91ý
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
පර්යේෂණ
පර්යේෂණ research
26
Oct
දැව පිළියෙළ කිරීමේ නව්‍යකරණ මධ්‍යස්ථානය සහ විද්‍යා සහ තාක්ෂණික අමාත්‍යංශය අතර අවබෝධතාවයක්
26th October 2018
MOU
,
Science
,
අධ්čයයන
,
පර්යේෂණ
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන හා පාරිසාරික විද්‍යා අධ්‍යනාංශයට අනුබද්ධිතව දැව පිළියෙළ කිරීමේ නව්‍යකරණ මධ්‍යස්ථානයක් පිහුටුවිම වෙනුවෙන් විද්‍යා සහ තාක්ෂණික අමාත්‍යංශය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම 2018 ඔක්තෝම්බර් මස 26 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත අමරතුංග මහතා, මහාචාර්ය අජිත් ද සිල්වා මහතා, මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා, ආචාර්ය උපුල් සුභසිංහ මහතා, මහාචාර්ය හිරාන් අමරසේකර මහතා සහ ආචාර්ය...
Read More
22
Oct
කැලිෆෝනියා විශ්වවිද්‍යාලය සහ ජපුර අතර ඒකාබද්ධ පර්යේෂණ සහ පුහුණු ව්‍යාපෘති වෙනුවෙන් ඉදිරි පියවරක්
22nd October 2018
Medical
,
MOU
,
Science
,
පර්යේෂණ
,
පුත්
(වමේ සිට; මහාචාර්ය බි.ජි.ඩි.එන්.කේ. ද සිල්වා මහතා, මහාචාර්ය අතුල බි. ආටියගල මහතා, මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ මහාචාර්ය රනිල් ද සිල්වා) මහාචාර්ය රනිල් ද සිල්වා මහතාගේ ආරාධනාවකට අනුව 2018 ජුලි මස 19 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට පැමිණි මහාචාර්ය අතුල බි. ආටියගල මහතා සමඟ කෙරුණු ඵලදායි සාකච්ඡාවන්ට අනුව ඉදිරියේදී ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් වල 15 වැනි ස්ථානය හිමි...
Read More
22
Oct
2018 තෘතික ශිෂ්‍ය වැඩසටහනකදී දුලාන් ඩයස්ට රන් සම්මානයක්
22nd October 2018
Awards
,
IIVCC
,
Science
,
ජාත්‍යන්තර
,
පර්යේෂණ
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා අධ්‍යයනාංශයේ අවසන් වසර උපාධි අපේක්ෂකයෙක් වන දුලාන් ඩයස් විසින් 2018 ඔක්තෝම්බර් මස 09 සිට 13 වැනිදා දක්වා චීනයේ පැවති ආසියා පැසිෆික් තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ මිත්‍රත්ව සම්මාන 2018 දී තෘතික ශිෂ්‍ය ව්‍යාපෘතියක් වෙනුවෙන් රන් සම්මානය දිනා ගත්තේය. පරිගණක විද්‍යා අධ්‍යයනාංශයේ ආචාර්ය ටි. ජි. අයි. ප්‍රනාන්දු මහතා විසින් අධික්ෂණය කල මෙම...
Read More
15
Oct
තිරසාර සංවර්ධනය සඳහා වූ පාලනය පිළිබඳ අන්තර්ජාතික සමුළුව 2018
15th October 2018
Management & Commerce
,
අධ්čයයන
,
ජාත්‍යන්තර
,
පර්යේෂණ
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ රාජ්‍ය පරිපාලන අධ්‍යයනාංශයේ පාලනය සහ රාජ්‍ය ප්‍රතිපත්ති පිලිබඳ මධ්‍යස්ථානය සමඟ කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග, ධීවර, සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය සහ ගොවිජන සංවර්ධන අමාත්‍යංශය, බස්නාහිර පළාත, විශේෂ අපදා පර්යේෂණ මධ්‍යස්ථානය, ඉන්දියාවේ ජවහලානේරු විශ්වවිද්‍යාලය, කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ රාජ්‍ය පරිපාලන අධ්‍යයනාංශයේ ආදී විද්‍යාර්ථන්ගේ සංගමය එක්ව සංවිධානය කරන ලද තිරසාර සංවර්ධනය සඳහා...
Read More
13
Oct
එක්සත් රාජධානියේ අධ්‍යයන ප්‍රකාශන ආයතනයකින් ජපුර ඇගැයේ
13th October 2018
Awards
,
අධ්čයයන
,
ජාත්‍යන්තර
,
පර්යේෂණ
,
පුත්
2018 සැප්තැම්බර් මස 20 වැනිදා පැවති ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පුස්තකාලාධිපතිවරුන්ගේ සංගමය අන්තර්ජාතික සමුළුවේදී එක්සත් රාජධානියේ අධ්‍යයන ප්‍රකාශන ආයතනයක් මඟින් එහි ප්‍රකාශන ශ්‍රී ලංකාව තුල 2015 සිට 2017 දක්වා වැඩියෙන්ම භාවිත කල විශ්වවිද්‍යාලය ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සම්මානයෙන් පුදනු ලැබිය. මෙම සම්මානය හිමි වීමේ ප්‍රවෘත්තිය 2018 ඔක්තෝම්බර් මස 20 වැනිදා පැවති පුස්තකාල කාරක සභාවේදී ප්‍රකාශ කල අතර ඒ වෙනුවෙන්...
Read More
12
Oct
ජපානය සමඟ පොදු සහ පෞද්ගලික සහයෝගිතාවයන් පිහිටුවීම
12th October 2018
Medical
,
MOU
,
ජාත්‍යන්තර
,
පර්යේෂණ
,
පුත්
නව ව්‍යාපාර බිහිකිරීමේ සමාගම් පිහුටුවිම වෙනුවෙන් පොදු සහ පෞද්ගලික සහයෝගිතාවයන් වර්ධනය කිරීම උදෙසා 2018 සැප්තැම්බර් මස 27 වැනිදා ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී හමුවක් පැවැත්විය. “ශ්‍රී ලංකාවේ සම්පත් භාවිත කරමින් පර්යේෂණ සහ නවෝත්පාදන ආරම්භ කිරීම වෙනුවෙන් පොදු සහ පෞද්ගලික සහයෝගිතාවයන්” යන මැයෙන් පැවති ආරාධිත දේශනය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ ජපානයේ උසස් කාර්මික විද්‍යා සහ තාක්ෂණ ජාතික...
Read More
10
Oct
ජපුර පර්යේෂණ සම්මාන 2017 රාත්රියේදී පර්යේෂකයෝ සම්මානයෙන් පිදේ
10th October 2018
පර්යේෂණ
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කවුන්සිලය මඟින් සංවිධානය කරන පර්යේෂණ සම්මාන ප්‍රදානෝත්සවය 2017 දී ඛාණ්ඩ 10 යටතේ සම්මාන පිරිනැමිය. ජයග්‍රාහක ලැයිස්තුව සඳහා පිවිසෙන්න : www.sjp.ac.lk/news/japura-researchers-honored-research-awards-2017 පර්යේෂණ සම්මාන ප්‍රදානෝත්සවයේ 2017 ඉදිරිපත් කිරීම
Read More
08
Oct
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වාර්ෂික පර්යේෂණ සම්මාන ප්‍රධානොත්සවය 2017
8th October 2018
Awards
,
Centers
,
පර්යේෂණ
,
පුත්
ජෛව රසායන විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය යු. ජි. චන්ද්‍රිකා මහත්මියට උපකුලපති සම්මානය ද සහ පවුල් වෛද්‍ය විද්‍යා අධ්‍යනාංශයේ ජෙය්ෂ්ඨ කථිකාචාර්ය ජි. එම්. කේ. සී. ජිවන්දර මහතාට පුර්ව වෘත්තීය පර්යේෂක සම්මානය ද හිමිවිය. අඛණ්ඩව 3 වැනි වරටත් සංවිධානය වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වාර්ෂික පර්යේෂණ සම්මාන ප්‍රධානොත්සවය 2017 එහි නිර්මාතෘ සහශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් 2018...
Read More
01
Oct
වර්ධනය වන වෛරස් අසාදන පිලිබඳ සමුළුව 2018
1st October 2018
Centers
,
Conferences
,
Institutes
,
Medical
,
Science
,
Symposia
,
පර්යේෂණ
,
පුත්
වර්ධනය වන වෛරස් අසාදන පිලිබඳ සමුළුව 2018, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ මධ්‍යස්ථානය සහ ඕස්ට්‍රේලියානු විද්‍යාගාර ආයතනයක් සමඟ එක්ව සංවිධානය කල අතර එය 2018 සැප්තැම්බර් මස 20 සහ 21 දෙදින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේදී පැවැත්වූ අතර එහි මුලික අරමුණ වුයේ වර්ධනය වන වෛරස් අසාදන සඳහා තිරසාර විසදුම් සහිත පර්යේෂණ සිදු කරන විද්‍යාඥයින් එකට මුණගැසිමයි.
Read More
27
Sep
රිලවුන් පාලනය අපහසු ඇයි?
27th September 2018
Blog
,
Humanities and Social Science
,
Science
,
Uncategorized @si
,
පර්යේෂණ
වර්තමාන සමාජයේ වැඩි වශයෙන් ම කතිකාවට භාජන වී ඇති මාතෘකාවක් වන්නේ රිලවුන් සහ ඔවුන් ගෙන් සිදු වන වගා හානියයි. මෙයට ප්‍රධාන හේතුව වී ඇත්තේ මේ ප්‍රශ්නය ආර්ථිකයට සැලකිය යුතු ප්‍රමාණයකට බලපෑම් කිරීමට පටන්ගෙන ඇති තිබීම ය. එබැවින් රාජ්‍ය මට්‌ටමෙන් පවා මේ ප්‍රශ්නය විසඳීම සඳහා නොයෙකුත් ක්‍රියා මාර්ග ගැනීමට අවතීර්ණ වී ඇත. පසුගිය දා ජනාධිපතිවරයාද විශේෂ ප්‍රකාශයක්...
Read More
1
…
3
4
5
6
7
…
12
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website