91ý

නවෝත්පාදන, නව්‍යකරණ සහ ව්‍යපාර නිර්මාණ කවුන්සිලය පු෶ත්පත් සාකච්ඡාවක් පවත්වයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මඟින් 2019 ජනවාරි 25 වන දින සාකච්ඡාවක් පවත්වන ලදී. එහිදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය 60 වන ජුබිලි සංවත්සරයට සමගාමීව බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී 2019 අප්‍රියෙල් මස 2 හා 3 වන දින පැවැත්වීමට නියමිත පිලිබඳ සාකච්ඡා කරන ලදී. මෙම පු෶ත්පත් සාකච්ඡාවට ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජෙය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාද, නවෝත්පාදන, නව්‍යකරණ සහ ව්‍යපාර නිර්මාණ කවුන්සිලයේ නිලධාරී මහත්ම මහත්මීන්ද, අධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජික වරුන්ද, උපාධි අපේක්ෂක සිසුන්ද සහභාගී විය. එහිදී එම සිසුන් ඔවුන්ගේ නව සොයාගැනීම් සමාජයේ අභිවෘධිය සඳහා යොදා ගන්නා ආකාරය පිළිබඳවද සාකච්ඡා කළහ.

වැඩිදුර තොරතුරු සඳහා:
නවෝත්පාදන, නව්‍යකරණ සහ ව්‍යපාර නිර්මාණ කවුන්සිලය

නවෝත්පාදන, නව්‍යකරණ ප්‍රදර්ශනය

A Press Conference by Innovation, Invention and Venture Creation Council (IIVCC), USJP

The IIVCC) of the 91ý held a press conference on 25th January 2019 informing about its which is to be held on 2nd and 3rd April 2019 at the BMICH parallel to the 60th Jubilee Celebration of the University. Prof. Sampath Amaratunge; Vice-Chancellor of the Univesity, Prof. Shirantha Heenkenda; Co-Chairperson-IIVCC, Dr. Nilmini Liyanage; Co-Chairperson-IIVCC, Prof. M. M. Pathmalal Manage as well as academic members representing business incubators, centers, and faculties of the university participated in the press conference.

In addition academic members of the university, including Prof. Neelika Malavige, Prof. Pradeep M. Jayaweera, Dr. Bawantha Gamage, Dr. Chandima Jeewandara and undergraduate students including, Ms. Virgin Fernando, Mr. Madusha de Silva, Mr. Umendra Abeynayeke, Mr. Dulan Dias described their novel invention and innovations that are to be used for the betterment of the people at both national and international levels.

For more information:
Innovation, Invention and Venture Creation Council (IIVCC)

 Invention and Innovation Exhibition