
2018 ලෝක පරිසර දිනයට සමගාමිව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ , සහ එක්ව සංවිධානය කල පරිසර දින වැඩසටහන 2018 ජුනි මස 06 වැනිදා පශ්චාත් උපාධි අධ්‍යයන පිඨ ශ්‍රවනාගාරයේදී පැවැත්විය.
මේ අවස්ථාව සඳහා පශ්චාත් උපාධි අධ්‍යයන පිඨයේ පිඨාධිපති මහාචාර්ය හේමන්ති රණසිංහ මහත්මිය ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගිවිය.




















































