91ý
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
පර්යේෂණ
පර්යේෂණ research
26
Sep
ඉල්මනයිට් වැලි වලින් නැවත ආරෝපණය කල හැකි අඩු වියදම් ලිතියම් බැටරියක්
26th September 2018
Science
,
අධ්čයයන
,
පර්යේෂණ
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පිඨයේ රසායනික විද්‍යා අධ්‍යනාංශයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් ඉල්මනයිට් වැලි භාවිතා කර අඩු වියදමකින් නිපදවිය හැකි ලිතියම් බැටරියක් පර්යේෂණ මට්ටමින් සාර්ථකව නිපදවා ඇත. ඒ පිලිබඳ වූ වීඩියෝ වාර්තාකරණය පහතින් දැක්වේ.
Read More
17
Sep
පුජ්‍ය මහාචාර්ය එම්. විජිතධම්ම තෙරට ‘බෞද්ධ සාහිත්‍ය සම්මාන – 2018’ ගෞරව සම්මානය
17th September 2018
Awards
,
Culture & Arts
,
Humanities and Social Science
,
අධ්čයයන
,
පර්යේෂණ
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අධ්‍යයනාංශයේ අංශ ප්‍රධාන පුජ්‍ය මහාචාර්ය එම්. විජිතධම්ම ස්වාමීන් වහන්සේට ‘බෞද්ධ සාහිත්‍ය සම්මාන – 2018’ ගෞරව සම්මානය හිමිවිය. උන්වහන්සේ විසින් රචිත දසබෝධිසත්තුප්පත්තිකථා අට්ඨකතා කෘතියට හිමි වූ මෙම සම්මානය 2018 සැප්තැම්බර් මස 14 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ‘බෞද්ධ සාහිත්‍ය සම්මාන – 2018’ දී පුජ්‍ය...
Read More
08
Sep
ජපුර ව්‍යාපාර සඳහා පහසුකම් සලසන සමාගම් සඳහා සේද මාවතේ අවස්ථා විවර කරයි
8th September 2018
Conferences
,
Institutes
,
Medical
,
Science
,
Uncategorized @si
,
ජාත්‍යන්තර
,
පර්යේෂණ
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සමඟ ශිෂ්‍ය, කාර්ය මණ්ඩල හුවමාරු සහ සහයෝගිතා පර්යේෂණ සිදු කිරීම ආදිය වැඩිදියුණු කිරීම අරමුණු කරගෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලෝක මට්ටමේ විශ්වවිද්‍යාල ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ මහාචාර්ය රනිල් ද සිල්වා මහතා චීනයේ අධ්‍යාපන ආයතන දෙකක සංචාරයක නිරත විය.
Read More
05
Sep
5 වැනි බහුවිධ ප්‍රවේශය පිලිබඳ අන්තර්ජාතික සමුළුව – 2018
5th September 2018
Graduate Studies
,
අධ්čයයන
,
ජාත්‍යන්තර
,
පර්යේෂණ
,
පුත්
5 වැනි බහුවිධ ප්‍රවේශය පිලිබඳ අන්තර්ජාතික සමුළුව 2018 අගෝස්තු මස 31 වැනිදා සිට සැප්තැම්බර් මස 02 වැනිදා දක්වා කළුතර “ටැංජරින්” හෝටලයේදී පැවැත්විය. “බහුවිධ ප්‍රවේශය හරහා තිරසර සංවර්ධනය” යන තේමාව යටතේ පැවති මෙම සමුළුවේ ප්‍රධාන දේශකය ලෙස විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, කුසලතා සංවර්ධන සහ උඩරට උරුමය පිලිබඳ අමාත්‍ය ගරු මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා සහභාගී වූ අතර...
Read More
04
Sep
ජපුරට ලොව විශාලතම නිබන්ධන සහ උපුටා දැක්වීම් පරිගණක දත්ත ගබඩාවට ප්‍රවේශය
4th September 2018
Students
,
අධ්čයයන
,
පර්යේෂණ
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරිශීලකයින් සඳහා ලොව විශාලතම නිබන්ධන සහ උපුටා දැක්වීම් පරිගණක දත්ත ගබඩාවට ප්‍රවේශ වීමේ අවස්ථාව දැන් හිමිව ඇති අතර ඒ සඳහා පිවිසීමට පහත දිගුව භාවිතා කරන්න. http://lib.sjp.ac.lk/e-resources/ වැඩිදුර විස්තර : ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය පුස්තකාලාධිපති, ආචාර්ය උපාධිධර නයන විජයසුන්දර මහතා. විද්‍යුත් තැපෑල : librarian@sjp.ac.lk දුර : +94-11-2804194 හෝ 2758525 ෆැක්ස් : +94-11-2804194
Read More
20
Aug
නවෝත්පාදන වාණිජකරණය වැඩි දියුණු කිරීම සඳහා තිරසාරත්වය සඳහා කේන්ද්‍රයට ප්‍රතිපාදන
20th August 2018
Centers
,
Science
,
ජාත්‍යන්තර
,
පර්යේෂණ
,
පුත්
නවෝත්පාදන වාණිජකරණය වැඩි දියුණු කිරීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන හා පාරිසරික විද්‍යා අධ්‍යයනාංශයේ තිරසාරත්වය සඳහා කේන්ද්‍රයට රුපියල් මිලියන 35 ක ප්‍රතිපාදන හිමිව තිබේ. වැඩිදුර විස්තර : www.sjp.ac.lk/news/innovation-commercialization-enhancement-grant-center-sustainability-cfs/
Read More
20
Aug
‘ආහාර මාර්ගයේ සැත්කම් වලින් පසුව නැවත සුව වීම වැඩිදියුණු කිරීම’ පිලිබඳ අචාර්ය ගමගේ දේශනයක්
20th August 2018
Conferences
,
Medical
,
ජාත්‍යන්තර
,
පර්යේෂණ
,
පුත්
කළුබෝවිල කොළඹ දකුණ ශික්ෂණ රෝහල රෝහලේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පිඨයේ ජෙය්ෂ්ඨ කථිකාචාර්ය සහ ජෙය්ෂ්ඨ උපදේශක අචාර්ය ගමගේ විසින් 'ආහාර මාර්ගයේ සැත්කම් වලින් පසුව නැවත සුව වීම වැඩිදියුණු කිරීම' පිලිබඳ පැවැත්වූ දේශනය පහතින් දක්වා ඇත.
Read More
13
Jul
2 වන විද්‍යෝදය ශිෂ්‍ය පර්යේෂණ දිනය2018
13th July 2018
Conferences
,
Culture & Arts
,
Humanities and Social Science
,
පර්යේෂණ
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨය සංවිධානය කරන ලද 2 වන විද්‍යෝදය ශිෂ්‍ය පර්යේෂණ දිනය 2018 ජුලි මස 10 සහ 11 යන දෙදින විශ්විද්‍යාලීය සුමංගල ශාලාවේදී පැවැත්වූ අතර මෙහි මුලික අරමුණ වූයේ පිඨයේ අවසාන වසර සිසුන්ගේ නිබන්ධන වල විස්තාරිත සාරාංශ ඉදිරිපත් කිරීමයි. සමුළුවේ ප්‍රධාන දේශිකාව ලෙස එංගලන්තයේ වාර්වික් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය දිලිනි ප්‍රනාන්දු මහත්මිය...
Read More
13
Jun
උපකුලපතිවරු හා අධ්‍යක්ෂකවරු කමිටු විශිෂ්ඨතා සම්මාන 2018
13th June 2018
Awards
,
අධ්čයයන
,
පර්යේෂණ
,
පුත්
උපකුලපතිවරුන් හා අධ්‍යක්ෂකවරුන්ගේ කමිටුව විසින් 2006 වසරේ සිට සැම වර්ෂ 2 කට වරක් ප්‍රධානය කරනු ලබන “උපකුලපතිවරු හා අධ්‍යක්ෂකවරු කමිටු විශිෂ්ඨතා සම්මාන” මේ වසරේත් පවත්වනු ලබන අතර ඒ සඳහා අයදුම්පත් කැඳවීම අවසාන දිනය 2018 ජුලි මස 31 වැනිදා වේ. අදාළ විස්තර බා ගත කරගැනීම සඳහා යොමුව
Read More
11
Jun
ප්‍රමාණාත්මක/ගුණාත්මක දත්ත විශ්ලේෂණය සහ පර්යේෂණ සැලසුම් නිර්මාණය පිලිබඳ කෙටි පාඨමාලාවක්
11th June 2018
Courses
,
Graduate Studies
,
පර්යේෂණ
ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පිඨයේ මගින් ප්‍රමාණාත්මක/ගුණාත්මක දත්ත විශ්ලේෂණය සහ පර්යේෂණ සැලසුම් නිර්මාණය පිලිබඳ දින 5 ක කඩිනම් කෙටි පාඨමාලාවක් 2018 ජුලි මස 02 වැනිදා සිට 06 වැනිදා දක්වා පැවැත්වේ. අයදුම් පත් කැඳවීම අවසාන දිනය : 2018 ජුනි මස 25 අයදුම් පත ලබා ගැනීමට පිවිසෙන්න : graduate.sjp.ac.lk
Read More
1
…
4
5
6
7
8
…
12
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website