91ý
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
පර්යේෂණ
පර්යේෂණ research
11
Jun
නවෝත්පාදන, නව්‍යකරණ සහ ව්‍යපාර නිර්මාණ කවුන්සිලය, නැනෝ තාක්ෂණ ආයතනයේ සංචාරයක
11th June 2018
Institutes
,
Science
,
Technology
,
පර්යේෂණ
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී හරීන් ද සිල්වා මහතා අතර පැවති සුහදශීලි කතාබහක ප්‍රතිපලයක් ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නවෝත්පාදන, නව්‍යකරණ සහ ව්‍යපාර නිර්මාණ කවුන්සිලය 2018 ජුනි මස 06 වැනිදා ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ සංචාරයක නිරත විය.
Read More
26
May
නිබන්ධන සහ උපුටා දැක්වීම් දත්ත එකතුව සඳහා ප්‍රවේශය ජුනි 22 දක්වා
26th May 2018
අධ්čයයන
,
පර්යේෂණ
,
පුත්
විශ්වවිද්‍යාලීය පර්යේෂණ කවුන්සිලය මගින් නිබන්ධන සහ උපුටා දැක්වීම් දත්ත එකතුව සඳහා අත්හදා බැලීමේ ප්‍රවේශයක් ලබා දී ඇති අතර එහි කල් ඉකුත් වීමේ දිනය 2018/06/22 වේ. ප්‍රවේශය පිලිබඳ තොරතුරු සඳහා පිවිසෙන්න : www.sjp.ac.lk/news/scopus-can-accessed-free-22nd-june-japura-users/
Read More
24
May
බහුවිධමය පර්යේෂණ මධ්‍යස්ථානය සහ පෞද්ගලික ආයතනයක් අතර අවබෝධතා ගිවිසුමක්
24th May 2018
Centers
,
Humanities and Social Science
,
ජාත්‍යන්තර
,
පර්යේෂණ
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨයේ බහුවිධමය පර්යේෂණ මධ්‍යස්ථානය සහ සීමාසහිත පෞද්ගලික දැනුම් කළමනාකරණ අන්තරජාතික ආයතනය අතර 2018 මැයි මස 22 වැනිදා අවබෝධතා ගිවිසුමක් සඳහා අත්සන් තැබුණා.
Read More
12
Apr
පිඨ සහ අධ්‍යයනාංශ සඳහා ලෝක බැංකු ප්‍රතිපාදන
12th April 2018
Graduate Studies
,
Humanities and Social Science
,
Management & Commerce
,
අධ්čයයන
,
ජාත්‍යන්තර
,
පර්යේෂණ
,
පුත්
2018 මැයි මස 15 වැනිදාට ප්‍රථම අයදුම් කල යුතුය. මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨය, කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පිඨය ඒවාහි අධ්‍යයනාංශ සඳහා ලෝක බැංකු ව්‍යාපෘතියක ප්‍රතිපාදන ඉල්ලුම් කල හැකිය. අධ්‍යයනාංශ සඳහා උපදෙස් : ELTA ELSE Department Unit DP Guidelines>> පිඨ සඳහා උපදෙස් : ELTA ELSE Faculty DP Guidelines>> වැඩිදුර විස්තර : www.sjp.ac.lk/uncategorized-si/apply-world-bank-grants-elta-else-grants-faculties-departments/
Read More
29
Mar
කාර්ය මණ්ඩලය සඳහා දර්ශනවේදී උපාධි ශිෂ්‍යත්ව, අවසාන දිනය අප්‍රේල් 23
29th March 2018
Staff
,
අධ්čයයන
,
පර්යේෂණ
,
පුත්
විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් කාර්ය මණ්ඩල සාමාජිකයින් සඳහා දර්ශනවේදී උපාධි ශිෂ්‍යත්ව ලබා දීම වෙනුවෙන් අයදුම් පත් කැඳවීම මේ දිනවල සිදුකෙරේ. අයදුම් පත් කැඳවීමේ අවසාන දිනය 2018 අප්‍රේල් මස 23 වැනිදායි. අයදුම් පත කැඳවීම www.ugc.ac.lk/images/Financial_Assistance_UGC_AHEAD_University_Teachers_Studies-2018.pdf උපදෙස් www.ugc.ac.lk/images/AHEAD_University_Guideline_HRD_2.pdf
Read More
27
Mar
ජපුර සහ දකුණු කොරියානු විශ්වවිද්‍යාලයක වෛද්‍ය මධ්‍යස්ථානයක් අතර අවබෝධතාවක්
27th March 2018
Medical
,
අධ්čයයන
,
ජාත්‍යන්තර
,
පර්යේෂණ
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල සහ දකුණු කොරියානු විශ්වවිද්‍යාලයක වෛද්‍ය මධ්‍යස්ථානය අතර වෛද්‍ය විද්‍යාව, අධ්‍යාපනය හා පර්යේෂණ කේෂ්ත්‍රවල තොරතුරු හුවමාරු කරගැනීම සහ ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘති වැඩිදියුණු කිරීම වෙනුවෙන් වූ අවබෝධතා ගිව්සුමකට අත්සන් තැබීම 2018 මාර්තු මස 15 වැනිදා සිදුවිය. මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ශ්‍රී ලංකාවේ වෛද්‍ය කේෂ්ත්‍රයේ සහ දේශීය වෙදකම...
Read More
13
Mar
උසස් අධ්‍යයාපන ව්‍යාප්තිය හා සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීම
13th March 2018
Centers
,
Engineering
,
Graduate Studies
,
Humanities and Social Science
,
Management & Commerce
,
Medical
,
Science
,
Technology
,
අධ්čයයන
,
ජාත්‍යන්තර
,
පර්යේෂණ
,
පුත්
උසස් අධ්‍යයාපන ව්‍යාප්තිය හා සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම 2018 පෙබරවාරි මස 23 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පිඨයේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. ලෝක බැංකුවේ සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ මුල්‍ය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය ඉදිරි වසර 5 ක් පුරා පර්යේෂණ තුලින් ශ්‍රී ලංකාවේ...
Read More
26
Feb
සත්ව විද්‍යා අධ්‍යයනාංශයේ ආචාර්ය නයන විසින් නව ගෙඹි විශේෂයක් සොයාගැනේ
26th February 2018
Science
,
අධ්čයයන
,
පර්යේෂණ
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පිඨයේ සත්ව විද්‍යා අධ්‍යයනාංශයේ ආචාර්ය නයන විජයතිලක ඇතුළු පර්යේෂණ කණ්ඩායම විසින් ශ්‍රී ලංකාවේ පහත්බිම් ප්‍රදේශවල ව්‍යාප්ත ශ්‍රී ලංකාවට අවේනික ගෙඹි විශේෂයක් සොයා ගැනීමට සමත් වූ අතර මේ පිළිබඳව අන්තර්ජාතික සඟරාවක ද ලිපියක් පලවිය. වැඩිදුර විස්තර : www.sjp.ac.lk/news/new-frog-species-discovered-dr-nayana-zoology-dept/ ලිපිය කියවීම සදහා : www.researchgate.net/publication/An_integrative_taxonomic_review_of_the_South_Asian_microhylid_genus_Uperodon
Read More
01
Feb
මහාචාර්ය ස්ටෝනර් තාක්ෂණය භාවිතයෙන් පිරිසිදු ජලය ලබාදීමේ ගැන පැහැදිලි කරයි
1st February 2018
Science
,
අධ්čයයන
,
ජාත්‍යන්තර
,
පර්යේෂණ
,
පුත්
මහාචාර්ය ස්ටෝනර් “ප්‍රතිවිරුද්ධ බලපෑම්” තාක්ෂණය භාවිතා කරමින් හඳුනානොගත් නිදන්ගත වකුගඩු රෝග පවතින ප්‍රදේශ සඳහා පිරිසිදු ජලය ලබාදීමේ සිදු කරන ආකාරය ගැන පැහැදිලි කල සම්මන්ත්‍රණයක් 2018 ජනවාරි මස 22 විශ්වවිද්‍යාලීය භෞතික විද්‍යා අධ්‍යයනාංශයේ දේශන ශාලාවේදී පැවැත්විය. මේ අවස්ථාව සඳහා භෞතික විද්‍යා අධ්‍යයනාංශයේ අධ්‍යයන කාර්ය මණ්ඩලය සහ උපාධි අපේක්ෂකයින් සහභාගීවිය.
Read More
24
Jan
“පර්යේෂණ ක්‍රමවේද හා විද්‍යාත්මක ලේඛනය” පිළිබඳ පාඨමාලාවේ සහතික පත්‍ර ප්‍රධානය
24th January 2018
Graduate Studies
,
අධ්čයයන
,
පර්යේෂණ
,
පුත්
“පර්යේෂණ ක්‍රමවේද හා විද්‍යාත්මක ලේඛනය” පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාවේ දෙවැනි කණ්ඩායම සඳහා සහතික පත්‍ර ප්‍රධානය 2018 ජනවාරි මස 19 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පිඨයේ පීඨාධිපතිනි මහාචාර්ය හේමන්ති රණසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
Read More
1
…
5
6
7
8
9
…
12
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website