91ý
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
පර්යේෂණ
පර්යේෂණ research
15
Feb
ආචාර්ය කමලේශ් කේ. ගලියා මහත්මිය විසින් “ඓතිහාසික දෘශ්ටිකෝණය සහ නින්දේ නැඟී එන ප්රවණතා” යන මැයෙන් ආරාධිත දේශනයක් පැවැත්විය.
15th February 2019
Guest Lecture
,
Medical
,
Science
,
WCUP
,
පර්යේෂණ
,
පුත්
ඉන්දියාවේ කේරළයේ පිහිටි ප්‍රකට ශ්‍රී චිත්‍රා තිරුනාල් වෛද්‍ය විද්‍යා සහ තාක්ෂණ ආයතනයේ විද්‍යාඥවරියක් සහ ජෛව වෛද්‍ය තාක්ෂණ අංශයේ නින්ද පිලිබඳ පර්යේෂණ අංශ ප්‍රධානී ආචාර්ය කමලේශ් කේ. ගලියා මහත්මිය විසින් පවත්වනු ලබන ආරාධිත දේශනය 2019 පෙබරවාරි මස 13 වන දින ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ශල්‍ය වෛද්‍ය අධ්‍යනාංශයේදී පැවැත්විය. මහාචාර්ය රනිල් ද සිල්වා මහතා හා ආචාර්ය...
Read More
14
Feb
මහාචාර්ය සී.ඒ.ඩී. නාහල්ලගේ මහත්මිය ජාතික පර්යේෂණ කවුන්සිලයේ විද්‍යාත්මක ප්‍රකාශන සඳහා වූ කුසලතා සම්මානය දිනා ගනී.
14th February 2019
Awards
,
Humanities and Social Science
,
පර්යේෂණ
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨයේ මානව විද්‍යා අධ්‍යනාංශ මහාචාර්ය චාමලී නාහල්ලගේ මහත්මිය ඇයගේ විද්‍යාත්මක ප්‍රකාශන (2016) සඳහා කුසලතා සම්මානය දිනා ගත් අතර එය පිරිනමනු ලැබූයේ ශ්‍රී ලංකා ජාතික පර්යේෂණ කවුන්සිලය විසිනි. ශ්‍රී ලංකා ජාතික පර්යේෂණ කවුන්සිලය : විද්‍යාත්මක ප්‍රකාශන (2016) මහාචාර්ය චාමලී නාහල්ලගේ මහත්මියගේ විද්‍යාත්මක ප්‍රකාශන
Read More
13
Feb
ආර්ථික විද්‍යා අධ්‍යනාංශය විසින් “අපනයන තරඟකාරීත්වය සඳහා වූ උත්සාහය : දෙවන අදියර” මැයෙන් සංසදයක් පැවැත්විණ.
13th February 2019
Management & Commerce
,
පර්යේෂණ
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පීඨයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යනාංශය විසින් සංවිධානය කරන ලද “අපනයන තරඟකාරීත්වය සඳහා වූ උත්සාහය : දෙවන අදියර” 2019 ජනවාරි මස 30 වන දින පස්වරු 5.30 සිට කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පීඨයේ මහාචාර්ය කේ.ඒ.මුණසිංහ ශාලාවේදී පැවැත්විණ. විවිධ ක්ෂේත්‍රවල සුප්‍රසිද්ධ විද්වතුන් මෙම සංසදයට සහභාගී විය. ශ්‍රී ලංකා මහා බැංකුවේ...
Read More
05
Feb
ඉන්දියානු ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේදී දර්ශන හා මනෝ විද්‍යා අධ්‍යනාංශය හොඳම කණ්ඩායම් සම්මානය දිනා ගනී.
5th February 2019
Humanities and Social Science
,
Students
,
පර්යේෂණ
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ දර්ශන හා මනෝ විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ආශා ප්‍රනාන්දු මහත්මිය සහ තෝරාගත් අවසන් වසර පර්යේෂණ සිසුන් කිහිප දෙනෙක් සානුකම්පික තාරුණ්‍යය යන මැයෙන් පැවැත්වූ ඉන්දියානු ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේදී ඔවුන්ගේ පර්යේෂණ ඉදිරිපත් කර සම්මාන කිහිපයක් දිනා ගන්නා ලදී. මෙම ජාත්‍යන්තර සම්මන්ත්‍රණය 2019 ජනවාරි මස 24 හා 25 දිනවල ඉන්දියාවේ පුදුචෙරිහි...
Read More
29
Jan
නවෝත්පාදන, නව්‍යකරණ සහ ව්‍යපාර නිර්මාණ කවුන්සිලය පුත්පත් සාකච්ඡාවක් පවත්වයි.
29th January 2019
IIVCC
,
පර්යේෂණ
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නවෝත්පාදන, නව්‍යකරණ සහ ව්‍යපාර නිර්මාණ කවුන්සිලය මඟින් 2019 ජනවාරි 25 වන දින සාකච්ඡාවක් පවත්වන ලදී. එහිදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය 60 වන ජුබිලි සංවත්සරයට සමගාමීව බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී 2019 අප්‍රියෙල් මස 2 හා 3 වන දින පැවැත්වීමට නියමිත නවෝත්පාදන, නව්‍යකරණ තරඟාවලිය හා ප්‍රදර්ශනය පිලිබඳ සාකච්ඡා කරන ලදී. මෙම පුත්පත් සාකච්ඡාවට ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ...
Read More
14
Jan
නවෝත්පාදනය සඳහා පර්යේෂණ ක්‍රමවේද යන මැයෙන් ආරාධිත දේශනය
14th January 2019
Guest Lecture
,
Management & Commerce
,
Students
,
පර්යේෂණ
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යයනාංශය විසින් නවෝත්පාදනය සඳහා පර්යේෂණ ක්‍රමවේද යන මැයෙන් ආරාධිත දේශනයක් 2019 ජනවාරි මස 3 වනදා කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ මහාචාර්ය කේ.ඒ මුණසිංහ ශාලාවේදී සාර්ථකව පැවැත්විය. නීල්සන් ලංකා පුද්ගලික සමාගමේ සහකාර අධ්‍යක්‍ෂක වරයෙක් වන වරුණ කත්‍රිආරච්චි මහතා විසින් මෙම ආරාධිත දේශනය පවත්වන ලදී.
Read More
09
Jan
මුල්‍ය අධ්‍යයනාංශයේ දෙවන ශිෂ්‍ය පර්යේෂණ සමුළුව
9th January 2019
Conferences
,
Management & Commerce
,
Students
,
පර්යේෂණ
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ මුල්‍ය අධ්‍යයනාංශය සංවිධානය කරන ලද ශිෂ්‍ය පර්යේෂණ සමුළුව දෙවන වරටත් 2018 දෙසැම්බර් මස 20 වන දින කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේදී පැවැත්විණ. මෙම වසරේ සමුළුවේදී විශ්ව විද්‍යාල සිසුන් නව දෙනෙක් විසින් ඔවුන් උපාධියට සමගාමීව සිදු කළ ඔවුන්ගේ පර්යේෂණයන් ඉදිරිපත් කිරීම සිදු කෙරිණ. ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති...
Read More
07
Jan
ආචාර්ය භවන්ත ගමගේ මහතා ඉන්දියාවේ චෙන්නායි නගරයේදී කථනයක් පවත්වයි
7th January 2019
Conferences
,
Science
,
ජාත්‍යන්තර
,
පර්යේෂණ
,
පුත්
උපදේශක ශල්‍ය වෛද්‍ය සහ ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ශල්‍ය අධ්‍යනාංශයේ ජෙය්ෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය භවන්ත ගමගේ මහතා කීර්තිමත් AMASI (Association of the Minimal Access Surgeons of India) හිදී ඉන්දියාවේ චෙන්නායි නගරයේදී 2018 දෙසැම්බර් මස 29 වන දින කථනයක් පවත්වන ලදී.
Read More
03
Jan
2019 වර්ෂය සඳහා පර්යේෂණ දීමනා අයදුම්පත් කැඳවයි
3rd January 2019
Staff
,
අධ්čයයන
,
පර්යේෂණ
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කාර්ය මණ්ඩල/පරිපාලන කාර්ය මණ්ඩල සාමාජිකයන් හට පර්යේෂණ දීමනා සඳහා අයදුම්පත් දැන් ඉදිරිපත් කල හැක. අයදුම්පත් 2019 ජනවාරි මස 01 වන දින සිට 2019 දෙසැම්බර් මස 10 වන දින දක්වා බාරගැනේ. එම අයදුම්පත් අදාළ සාධක සහිතව ප්‍රධානී/පීඨාධිපති හෝ භාණ්ඩාගාරික/පුස්තකාලයාධිපති/රෙජිස්ටාර් සහ උපකුළපතිතුමා මඟින් විශ්ව විද්‍යාල පර්යේෂණ සභාවට ඉදිරිපත් කළයුතුය. අයදුම්පත බාගත කර...
Read More
05
Dec
වෙදැස වෛද්‍ය ප්‍රදර්ශනය 2018
5th December 2018
Medical
,
Science
,
පර්යේෂණ
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට වසර 25ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කරන ලද “වෙදැස 2018” වෛද්‍ය ප්‍රදර්ශනය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2018 නොවැම්බර්අ මස 04 වන දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ආරම්භ කෙරිණි. එසේම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග, වෛද්‍ය විද්‍යාපීඨයේ පීඨාධිපතිනි මහාචාර්ය සුරංගි යසවර්ධන යන මහත්ම මහත්මීන් සහ ආචාර්ය මහාචාර්යවරුන්,...
Read More
1
2
3
4
5
…
12
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website