91ý
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
පර්යේෂණ
පර්යේෂණ research
22
Jan
මහජන සෞඛ්‍ය සඳහා සයානොටොක්සින් පර්යේෂණ පිලිබඳ සාකච්චාවක්
22nd January 2018
Centers
,
Science
,
පර්යේෂණ
,
පුත්
ජල තත්ව සහ ඇල්ගී පර්යේෂණ සඳහා වූ මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද සයනොබැක්ටිරියා සහ මහජන සෞඛ්‍ය පිලිබඳ දෙවන අන්තර්ජාතික සම්මන්ත්‍රණය 2018 ජනවාරි 15 වැනිදා බොරලැස්ගමුව “ගෝල්ඩන් රෝස්” හෝටලයේදී පැවැත්වූ අතර අනාගත මහජන සෞඛ්‍ය සඳහා සයනොටොක්සින් පර්යේෂණ පිලිබඳ සාකච්චාවක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, ජල තත්ව සහ ඇල්ගී පර්යේෂණ සඳහා වූ මධ්‍යස්ථානයේ...
Read More
04
Jan
ශ්‍රී ලංකා කාන්තාවන්ට අඩු වැටුපක් – මහාචාර්ය කේ. විජේවර්ධන
4th January 2018
Medical
,
පර්යේෂණ
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පිඨයේ ප්‍රජා විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය කේ. විජේවර්ධන මහත්මිය 2017 දෙසැම්බර් මස 13 වන දින ඉන්දියාවේ පැවති ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පිලිබඳ වැඩමුළුවකදී ශ්‍රී ලංකා කාන්තාවන්ට පිරිමින්ට වඩා අඩු වැටුපක් ලැබෙන බව අනාවරණය කරන ලදී.
Read More
22
Dec
පර්යේෂණ ශබ්දකෝෂ ව්‍යාපෘතිය සඳහා වැඩමුළුවක්
22nd December 2017
Humanities and Social Science
,
පර්යේෂණ
,
පුත්
මානවශාස්ත්‍ර හා සමාජවිද්‍යා පීඨයේ බහු විෂයියක පර්යේෂණ මධ්‍යස්ථානයේ පර්යේෂණ ශබ්දකෝෂ ව්‍යාපෘතිය සඳහා වූ වැඩමුළුවක් 2017 දෙසැම්බර් මස 22 වන දින මානවශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ඩී. පී. එස්. චන්ද්‍රකුමාර මහතා ඇතුළු සම්භාවනීය පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විය.
Read More
22
Dec
අධ්‍යයන පර්යේෂණ වල වැඩිදියුණුව සඳහා එක්සත් රාජධානියේ වෝවික් සරසවිය සමඟ ජ’පුර සහයෝගීතාවක
22nd December 2017
ජාත්‍යන්තර
,
පර්යේෂණ
,
පුත්
එක්සත් රාජධානියේ වෝවික් සරසවියේ මහාචාර්ය දුලිනි ප්‍රනාන්දු මහත්මිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සමඟ හමුවක් 2017 දෙසැම්බර් මස 18 වැනිදා විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවති අතර මෙහිදී විශ්වවිද්‍යාල 2 ක අතර අධ්‍යයන පර්යේෂණ වල වැඩිදියුණුව උදෙසා සහයෝගීතාවක් පිලිබඳ සාකච්ඡා කෙරුණි.
Read More
21
Dec
විශ්වවිද්‍යාලීය සිසුන් හා කාර්ය මණ්ඩලය සඳහා “වෙබ් ඔෆ් සයන්ස්”
21st December 2017
Science
,
අධ්čයයන
,
පර්යේෂණ
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය “වෙබ් ඔෆ් සයන්ස්” සේවාව මිලදීගෙන ඇති අතර මේ සඳහා විශ්වවිද්‍යාලීය සිසුන් හා කාර්ය මණ්ඩලයට ප්‍රවේශ වියහැක. මේ සඳහා පිවිසෙන්න : https://apps.webofknowledge.com/WOS_GeneralSearch_input.do?product=WOS&search_mode=GeneralSearch&SID=E3HFzG6J8ITulnfkrKp&preferencesSaved=
Read More
19
Dec
විශ්වවිද්‍යාල පර්යේෂණ ප්‍රතිපාදන 2018 අයදුම්පත් බාරගැනීමේ කාලය දීර්ඝ කෙරේ
19th December 2017
අධ්čයයන
,
පර්යේෂණ
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂණ ප්‍රතිපාදන – 2018 සඳහා වූ අයදුම් පත් බාරගැනීමේ අවසන් දිනය 2018 ජනවාරි මස 15 වැනිදා දක්වා දීර්ඝ කර ඇත. ඒ සඳහා වූ ආකෘතිය සහ අයදුම්පත බාගත කරගැනීම සඳහා පිවිසෙන්න : research.sjp.ac.lk/rersearch-grant/
Read More
29
Nov
විශ්වවිද්‍යාල පර්යේෂණ ප්‍රතිපාදන 2018
29th November 2017
පර්යේෂණ
,
පුත්
විශ්වවිද්‍යාල පර්යේෂණ ප්‍රතිපාදන 2018 (පළමු වටය) සඳහා වූ අයදුම් පත් කැඳවීමේ අවසන් දිනය 2017 දෙසැම්බර් මස 29 වැනිදායි. ඒ සඳහා වූ ආකෘතිය සහ අයදුම්පත බාගත කරගැනීම සඳහා පිවිසෙන්න : http://research.sjp.ac.lk/rersearch-grant/
Read More
11
Oct
බ්‍රොයිලර් කුකුළන්ගේ අක්මාවේ විස ආසනික් : ජ’පුර පර්යේෂකයෝ
11th October 2017
Science
,
පර්යේෂණ
,
පුත්
බ්‍රොයිලර් කුකුළන්ගේ අක්මාවේ විස ආසනික් ඇති බවට අනාවරණය වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් සිදුකල පර්යේෂණය පිලිබඳ 2017 ඔක්තෝබර් මස 08 වැනිදා ලංකාදීප පුත්පතේ පළවූ ලිපිය පහතින් දැක්වේ. තෝරාගත් කුකුළු මස් වර්ග කීපයක් අලලා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායනික විද්‍යා දෙපාර්තමේන්තුවේ විද්‍යාඥයන් සිදුකළ පර්යේෂණයකදී බ්‍රොයිලර් කුකුළන්ගේ අක්මාවේ (පීකුදුවල) විස ආසනික් සංඝටක ඇති බව අනාවරණය වී තිබේ. බ්‍රොයිලර්...
Read More
02
Oct
2016 වාර්ෂික පර්යේෂණ සම්මාන උළෙල
2nd October 2017
Awards
,
පර්යේෂණ
,
පුත්
2016 වාර්ෂික පර්යේෂණ සම්මාන උළෙල 2017 සැප්තැම්බර් මස 29 දින සවස 6.00 ට බොරලැස්ගමුව ගෝල්ඩන් රෝස් හෝටලයේදී පැවැත්විය. මේ අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහභාගිවිය. 2016 වාර්ෂික පර්යේෂණ සම්මාන ශ්‍රේණිගත කිරීම : http://research.sjp.ac.lk/award_2017/result/ Check more photos https://www.facebook.com/japuramedia/
Read More
18
Aug
ජ’පුර සහ ඇමෙරිකාවේ පර්යේෂණ ආයතනයක් අතර අවබෝධතා ගිවිසුමක්
18th August 2017
ජාත්‍යන්තර
,
පර්යේෂණ
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ ඇමෙරිකාවේ පර්යේෂණ ආයතනයක් අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම 2017 අගෝස්තු මස 17 වැනිදා පැවැත්විය. වැඩිදුර විස්තර : www.sjp.ac.lk/news/mou-between-usjp-and-research-triangle-institute-international-usa/
Read More
1
…
6
7
8
9
10
…
12
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website