
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමඟ කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග, ධීවර, සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය සහ ගොවිජන සංවර්ධන අමාත්‍යංශය, බස්නාහිර පළාත, විශේෂ අපදා පර්යේෂණ මධ්‍යස්ථානය, ඉන්දියාවේ ජවහලානේරු විශ්වවිද්‍යාලය, කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ රාජ්‍ය පරිපාලන අධ්‍යයනාංශයේ ආදී විද්‍යාර්ථන්ගේ සංගමය එක්ව සංවිධානය කරන ලද තිරසාර සංවර්ධනය සඳහා වූ පාලනය පිළිබඳ අන්තර්ජාතික සමුළුව 2018 ඔක්තෝම්බර් මස 06 වැනිදා සාර්ථකව පැවැත්විය.











































