91ý
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
පුත්
පුත්
03
Jan
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය වෙබ් අඩවිය අලුත් වෙයි
3rd January 2019
පුත්
2019 නව වසරේ ආරම්භය සනිටුහන් කරමින් ජපුර වෙබ් අඩවි කණ්ඩායම සහ ජපුර මාධ්‍ය කණ්ඩායම් විසින් නව විශේෂාංග සහ නව මුහුණුවරකින් යුත් වෙබ් අඩවියක් සංවර්ධනය කර තිබේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය ඩිජිටල් මාධ්‍ය සහ සන්නිවේදන අධ්‍යක්ෂක; මහාචාර්ය හිරාන් අමරසේකර මහතාගේ මඟපෙන්වීම යටතේ ජපුර වෙබ් කණ්ඩායම මෙම නව වෙබ් අඩවිය නව තාක්ෂණික වැඩිදියුණු කිරීම් සහ ඩිජිටල් ලෝකයේ...
Read More
03
Jan
2019 වර්ෂය සඳහා පර්යේෂණ දීමනා අයදුම්පත් කැඳවයි
3rd January 2019
Staff
,
අධ්čයයන
,
පර්යේෂණ
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කාර්ය මණ්ඩල/පරිපාලන කාර්ය මණ්ඩල සාමාජිකයන් හට පර්යේෂණ දීමනා සඳහා අයදුම්පත් දැන් ඉදිරිපත් කල හැක. අයදුම්පත් 2019 ජනවාරි මස 01 වන දින සිට 2019 දෙසැම්බර් මස 10 වන දින දක්වා බාරගැනේ. එම අයදුම්පත් අදාළ සාධක සහිතව ප්‍රධානී/පීඨාධිපති හෝ භාණ්ඩාගාරික/පුස්තකාලයාධිපති/රෙජිස්ටාර් සහ උපකුළපතිතුමා මඟින් විශ්ව විද්‍යාල පර්යේෂණ සභාවට ඉදිරිපත් කළයුතුය. අයදුම්පත බාගත කර...
Read More
05
Dec
වෙදැස වෛද්‍ය ප්‍රදර්ශනය 2018
5th December 2018
Medical
,
Science
,
පර්යේෂණ
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට වසර 25ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කරන ලද “වෙදැස 2018” වෛද්‍ය ප්‍රදර්ශනය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2018 නොවැම්බර්අ මස 04 වන දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ආරම්භ කෙරිණි. එසේම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග, වෛද්‍ය විද්‍යාපීඨයේ පීඨාධිපතිනි මහාචාර්ය සුරංගි යසවර්ධන යන මහත්ම මහත්මීන් සහ ආචාර්ය මහාචාර්යවරුන්,...
Read More
04
Dec
6 වන මානවශාස්ත්ර හා සමාජීය විද්‍යා පිළිබඳ ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණය 2018
4th December 2018
Conferences
,
Culture & Arts
,
Humanities and Social Science
,
Staff
,
Students
,
ජාත්‍යන්තර
,
පර්යේෂණ
,
පුත්
මානව හා සමාජ විද්‍යා පීඨය විසින් මෙහෙයවූ සය වන මානව හා සමාජ විද්‍යාව පිළිබඳ අන්තර්ජාතික පර්යේෂණ සමුළුව 2018 නොවැම්බර් මස 29 සහ 30 වන දිනයන් හිදී මහරගම ගෝල්ඩන් රෝස් හෝටලයේදී පැවැත්විණ. එහි මුලසුන හොබවන ලද්දේ ආචාර්ය බී. ඩබ්ලියු. ආර්. දමයන්ති මහත්මිය වූ අතර සමුළු ලේකම් ලෙස කටයුතු කරන ලද්දේ ආචාර්ය නෙළුම් කන්තිලතා මහත්මියයි. සමුළුවේ සමාරම්භක...
Read More
04
Dec
ව්‍යාපාර ආර්ථික අධ්‍යයන අංශයේ සිසුවෙක්ට “දක්ෂතම කථිකයා සම්මානය”
4th December 2018
Awards
,
Management & Commerce
,
Students
,
පුත්
ව්‍යාපාර ආර්ථික අධ්‍යයන අංශයේ තෙවන වසර උපාධි අපේක්ෂකයෙක් වන පසන් මලින්ද විජයවර්ධන සිසුවා විසින් ජාතික තරුණ සම්මාන උළෙල 2018 දක්ෂතම කථිකයා සහ දක්ෂතම නිවේදකයා(අනුශූරතාව) සඳහා වන සම්මාන දිනා ගන්නා ලදී.
Read More
03
Dec
23 වන ජාත්‍යන්තර වන හා පාරිසරික සමුළුව 2018
3rd December 2018
Conferences
,
Science
,
Symposia
,
ජාත්‍යන්තර
,
පර්යේෂණ
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වන හා පරිසරික විද්‍යා අධ්‍යයනාංශය මගින් අඛණ්ඩව 23 වැනි වතාවටත් සංවිධානය කරනු ලැබූ ජාත්‍යන්තර වන හා පාරිසරික සමුළුව 2018 නොවැම්බර් මස 23 සහ 24 යන දෙදින වස්කඩුව සිට්‍රුස් හෝටලයේදී සාර්ථකව පැවැත්විය. “හරිත අනාගතය සහ තිරසාරත්වය උදෙසා” යන තේමාව යටතේ සමුළුව පැවතිණ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපිඨයේ පීඨාධිපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා,...
Read More
03
Dec
2018 දකුණු ආසියානු BMJ සම්මාන උළෙලේදී ආචාර්ය භවන්ත ගමගේ මහතා වසරේ විශිෂ්ටතම ශල්‍ය කණ්ඩායමට අයත් සම්මානය දිනා ගනී
3rd December 2018
Awards
,
Medical
,
Science
,
Staff
,
ජාත්‍යන්තර
,
පර්යේෂණ
,
පුත්
2018 දකුණු ආසියානු BMJ සම්මාන උළෙලේදී දකුණු ආසියාවේ සෞඛ්‍ය රැකවරණයේ හඳුනාගත් විශිෂ්ටතමයන් හට සහ ආදර්ශවත් කැපවීමක් පෙන්නුම් කල වෛද්‍ය සහ ශල්‍ය අංශයන්හි අය හට උපහාර දැක්වීම සිදු කෙරිණ. 2018 දී රටවල් 9ක නාමයෝජනා 1500කින් අවසාන පූර්ව වටයට 435ක් ද අවසාන වටයට 10ක් ද වශයෙන් වූ තෝරා ගැනීමෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය භවන්ත ගමගේ මහතා වසරේ...
Read More
28
Nov
තාක්ෂණ පීඨයේ දහහත් දෙනෙකු සඳහා නව පත්වීම් ලබාදීම
28th November 2018
Technology
,
අධ්čයයන
,
පුත්
ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ අධ්‍යනාංශ 3ක් සඳහා දහහත් දෙනෙකු සඳහා නව පත්වීම් ලබාදීම 2018 නොවැම්බර් මස 21 වන දින ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජෙය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ, පිඨයේ පීඨාධිපති ජෙය්ෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතාගේ, මානව හා සමාජ විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය D. P. S. චන්ද්‍රකුමාර මහතාගේ, මහාචාර්ය හිරාන් අමරසේකර මහතාගේ සහ එම පීඨයේ...
Read More
28
Nov
ඉංජිනේරු පීඨයේ 3 වන ඇතුලත් කරගැනීම සඳහා වූ නම්නිකරන වැඩසටහන
28th November 2018
Engineering
,
Students
,
පුත්
ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ 3 වන ඇතුලත් කරගැනීම සඳහා වූ නම්නිකරන වැඩසටහන 2018 නොවැම්බර් මස 26 වන දින විශ්ව විද්‍යාලයීය උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ, ඉංජිනේරු පීඨයේ පීඨාධිපති ආචාර්ය S. A. A. M. සුබසිංහ මහතාගේ, මානව හා සමාජ විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය D. P. S. චන්ද්‍රකුමාර මහතාගේ, පුස්තකාලාධිපති ආචාර්ය N.D. විජයසුන්දර මහත්මියගේ සහ තවත් සම්භාවනීය...
Read More
28
Nov
නවෝත්පාදන පර්යේෂකයන් හට ත්‍යාග ප්රදානෝත්සවය 2019
28th November 2018
Awards
,
IIVCC
,
Science
,
Uncategorized @si
,
පර්යේෂණ
,
පුත්
නවෝත්පාදන, නව්‍යකරණ තරඟාවලිය සහ ප්‍රදර්ශනය – 2019 හි ප්‍රදාන පිරිනැමීමේ උත්සවය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නවෝත්පාදන, නව්‍යකරණ සහ ව්‍යපාර නිර්මාණ කවුන්සිලයේ සංවිධානයෙන් 2018 නොවැම්බර් මස 21 වන දින ව්‍යවහාරික විද්‍යා පීඨයේ නව විද්‍යා රැස්වීම් ශාලාවේ දී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය උප කුලපති ජෙය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ අනුග්‍රහයෙන් පැවැත්විණ.
Read More
1
…
18
19
20
21
22
…
79
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website