91ý

කැනඩාවේ ජපුර ආදී විද්‍යාර්ථයින්ගේ සංගමයෙන් උපාධි අපේක්ෂකයින් සඳහා ශිෂ්‍යත්ව

කැනඩාවේ ජපුර ආදී විද්‍යාර්ථයින්ගේ සංගමය මගින් වාර්ෂිකව පවත්වන උපාධි අපේක්ෂකයින් සඳහා ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමේ වැඩසටහන 2018 පෙබරවාරි මස 23 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, පිඨාධිපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා සහ ජපුර ආදී විද්‍යාර්ථයින්ගේ සංගමයේ මැක්ස්වෙල් රණසිංහ මහතා ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙන් විශ්විද්‍යාලීය පරිපාලන ගොඩනැගිල්ලේදී පැවැත්විය.

Scholarships for Undergraduates from Japura Canada Alumni Association

Annual Scholarship Programme organized by Japura-Canada Alumni Association (JCAA) was held on 23February 2018 at the Board room of Administration Building, 91ý. Selected undergraduates of the University who have economic difficulties received Scholarships from this year’s scholarship programme.

Prof. Sampath Amaratunge, Vice chancellor of the University, Prof. Sudantha Liyanage, Dean of the and Mr. Maxwell Ranasinghe graced the event. Also Academic and administrative staff members of the University participated in the event.