91ý
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
පුත්
පුත්
21
Jun
සාර්ථකත්වයේ සෙවනැලි 3 ඩිලන්ත මාලගමුව සමඟ
21st June 2018
Guest Lecture
,
Sports
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෘත්තීය මාර්ගෝපදේශන ඒකකය විසින් සංවිධානය කරනු ලබන “සාර්ථකත්වයේ සෙවනැලි” වැඩමුළු මාලාවේ 3 වැනි අදියර 2018 ජුනි මස 18 වැනිදා ප්‍රවීන මෝටර් රථ ධාවක ඩිලන්ත මාලගමුව මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්විය. තමාගේ ක්ෂේත්‍රය තුල ප්‍රවිනත්වයට පත් පුද්ගල පුද්ගලයින්ගේ අත්දැකීම් උපාධි අපේක්ෂකයින් සමඟ බෙදාහැදාගැනීමේ අරමුණින් සංවිධානය කරනු ලැබූ මෙම වැඩමුළුව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත්...
Read More
19
Jun
ජපුර සහ බිජිං තාක්ෂණ ආයතනය අතර අවබෝධතා ගිවිසුමක්
19th June 2018
ජාත්‍යන්තර
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ චීනයේ බිජිං තාක්ෂණ ආයතනය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම 2018 ජුනි මස 19 වැනිදා විශ්විද්‍යාලිය පරිපාලන ගොඩනැගිල්ලේදී සිදුවිය. මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ද බිජිං තාක්ෂණ ආයතනය නියෝජනය කරමින් එහි උප සභාපති ද සහභාගී විය.
Read More
13
Jun
උපකුලපතිවරු හා අධ්‍යක්ෂකවරු කමිටු විශිෂ්ඨතා සම්මාන 2018
13th June 2018
Awards
,
අධ්čයයන
,
පර්යේෂණ
,
පුත්
උපකුලපතිවරුන් හා අධ්‍යක්ෂකවරුන්ගේ කමිටුව විසින් 2006 වසරේ සිට සැම වර්ෂ 2 කට වරක් ප්‍රධානය කරනු ලබන “උපකුලපතිවරු හා අධ්‍යක්ෂකවරු කමිටු විශිෂ්ඨතා සම්මාන” මේ වසරේත් පවත්වනු ලබන අතර ඒ සඳහා අයදුම්පත් කැඳවීම අවසාන දිනය 2018 ජුලි මස 31 වැනිදා වේ. අදාළ විස්තර බා ගත කරගැනීම සඳහා යොමුව
Read More
12
Jun
පශ්චාත් උපාධි අධ්‍යයන පිඨ ව්‍යාපාර අන්තර්ක්‍රියා සැසිය
12th June 2018
Graduate Studies
,
Institutes
,
අධ්čයයන
,
පුත්
පර්යේෂණ අවශ්‍යතා ඇති ව්‍යාපාර ක්ෂේත්‍ර හඳුනාගැනීම සහ ඔවුන් සමඟ සම්බන්ධ වීම අරමුණු කොටගත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පිඨය සංවිධානය කරනු ලැබූ කර්මාන්ත අන්තර්ක්‍රියා සැසිය 2018 ජුනි මස 08 වැනිදා පැවැත්විය. මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් මරතුංග මහතා, පිඨාධිපතිවරු, පොලිස් ජෙනරාල් පරීක්ෂක පුජිත ජයසුන්දර මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගීවිය.
Read More
11
Jun
නවෝත්පාදන, නව්‍යකරණ සහ ව්‍යපාර නිර්මාණ කවුන්සිලය, නැනෝ තාක්ෂණ ආයතනයේ සංචාරයක
11th June 2018
Institutes
,
Science
,
Technology
,
පර්යේෂණ
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී හරීන් ද සිල්වා මහතා අතර පැවති සුහදශීලි කතාබහක ප්‍රතිපලයක් ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නවෝත්පාදන, නව්‍යකරණ සහ ව්‍යපාර නිර්මාණ කවුන්සිලය 2018 ජුනි මස 06 වැනිදා ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ සංචාරයක නිරත විය.
Read More
08
Jun
පරිසර දින වැඩසටහන 2018
8th June 2018
Graduate Studies
,
අධ්čයයන
,
පුත්
2018 ලෝක පරිසර දිනයට සමගාමිව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පිඨයේ, වන පාරසරික විද්‍යා අධ්‍යයනාංශය සහ ව්‍යවහාරික විද්‍යා පිඨය එක්ව සංවිධානය කල පරිසර දින වැඩසටහන 2018 ජුනි මස 06 වැනිදා පශ්චාත් උපාධි අධ්‍යයන පිඨ ශ්‍රවනාගාරයේදී පැවැත්විය. මේ අවස්ථාව සඳහා පශ්චාත් උපාධි අධ්‍යයන පිඨයේ පිඨාධිපති මහාචාර්ය හේමන්ති රණසිංහ මහත්මිය ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගිවිය.
Read More
05
Jun
කළමනාකරණ පිඨයේ 14 වැනි පර්යේෂණ සභාවාරය
5th June 2018
Conferences
,
Management & Commerce
,
අධ්čයයන
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පිඨයේ 14 වැනි පර්යේෂණ සභාවාරය 2018 මැයි මස 31 වැනිදා පැවැත්විය. ද්වි වාර්ෂිකව පැවැත්වෙන මෙම පර්යේෂණ සභාවාරය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ද සහභාගිවිය.
Read More
05
Jun
ව්‍යවහාරික මුල්‍ය පාලන පශ්චාත් උපාධි ඩිප්ලෝමාව සහ දර්ශනවේදී උපාධි 2018 සමාරම්භය
5th June 2018
Graduate Studies
,
Management & Commerce
,
අධ්čයයන
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පිඨයේ මුල්‍ය පාලන අධ්‍යයනාංශය සහ පශ්චාත් උපාධි අධ්‍යයන පිඨය එක්ව පිරිනමනු ලබන මුල්‍ය පාලන පශ්චාත් උපාධි ඩිප්ලෝමාව සහ දර්ශනවේදී උපාධිය සහ වෘත්තකයින් සහ වෘත්තීය දිශානති උපාධි වැඩසටහන් වල සමාරම්භය 2018 මැයි 26 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පිඨ මුණසිංහ ශාලාවේදී පැවැත්විය. rams participated in the inauguration...
Read More
01
Jun
රජගල ආරම්භ කල කැණීම් තවදුරටත්
1st June 2018
Buddhism
,
Culture & Arts
,
Humanities and Social Science
,
අධ්čයයන
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සමඟ එක්ව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව 2016 දී ආරම්භ කල රජගල කැණීම් තවදුරටත් යමින් 2018 මැයි මස 21 වැනිදා සිට ජුනි මස 02 වැනිදා දක්වා අන්තර්ජාතික මට්ටමේ කැණීමක් සිදු කිරිමට නියමිතය. මේ සඳහා මුලිකත්වය ගනු ලබන්නේ විශ්වවිද්‍යාලයේ ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයනාංශයයි. අම්පාර දිස්ත්‍රිකයේ සිදු කරන පළමු ප්‍රාග් ඓතිහාසික කැණීම මෙය වන අතර ඒ සඳහා සහභාගී වීමට...
Read More
30
May
කලා පිඨයේ අධ්‍යයන පටිපාටි ප්‍රවර්ධන ක්‍රියාවලිය – 2018
30th May 2018
Humanities and Social Science
,
අධ්čයයන
,
පුත්
මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨයේ 2018 අධ්‍යයන පටිපාටි ප්‍රවර්ධන ක්‍රියාවලිය පිලිබඳ වූ වැඩසටහන 2018 මැයි මස 25 වැනිදා පිඨාධිපති මහාචාර්ය ඩි. පි. එස්. චන්ද්‍රකුමාර මහතාගේ ප්‍රදානත්වයෙන් පැවැත්විය.
Read More
1
…
27
28
29
30
31
…
79
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website