්ටිආරච්චි මහතා සහපාර්ලිමේන්තු මන්ත්‍රී ගරු එම්. තිලකරාජ් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය අශු මාරසිංහ මහතා, නිදහස් හා සාධාරණ මැතිවරණයන් සඳහා වූ ජනතා ක්‍රියාකාරිත්වයේ විධායක අධ්‍යයක්ෂක තාරක බාලසුරිය මහතා, රොෂාන් හෙට්ටිආරච්චි මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් ඊට සහභාගී විය.

 

Japura Academic’s Consultation Services for Parliamentarians (MP) of SL

Academic members of the 91ý are now in a partnership program in providing academic consultation services to promote effective policy making and good governance through enhanced interaction between members of parliaments (MP) of 91ý and People’s Action For Free And Fair Elections (PAFFREL). This partnership programme was initiated under the IIVCC) of the University.

MOU between three institutes was signed with the participation of Prof. Sampath Amaratunge, Vice Chancellor of the 91ý, Prof. D. P. S. Chandrakumara, Dean of the ,Prof. Shirantha Heenkenda,Co-Chairperson at the ,Mr. P.L.T. Purasinghe, Head of the Dr. Sujeewa Hettiarachchi, Convenor of the Partnership program, representatives of SL Parliament; Hon. Mr. M. Thilakaraj, Hon. Prof. Ashu Marasinghe, Hon. Mr. TharakaBalasuriya,Mr. Rohana Hettiarachchie; Executive Director; PAFFREL and academic members.

The primary focus of the partnership is to empowerhuman capital through capacity building. To this end, trough the partnership provides policy discussions to address current public policy issues and create a forum for policy discussion, debate, networking, and consolidation of international best practice. The University of Sri Jayewardenepur has recognized consultation as one of the most important methods by which academic members at the University can make available their academic knowledge and expertise to external organizations, including government, public sector bodies, community groups, and businesses. Cutting-edge research, objective and independent analysis and cross-or multi-disciplinary collaboration are the major benefits of engaging with Legislators in 91ý.

Key areas of Academic Interventions
At the policy level:

Facilitate policy dialogue between academics and policymakers
– Conduct policy research to identify the gaps in current policies and to provide recommendations
– Engage with policy makers to provide recommendations, based on the citizens’ needs, on necessary policy changes
– Analyze and contribute to the public discourses on contemporary issues from the perspective of participatory democracy and governance

Reforming systems and structure

Create knowledge through studies and research on the models of participatory democracy at the national and international level
– Engage with Government authorities and other actors to pilot and replicate effective models
– Analyze the strengthens, gaps and limitations of the current systems and provide recommendations

Change in knowledge, skills, and attitudes

– Capturing existing knowledge on contemporary policy need
– Generation, Dissemination, and Promotion of knowledge products through appropriate media
– Facilitate training programs and other awareness-building initiatives for communities, authorities and other stakeholders