91ý
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
පුත්
පුත්
28
Nov
ව්‍යාපාර ආර්ථික අධ්‍යයන අංශය හා Moody’s Analytics Knowledge Services පුද්ගලික ආයතනය අතර අවබෝධතා ගිවිසුම පිහිටුවීම
28th November 2018
Management & Commerce
,
MOU
,
පර්යේෂණ
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය කළමනාකරණ පීඨයේ ව්‍යාපාර ආර්ථික අධ්‍යයන අංශය හා Moody’s Analytics Knowledge Services පුද්ගලික ආයතනය අතර අවබෝධතා ගිවිසුම ඉකුත් නොවැම්බර් මස 15 වන දින උපකුලපති තුමාගේ කාර්යාලයේදී අත්සන් තබන ලද අතර එහි මූලික පරමාර්ථය එම අධ්‍යනාංශයේ සිසුන් හට සීමාවාසික පුහුණුව ලබා දීම මගින් ව්‍යාපාර ආර්ථික අධ්‍යයන අංශය හා Moody’s Analytics Knowledge Services පුද්ගලික ආයතනය...
Read More
26
Nov
ආචාර්ය E. A. වීරසිංහ මහතාගේ උපහාර උළෙල
26th November 2018
Management & Commerce
,
Staff
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ව්‍යාපාර ආර්ථික විද්‍යා ජෙය්ෂ්ඨ ආචාර්ය E. A. වීරසිංහ මහතාගේ උපහාර උළෙල 2018 නොවැම්බර් මස 16 වන දින ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යන අංශය විසින් සංවිධානයෙන් උපකුලපති ජෙය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ, එම පීඨයේ පීඨාධිපති ආචාර්ය U. අනුර කුමාර මහතාගේ, ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යන අංශ ප්‍රධානී ආචාර්ය දිනේෂා සිරිවර්ධන මහත්මියගේ, වෙනත් අධ්‍යන අංශ ප්‍රධානීන්ගේ,...
Read More
24
Nov
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ තායිවානයේ ජාතික සන් යත් සෙන් විශ්ව විද්‍යාලය අතර කාර්ය මණ්ඩල සහ සිසු හුවමාරු වැඩසටහන
24th November 2018
Centers
,
MOU
,
Science
,
Staff
,
Students
,
ජාත්‍යන්තර
,
පර්යේෂණ
,
පුත්
තායිවානයේ ජාතික සන් යත් සෙන් විශ්ව විද්‍යාලයේ 2018 මාර්තු 14 වන දින අත්සන් තැබූ අවබෝධතා ගිවිසුම ක්‍රියාත්මක කිරීමට තායිවානයේ ජාතික සන් යත් සෙන් විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් විසි දෙදෙනෙකු 2018 නොවැම්බර් මස 16 වන දින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට පැමිණියහ. එහිදී නූතන පර්යේෂණ ඉස්මතු කිරීම සහ නව පර්යේෂණ ප්‍රවණතා පිළිබඳවද සාකච්ඡාවට භාජනය විය.තවද අනාගත පර්යේෂණ සහයෝගිත්ව අභිවර්ධනය...
Read More
22
Nov
ස්වභාවික නිෂ්පාදන අපමිශ්‍රණයට එරෙහිව සටන් කිරීම පිළිබඳ වැඩමුළුව
22nd November 2018
Graduate Studies
,
අධ්čයයන
,
ජාත්‍යන්තර
,
පුත්
ස්වභාවික නිෂ්පාදන අපමිශ්‍රණය වැලැක්වීම සහ ඖෂධ ප්‍රවර්ධනය සඳහා වූ වැඩමුළුව යටතේ අපගේ ස්වභාවික නිෂ්පාදනවල අකුටිලත්වය සහතික කිරීමට ඩීන්ඒ තීරු සංකේතය යන මැයෙන් සංවිධානය කරන ලද වැඩමුළුව තායිවානයේ ජාතික සන් යත් සෙන් විශ්ව විද්‍යාලයේ සහයෝගීත්වයෙන් 2018 නොවැම්බර් මස 16 වන දින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පිඨයේදී පැවැත්විය. Professor Yu –Chung Chiang delivering his lecture...
Read More
15
Nov
ජපුර මඳුරුවන් පලවා හැරීමේ නවොත්පනාදය ජාත්‍යන්තර තරගයකට
15th November 2018
Management & Commerce
,
ජාත්‍යන්තර
,
පර්යේෂණ
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා වාණිජ විද්‍යා පිඨයේ අධ්‍යයනාංශ 3 ක සිසුන් තිදෙනෙකු 2018 නොවැම්බර් මස 28 සහ 29 එංගලන්තයේ පැවැත්වෙන නව ව්‍යපාර අදහස් තේමා කරගත් තරඟාවලියක් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ අවස්ථාව ලබාගෙන ඇත. මඳුරුවන් පලවා හැරීමේ උපකරණයක් පිලිබඳ ප්‍රයෝගික නිෂ්පාදන අදහසක් වෙනුවෙන් මෙම සිසුන් තිදෙනාට මෙම ජයග්‍රහණය හිමිව ඇත.
Read More
12
Nov
කළමනාකරණ පිඨයේ නම්නිකරන වැඩසටහන
12th November 2018
Management & Commerce
,
Students
,
Uncategorized @si
,
අධ්čයයන
,
පුත්
කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පිඨයේ නම්නිකරන වැඩසටහන 2018 නොවැම්බර් මස 05 උදැසන 8.30 විශ්වවිද්‍යාලියා බණ්ඩාරනායක ශාලාවේදී පැවැත්විය. මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, පිඨයේ පීඨාධිපති ආචාර්ය යු. අනුර. කුමාර මහතා සහ අධ්‍යයනාංශ ප්‍රධානින් ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී විය.
Read More
08
Nov
ජපුර උපාධි අපේක්ෂකයින්ගෙන් කඳසුරිඳු ගී රඟපුජා
8th November 2018
Culture & Arts
,
Religious
,
Students
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයින්ගේ විසින් “කඳසුරිඳු ගී රඟපුජා” නමින් සංවිධානය කරන ලද ගීත සහ නර්තන ඉදිරිපත් කිරීමේ වැඩසටහනක් 2018 නොවැම්බර් මස 03 වැනිදා රුහුණු මහා කතරගම දේවාලයේදී පැවැත්විය. මේ අවස්ථාව සඳහා ගරු උසස් අධ්‍යාපන හා සංස්කෘතික සම්බන්දතා අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සහ සෞන්දර්ය කලා විශ්විද්‍යාලයේ මහාචාර්ය ආරියරත්න කළුආරච්චි මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී විය.
Read More
07
Nov
විශ්වවිද්‍යාල පර්යේෂණ ප්‍රතිපාදන 2018 (අයදුම්පත් දැන් කැඳවේ)
7th November 2018
Graduate Studies
,
Humanities and Social Science
,
Management & Commerce
,
Medical
,
Science
,
Staff
,
Uncategorized @si
,
අධ්čයයන
,
පර්යේෂණ
,
පුත්
විශ්වවිද්‍යාල පර්යේෂණ ප්‍රතිපාදන 2018 (දෙවන වටය) සඳහා දැන් අයදුම්පත් කැඳවේ. අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය 2018 දෙසැම්බර් මස 21 වැනිදායි. අයදුම්පත බාගත කරගන්න : Research Council වැඩිදුර විස්තර : http://research.sjp.ac.lk/rersearch-grant/
Read More
03
Nov
ආචාර්ය බන්දුල විජේ සහ ජපුර අතර විශේෂ හමුවක්
3rd November 2018
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නව්‍යකරණ නවෝත්පාදන හා වෙළෙඳ අවස්ථා ඇති කිරීමේ කවුන්සිලයේ සාමාජිකයන් සහ ආචාර්ය බන්දුල විජේ මහතා අතර විශේෂ හමුවක් 2018 නොවැම්බර් මස 01 වැනිදා කළමනාකරණ පශ්චාත් ආයතනයේදී පැවැත්විය. නව්‍යකරණ නවෝත්පාදන හා වෙළෙඳ අවස්ථා ඇති කිරීමේ කවුන්සිලයේ සාමාජිකක් වන ආචාර්ය බන්දුල විජේ මහතා හෘදවහිනි උපකරණය නිපදවීමේ පුරෝගාමියෙක් වන අතර මෙම හමුවේ අරමුනවුයේ 2019 නව්‍යකරණ හා නවෝත්පාදන තරඟාවලියේ සහ...
Read More
03
Nov
බාහිර උපාධි 2ක නව බඳවාගැනීමේ නම්නිකරන වැඩසටහන්
3rd November 2018
External
,
Management & Commerce
,
Students
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකයේ වාණිජ සහ විද්‍යා කළමනාකරණ යන බාහිර උපාධි දෙකෙහි නව බඳවාගැනීමේ නම්නිකරන වැඩසටහන් 2 ක 2018 ඔක්තෝම්බර් මස 27 වැනිදා පැවැත්විය.
Read More
1
…
19
20
21
22
23
…
79
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website