91ý
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
පුත්
පුත්
25
Jan
කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පීඨයේ පසන් විජයවර්ධන සිසුවා 2019 දකුණු ආසියානු ආර්ථික විද්‍යා සිසු හමුවේදී සම්මානයක් දිනා ගනී
25th January 2019
Management & Commerce
,
පුත්
කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පීඨයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ උපාධි අපේක්ෂකයෙක් වන පසන් විජයවර්ධන සිසුවා 15 වන දකුණු ආසියානු ආර්ථික විද්‍යා සිසු හමුවේදී දරිද්‍රතාවය සහ ආහාර සුරක්ෂිතතාවය යන මාතෘකාව යටතේ හොඳම පත්‍රිකාවට අදාළ සම්මානය දිනා ගන්නා ලදී. මෙම හමුව 2019 ජනවාරි මස 21 සිට 23 වන දින දක්වා කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී පැවැත්විණි. මෙය සංවිධානය...
Read More
24
Jan
කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨ හා මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨ සඳහා නව ප්‍රතිපාදන
24th January 2019
Awards
,
Humanities and Social Science
,
Management & Commerce
,
පුත්
උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ, උසස් අධ්‍යාපනය පුළුල් කිරීම හා සංවර්ධනය වේගවත් කිරීමේ වැඩසටහනින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨය හා මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය මඟින් ඉගෙනුම්, ඉගැන්වීම්, තක්සේරු කිරීම් සහ ඉංගීසි භාෂා කුසලතා වැඩිදියුණු කිරීමේ සංවර්ධන ව්‍යාපෘති දීමනා දිනා ගෙන ඇත. මෙම දීමනාව යටතේ සියළු පීඨ සඳහා ශිෂ්‍ය කුසලතා වර්ධනය කිරීමට මිලියන...
Read More
22
Jan
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සහ එංගලන්තයේ නොර්තම්බ්‍රියා විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක්
22nd January 2019
MOU
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සහ එංගලන්තයේ නොර්තම්බ්‍රියා විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක් 2019 ජනවාරි මස 14 වන දින අත්සන් තබන ලදී. මෙහි අරමුණ වනුයේ විශ්ව විද්‍යාල දෙක අතර සහයෝගී ක්‍රියාකාරකම් වර්ධනය කිරීමයි. ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජෙය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ සිවිල් ඉංජිනේරු අධ්‍යනාංශ ප්‍රධානී ආචාර්ය චමින්ද කොන්තසිංහ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය වෙනුවෙන්...
Read More
17
Jan
“ශ්‍රී ලංකාව චීන ණය උගුලකට හසුවෙලාද?” යන මැයෙන් ආරාධිත දේශනය
17th January 2019
Guest Lecture
,
Management & Commerce
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යයනාංශය විසින් සංවිධානය කරන ලද “ශ්‍රී ලංකාව චීන ණය උගුලකට හසුවෙලාද?” යන මැයෙන් ආරාධිත දේශනය 2019 ජනවාරි මස 8 වන දින මහාචාර්ය කේ.ඒ මුණසිංහ ශාලාවේදී සාර්ථකව පැවැත්විය. මෙම ආරාධිත දේශනය හොංකොංහි විද්‍යා සහ තාක්ෂණ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය බැරී සවුත්මන් මහතා සහ හොංකොංහි පොලිටෙක්නික්...
Read More
16
Jan
මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ මහාචාර්ය මැන්දිස් රෝහණධීර ශාලාව නැවත විවෘත කෙරේ
16th January 2019
Humanities and Social Science
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ ප්‍රතිසංස්කරණය කරන ලද මහාචාර්ය මැන්දිස් රෝහණධීර ශාලාව විවෘත කිරීමේ උත්සවය ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජෙය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ, මානව හා සමාජ විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ඩී.පී.එස්. චන්ද්‍රකුමාර මහතාගේ, පූජ්‍ය දඹර අමිල හිමියන්ගේ, මහාචාර්ය පත්මසිරි කන්නන්ගර මහතාගේ, මහාචාර්ය එස්.ඩී.එන්. ධර්මරත්න මහතාගේ සහ තවත්...
Read More
14
Jan
නවෝත්පාදනය සඳහා පර්යේෂණ ක්‍රමවේද යන මැයෙන් ආරාධිත දේශනය
14th January 2019
Guest Lecture
,
Management & Commerce
,
Students
,
පර්යේෂණ
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යයනාංශය විසින් නවෝත්පාදනය සඳහා පර්යේෂණ ක්‍රමවේද යන මැයෙන් ආරාධිත දේශනයක් 2019 ජනවාරි මස 3 වනදා කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ මහාචාර්ය කේ.ඒ මුණසිංහ ශාලාවේදී සාර්ථකව පැවැත්විය. නීල්සන් ලංකා පුද්ගලික සමාගමේ සහකාර අධ්‍යක්‍ෂක වරයෙක් වන වරුණ කත්‍රිආරච්චි මහතා විසින් මෙම ආරාධිත දේශනය පවත්වන ලදී.
Read More
09
Jan
මහාචාර්ය ඕපාත මහතාගෙන් මානව සම්පත් කළමනාකරණය පිලිබඳ නවෝත්පාදනීය පෙළ පොතක්
9th January 2019
Management & Commerce
,
Staff
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ මානව සම්පත් කළමනාකරණ අධ්‍යනාංශයේ ජෙය්ෂ්ඨ මහාචාර්ය එච්.එච්.ඩී.එන්.පී. ඕපාත මහතා තිරසාර මානව සම්පත් කළමනාකරණය යන මැයෙන් නව පොතක් 2019 ජනවාරි මස 7 වනදා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේදී සරල විධිමත් උත්සවයකදී එළි දක්වන ලදී. එහිදී පාලි හා බෞද්ධ අධ්‍යයනාංශ ප්‍රධානී මහාචාර්ය පූජ්‍ය විජිත...
Read More
09
Jan
මුල්‍ය අධ්‍යයනාංශයේ දෙවන ශිෂ්‍ය පර්යේෂණ සමුළුව
9th January 2019
Conferences
,
Management & Commerce
,
Students
,
පර්යේෂණ
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ මුල්‍ය අධ්‍යයනාංශය සංවිධානය කරන ලද ශිෂ්‍ය පර්යේෂණ සමුළුව දෙවන වරටත් 2018 දෙසැම්බර් මස 20 වන දින කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේදී පැවැත්විණ. මෙම වසරේ සමුළුවේදී විශ්ව විද්‍යාල සිසුන් නව දෙනෙක් විසින් ඔවුන් උපාධියට සමගාමීව සිදු කළ ඔවුන්ගේ පර්යේෂණයන් ඉදිරිපත් කිරීම සිදු කෙරිණ. ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති...
Read More
07
Jan
ආචාර්ය භවන්ත ගමගේ මහතා ඉන්දියාවේ චෙන්නායි නගරයේදී කථනයක් පවත්වයි
7th January 2019
Conferences
,
Science
,
ජාත්‍යන්තර
,
පර්යේෂණ
,
පුත්
උපදේශක ශල්‍ය වෛද්‍ය සහ ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ශල්‍ය අධ්‍යනාංශයේ ජෙය්ෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය භවන්ත ගමගේ මහතා කීර්තිමත් AMASI (Association of the Minimal Access Surgeons of India) හිදී ඉන්දියාවේ චෙන්නායි නගරයේදී 2018 දෙසැම්බර් මස 29 වන දින කථනයක් පවත්වන ලදී.
Read More
07
Jan
ව්‍යවහාරික විද්‍යා පීඨයේ නම්නිකරණ වැඩසටහන 2018
7th January 2019
Science
,
Students
,
අධ්čයයන
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයට අධ්‍යයන වර්ෂ 2018 සඳහා නව සිසුන් ඇතුලත් කර ගැනීම 2019 ජනවාරි මස 2 වන දින විශ්ව විද්‍යාලයීය බණ්ඩාරනායක ශාලාවේදී සිදුවිය. එහි නම්නිකරන වැඩසටහන 2019 ජනවාරි මස 7 වනදා සිට 2019 ජනවාරි මස 11 වනදා දක්වා පැවැත්වේ. ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජෙය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ, ව්‍යවහාරික විද්‍යා පිඨයේ පීඨාධිපති...
Read More
1
…
17
18
19
20
21
…
79
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website