91ý
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
පුත්
පුත්
12
Sep
ශ්‍රී ලංකාවේ මහා බැංකුවේ කාර්යභාරය – ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යනාංශයෙන් වැඩමුළුවක්
12th September 2018
Management & Commerce
,
Students
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පිඨයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යනාංශයෙන් විසින් සංවිධානය කරනු ලැබූ ශ්‍රී ලංකාවේ මහා බැංකුවේ කාර්යභාරය පිලිබඳ වූ වැඩමුළුවක් 2018 අගෝස්තු මස 28 සහ 29 යන දෙදින රාජගිරියේ බැංකු අධ්‍යයන මධ්‍යස්ථානයේදී පැවැත්විය.
Read More
12
Sep
නිදහස් වෙළෙඳ ගිවිසුම් නිසා ශ්‍රී ලංකා ආර්ථිකයට සිදුවිය හැකි බලපෑම් පිලිබඳ ආරාධිත දේශනයක්
12th September 2018
Guest Lecture
,
Management & Commerce
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා වාණිජ විද්‍යා පිඨයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යනාංශය විසින් අවසන් වසර සිසුන් වෙනුවෙන් සංවිධානය කරන ලද, නිදහස් වෙළෙඳ ගිවිසුම් නිසා ශ්‍රී ලංකා ආර්ථිකයට සිදුවිය හැකි බලපෑම් පිලිබඳ ආරාධිත දේශනයක් 2018 අගෝස්තු මස 28 වැනිදා විශ්වවිද්‍යාලීය මුණසිංහ ශාලාවේදී පැවැත්විය.
Read More
11
Sep
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 44 වැනි උපධි ප්‍රාධානොත්සවය
11th September 2018
Graduate Studies
,
Humanities and Social Science
,
Management & Commerce
,
Medical
,
Science
,
Students
,
Uncategorized @si
,
අධ්čයයන
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 44 වැනි උපධි ප්‍රාධානොත්සවය 2018 සැප්තැම්බර් මස 06 සහ 07 යන දෙදින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්විය. ප්‍රථම සහ පශ්චාත් උපාධි 3000 කට අධික ප්‍රමාණයක් පිරිනැමුණු මෙම උපධි ප්‍රාධානොත්සවයසඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය පුජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් සහ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී විය. උපධි ප්‍රාධානොත්සවය ආවරණය කිරීමේ...
Read More
11
Sep
ශාස්ත්‍රවේදී මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා (සාමාන්‍ය) බාහිර උපාධි 2018
11th September 2018
External
,
Humanities and Social Science
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි සහ විස්තාරිත පාඨමාලා ඒකකය විසින් මෙහෙයවනු ලබන ශාස්ත්‍රවේදී මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා (සාමාන්‍ය) බාහිර උපාධියේ ආරම්භක වැඩසටහන 2018 සැප්තැම්බර් මස 08 වැනිදා පැවැත්විය.
Read More
08
Sep
ජපුර ව්‍යාපාර සඳහා පහසුකම් සලසන සමාගම් සඳහා සේද මාවතේ අවස්ථා විවර කරයි
8th September 2018
Conferences
,
Institutes
,
Medical
,
Science
,
Uncategorized @si
,
ජාත්‍යන්තර
,
පර්යේෂණ
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සමඟ ශිෂ්‍ය, කාර්ය මණ්ඩල හුවමාරු සහ සහයෝගිතා පර්යේෂණ සිදු කිරීම ආදිය වැඩිදියුණු කිරීම අරමුණු කරගෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලෝක මට්ටමේ විශ්වවිද්‍යාල ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ මහාචාර්ය රනිල් ද සිල්වා මහතා චීනයේ අධ්‍යාපන ආයතන දෙකක සංචාරයක නිරත විය.
Read More
07
Sep
සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් ශාරීරික අධ්‍යයන අධ්‍යනාංශයට අනුග්‍රහය
7th September 2018
Science
,
Sports
,
පුත්
සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් මඟින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාරීරික අධ්‍යයන අධ්‍යනාංශයට මුල්‍යමය අනුග්‍රහය දැක්වීමේ වැඩසටහනක් 2018 සැප්තැම්බර් මස 05 වැනිදා පැවැත්වූ අතර ඒ සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති / ප්‍රධාන විධායක නිලධාරී එස්. ඒ. පි. සුරියප්පෙරුම මහතා සහ සාමාන්‍ය කළමනාකරු ඩබ්ලිව්. කේ. ඒ. ඒ. ජයරත්න මහතා ඇතුළු පිරිසක්...
Read More
05
Sep
උපාධිධාරි ලැයිස්තුව – ජපුර 44 වැනි උපාධි ප්‍රධානෝත්සවය
5th September 2018
Graduate Studies
,
Humanities and Social Science
,
Management & Commerce
,
Medical
,
Science
,
Students
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 44 වැනි උපාධි ප්‍රධානෝත්සවය 2018 සැප්තැම්බර් මස 6 සහ 7 යන දෙදින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. ප්‍රථම සහ පශ්චාත් උපාධි ලබාගන්නා සියලුම සිසුන් සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය පුජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් සහ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සුභාසිංශන පණිවිඩ නිකුත් කර ඇත. මිට අමතරව පීඨ 7 පීඨාධිපතිවරුන් සහ...
Read More
05
Sep
ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපළ පිලිබඳ වූ වැඩමුළුවක්
5th September 2018
Institutes
,
Staff
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නව්‍යකරණ, නිපැයුම් සහ ව්‍යාපාර නිර්මාණ සභාව විසින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපළ පිලිබඳ වූ ක්‍රියාකාරී වැඩමුළුවක් 2018 සැප්තැම්බර් මස 04 වැනිදා බොරලැස්ගමුව හෝටලයකදී පැවැත්විය.
Read More
05
Sep
5 වැනි බහුවිධ ප්‍රවේශය පිලිබඳ අන්තර්ජාතික සමුළුව – 2018
5th September 2018
Graduate Studies
,
අධ්čයයන
,
ජාත්‍යන්තර
,
පර්යේෂණ
,
පුත්
5 වැනි බහුවිධ ප්‍රවේශය පිලිබඳ අන්තර්ජාතික සමුළුව 2018 අගෝස්තු මස 31 වැනිදා සිට සැප්තැම්බර් මස 02 වැනිදා දක්වා කළුතර “ටැංජරින්” හෝටලයේදී පැවැත්විය. “බහුවිධ ප්‍රවේශය හරහා තිරසර සංවර්ධනය” යන තේමාව යටතේ පැවති මෙම සමුළුවේ ප්‍රධාන දේශකය ලෙස විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, කුසලතා සංවර්ධන සහ උඩරට උරුමය පිලිබඳ අමාත්‍ය ගරු මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා සහභාගී වූ අතර...
Read More
04
Sep
ජපුර 13 වැනි භාහිර උපාධි උපාධි ප්‍රධානොත්සවය
4th September 2018
External
,
අධ්čයයන
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 13 වැනි බාහිර උපාධි උපාධිප්‍රධානොත්සවය 2018 සැප්තැම්බර් මස 27 සහ 28 දෙදින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වූ අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති පුජ්‍ය ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නායක හිමියන්ගේ අතින් උපාධි ප්‍රධානය සිදු විය. බාහිර උපාධි පාඨමාලා වන ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධිය, සමාජීය විද්‍යාවේදී පාරිසරික හා සංවර්ධන අධ්‍යයන (සාමාන්‍ය) බාහිර උපාධිය,...
Read More
1
…
22
23
24
25
26
…
79
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website