91ý
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
පුත්
පුත්
01
Nov
ආචාර්ය මෙත්තිකාට අපද්‍රව්‍ය පොහොර බවට පත් කිරීමට මිලියන 50 ක ප්‍රතිපාදන
1st November 2018
Institutes
,
Science
,
පර්යේෂණ
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පිඨයේ ජෛවගෝල ප්‍රත්‍යස්ථතිය පර්යේෂණ මධ්‍යස්ථානයේ ආචාර්ය මෙත්තිකා විතානගේ මහත්මියට ඝන අපද්‍රව්‍ය පොහොර බවට පත්කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 50 ක පර්යේෂණ ප්‍රතිපාදන ලබාදීම සඳහා ජාතික පර්යේෂණ කවුන්සිලයේ සභාපති මහාචාර්ය ජනක ද සිල්වා මහතා සමඟ 2018 ඔක්තෝම්බර් මස 25 වැනිදා ගිවිසුමක් අත්සන් තැබිය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඉල්ලක්කගත පර්යේෂණයක් වෙනුවෙන් ලැබුණු ප්‍රථම පර්යේෂණ...
Read More
01
Nov
ජපුර වසරේ පර්යේෂකයා ජෛවරසායන විද්‍යාඥ මහාචාර්ය චන්ද්‍රිකා
1st November 2018
Awards
,
Science
,
අධ්čයයන
,
පර්යේෂණ
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් වාර්ෂිකව පවත්වනු ලබන සම්මාන ප්‍රධානෝත්සවයේදී වසරේ පර්යේෂකය ලෙස වෛද්‍ය විද්‍යා පිඨයේ ජෛවරසායන අධ්‍යනාංශයේ මහාචාර්ය උඩුමලගල ගමගේ චන්ද්‍රිකා මහත්මිය වසරේ පර්යේෂකය සම්මානය ලබා ගත අතර ඒ පිලිබඳ ප්‍රශ්න පුත්පතක පල වූ ලිපිය සඳහා ප්‍රවේශය පහතින් ඇත. USJP names biochemistry scientist, Prof. Chandrika researcher of the year
Read More
26
Oct
උපාධිධාරී හෙද සිසුන් දිවුරුම් දීමේ උත්සවය
26th October 2018
Medical
,
Students
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පිඨයේ 12 වැනි හෙද සිසුන් කණ්ඩායමේ (2015/2016) දිවුරුම් දීමේ උත්සවය 2018 අගෝස්තු මස 11 වැනිදා උදැසන 10.00 සිට 11.30 දක්වා පැවති උත්සවයේදී සිදුවිය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී වූ මෙම උත්සවයේ ආරාධිත අමුත්තා ලෙස වෛද්‍ය සේවයේ හෙද අධ්‍යක්ෂක එම්. බී. සී. සමන්මලී මහත්මිය...
Read More
26
Oct
දැව පිළියෙළ කිරීමේ නව්‍යකරණ මධ්‍යස්ථානය සහ විද්‍යා සහ තාක්ෂණික අමාත්‍යංශය අතර අවබෝධතාවයක්
26th October 2018
MOU
,
Science
,
අධ්čයයන
,
පර්යේෂණ
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන හා පාරිසාරික විද්‍යා අධ්‍යනාංශයට අනුබද්ධිතව දැව පිළියෙළ කිරීමේ නව්‍යකරණ මධ්‍යස්ථානයක් පිහුටුවිම වෙනුවෙන් විද්‍යා සහ තාක්ෂණික අමාත්‍යංශය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම 2018 ඔක්තෝම්බර් මස 26 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත අමරතුංග මහතා, මහාචාර්ය අජිත් ද සිල්වා මහතා, මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා, ආචාර්ය උපුල් සුභසිංහ මහතා, මහාචාර්ය හිරාන් අමරසේකර මහතා සහ ආචාර්ය...
Read More
22
Oct
කැලිෆෝනියා විශ්වවිද්‍යාලය සහ ජපුර අතර ඒකාබද්ධ පර්යේෂණ සහ පුහුණු ව්‍යාපෘති වෙනුවෙන් ඉදිරි පියවරක්
22nd October 2018
Medical
,
MOU
,
Science
,
පර්යේෂණ
,
පුත්
(වමේ සිට; මහාචාර්ය බි.ජි.ඩි.එන්.කේ. ද සිල්වා මහතා, මහාචාර්ය අතුල බි. ආටියගල මහතා, මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ මහාචාර්ය රනිල් ද සිල්වා) මහාචාර්ය රනිල් ද සිල්වා මහතාගේ ආරාධනාවකට අනුව 2018 ජුලි මස 19 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට පැමිණි මහාචාර්ය අතුල බි. ආටියගල මහතා සමඟ කෙරුණු ඵලදායි සාකච්ඡාවන්ට අනුව ඉදිරියේදී ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් වල 15 වැනි ස්ථානය හිමි...
Read More
22
Oct
2018 තෘතික ශිෂ්‍ය වැඩසටහනකදී දුලාන් ඩයස්ට රන් සම්මානයක්
22nd October 2018
Awards
,
IIVCC
,
Science
,
ජාත්‍යන්තර
,
පර්යේෂණ
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා අධ්‍යයනාංශයේ අවසන් වසර උපාධි අපේක්ෂකයෙක් වන දුලාන් ඩයස් විසින් 2018 ඔක්තෝම්බර් මස 09 සිට 13 වැනිදා දක්වා චීනයේ පැවති ආසියා පැසිෆික් තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ මිත්‍රත්ව සම්මාන 2018 දී තෘතික ශිෂ්‍ය ව්‍යාපෘතියක් වෙනුවෙන් රන් සම්මානය දිනා ගත්තේය. පරිගණක විද්‍යා අධ්‍යයනාංශයේ ආචාර්ය ටි. ජි. අයි. ප්‍රනාන්දු මහතා විසින් අධික්ෂණය කල මෙම...
Read More
22
Oct
ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදීප ප්‍රණාම 2018
22nd October 2018
Alumni
,
Awards
,
Culture & Arts
,
අධ්čයයන
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලිය ආදී විද්‍යාර්ථයින්ගේ සංගමය විසින් 3 වැනි වරටත් සංවිධානය කරනු ලැබූ “ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදීප ප්‍රණාම 2018” මෙවර 2018 ඔක්තෝම්බර් මස 17 වැනිදා කොළඹ “වෝටර්ස් එඩ්ජ්” හෝටලයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය. මේ අවස්ථාව සඳහා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, ආදී විද්‍යාර්ථයින්ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්. එච්. කේ. එච්. වෑගපිටිය...
Read More
17
Oct
බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකයේ නම්නිකරන වැඩසටහන් 2 ක්
17th October 2018
External
,
Humanities and Social Science
,
Students
,
Uncategorized @si
,
අධ්čයයන
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකයේ ශ්‍රාස්ත්‍රවේදී ඉංග්‍රීසි (සාමාන්‍ය) බාහිර උපාධිය සහ පරිසර සහ සංවර්ධන අධ්‍යයනයේ සමාජීය විද්‍යා බාහිර උපාධිය යන උපාධි දෙකේ නම්නිකරන වැඩසටහන් 2 ක 2018 ඔක්තෝම්බර් මස 07 වැනිදා පැවැත්විය.
Read More
15
Oct
තිරසාර සංවර්ධනය සඳහා වූ පාලනය පිළිබඳ අන්තර්ජාතික සමුළුව 2018
15th October 2018
Management & Commerce
,
අධ්čයයන
,
ජාත්‍යන්තර
,
පර්යේෂණ
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ රාජ්‍ය පරිපාලන අධ්‍යයනාංශයේ පාලනය සහ රාජ්‍ය ප්‍රතිපත්ති පිලිබඳ මධ්‍යස්ථානය සමඟ කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග, ධීවර, සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය සහ ගොවිජන සංවර්ධන අමාත්‍යංශය, බස්නාහිර පළාත, විශේෂ අපදා පර්යේෂණ මධ්‍යස්ථානය, ඉන්දියාවේ ජවහලානේරු විශ්වවිද්‍යාලය, කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ රාජ්‍ය පරිපාලන අධ්‍යයනාංශයේ ආදී විද්‍යාර්ථන්ගේ සංගමය එක්ව සංවිධානය කරන ලද තිරසාර සංවර්ධනය සඳහා...
Read More
13
Oct
එක්සත් රාජධානියේ අධ්‍යයන ප්‍රකාශන ආයතනයකින් ජපුර ඇගැයේ
13th October 2018
Awards
,
අධ්čයයන
,
ජාත්‍යන්තර
,
පර්යේෂණ
,
පුත්
2018 සැප්තැම්බර් මස 20 වැනිදා පැවති ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පුස්තකාලාධිපතිවරුන්ගේ සංගමය අන්තර්ජාතික සමුළුවේදී එක්සත් රාජධානියේ අධ්‍යයන ප්‍රකාශන ආයතනයක් මඟින් එහි ප්‍රකාශන ශ්‍රී ලංකාව තුල 2015 සිට 2017 දක්වා වැඩියෙන්ම භාවිත කල විශ්වවිද්‍යාලය ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සම්මානයෙන් පුදනු ලැබිය. මෙම සම්මානය හිමි වීමේ ප්‍රවෘත්තිය 2018 ඔක්තෝම්බර් මස 20 වැනිදා පැවති පුස්තකාල කාරක සභාවේදී ප්‍රකාශ කල අතර ඒ වෙනුවෙන්...
Read More
1
…
20
21
22
23
24
…
79
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website