91ý

ජපුර සහ කැනඩාවේ විශ්වවිද්‍යාලයක් අතර අවබෝධතා ගිවුසුමක්

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ කැනඩාවේ විශ්වවිද්‍යාලයක් අතර ශිෂ්‍යයින් සහ සේවක මණ්ඩල හුවමාරු කිරීම සහ ආචාර්ය උපාධි වැඩසටහන් පැවැත්වීම පිලිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම 2018 අගෝස්තු මස 09 වැනිදා ශ්‍රී ලංකාවේ කැනඩා මහා කොමසාරිස් කාර්යාලයේදී පැවැත්විය. මේ අවස්ථාවට කැනඩා මහා කොමසාරිස්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ  පිඨයේ පිඨාධිපති මහාචාර්ය හේමන්ති රණසිංහ මහත්මිය සහභාගී විය.