91ý
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
පර්යේෂණ
පර්යේෂණ research
17
Aug
“පර්යේෂණ ක්‍රමවේද හා විද්‍යාත්මක ලේඛනය” පිළිබඳ පාඨමාලාවේ සහතික පත්‍ර ප්‍රධානය
17th August 2017
අධ්čයයන
,
පර්යේෂණ
,
පුත්
“පර්යේෂණ ක්‍රමවේද හා විද්‍යාත්මක ලේඛනය” පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාවේ සහතික පත්‍ර ප්‍රධානය 2017 අගෝස්තු මස 09 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්čයයන පීඨයේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
Read More
17
Aug
පර්යේෂණ සම්මාන සඳහා අයදුම් කාලය දීර්ඝ කෙරේ
17th August 2017
Awards
,
පර්යේෂණ
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 2016 වසරේ ස්ථිර සේවක කාර්ය මණ්ඩලය සඳහා වූ පර්යේෂණ සම්මාන සඳහා දැන් අයදුම් කලහැක. ඉදිරිපත් කිරීම සඳහා අවසන් දිනය : 2017 අගෝස්තු මස 18 වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්න : www.sjp.ac.lk/news/research-awards-application-deadline-extended/
Read More
12
Aug
ජාත්‍යන්තර වන හා පාරිසරික සමුළුව 2017 සඳහා නිබන්ධන ඉදිරිපත් කිරීම
12th August 2017
Conferences
,
Science
,
Symposia
,
පර්යේෂණ
,
පුත්
22 වන ජාත්‍යන්තර වන හා පාරිසරික සමුළුව 2017 නොවැම්බර් මස 10 සහ 11 දක්වා කළුතර “ටැංජරින් බීච්” හෝටලයේදී පැවැත්වීමට නියමිතය. මේ සඳහා නිබන්ධන ඉදිරිපත් කිරීම සඳහා 2017 සැප්තැම්බර් මස 15 දක්වා කාලය ඇත. වැඩිදුර විස්තර සහ නිබන්ධන ඉදිරිපත් කිරීම් සඳහා පිවිසෙන්න : http://fesympo.sjp.ac.lk/
Read More
11
Aug
නිවර්තන කලාපීය වනාන්තර හා පරිසර විද්‍යා සඟරාව සුචි ගත කෙරේ
11th August 2017
Developments
,
පර්යේෂණ
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන හා පාරිසරික විද්‍යා අධ්čයයනාංශය විසින් ප්‍රකාශයට පත් කරන නිවර්තන කලාපීය වනාන්තර හා පරිසර විද්‍යා සඟරාව සුචි ගත කර ඇත. වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්න : www.sjp.ac.lk/news/journal-of-tropical-forestry-and-environment-indexed-in-doaj-and-cabi/ නවතම වෙළුම : Vol 7, No 1 (2017) සගරාවේ වෙබ් අඩවිය : http://journals.sjp.ac.lk/index.php/jtfe පසුගිය වෙළුම් : http://journals.sjp.ac.lk/index.php/JTFE/issue/archive
Read More
01
Aug
හොඳම පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කිරීමේ සම්මානය හෂානිට
1st August 2017
Awards
,
Science
,
Students
,
පර්යේෂණ
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පිඨයේ පරිගණක විද්‍යා අධ්čයයනාංශයේ උපාධි අපේක්ෂිකාවියක වන හෂානි අතපත්තු මිය 2017 ජුලි මස 29 දින කොළඹදී පැවති 2 වන ආසියා-පැසිෆික් බහුවිධ පර්යේෂණ සමුළුවේදී හොඳම පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කිරීමේ සම්මානය දිනා ගත්තේය. හෂානි අතපත්තු ශිෂ්‍යාව විසින් ඉදිරිපත් කරන ලද පර්යේෂණ පත්‍රිකාවට පාදක වූ ව්‍යාපෘතිය අධීක්ෂණය කරන ලද්දේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික...
Read More
24
Jul
ජ’පුර විද්‍යාඥයින් මාරාන්තික ඩෙංගු උණ රෝගය සඳහා ප්‍රතිකාර සොයා ගනී
24th July 2017
Centers
,
Medical
,
පර්යේෂණ
,
පුත්
ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ මධ්‍යස්ථානය විසින් මාරාන්තික ඩෙංගු උණ රෝගය සඳහා සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් සොයාගැනීම සම්බන්ධයෙන් 2017 ජුලි මස 23 වැනිදා ඉරිදා ඉංග්‍රීසි පුත්පතක ලිපියක් පලවිය. සම්පුර්ණ ලිපිය කියවීම සඳහා පිවිසෙන්න : www.sundayobserver.lk/2017/07/16/features/finally-promising-drug
Read More
15
Jun
විද්‍යා පීඨයේ උපදේශන සේවා ඇතුළු ක්ෂේත්‍ර 3 ක් පිලිබඳ වැඩමුළුවක්
15th June 2017
Science
,
Uncategorized @si
,
පර්යේෂණ
,
පුත්
විද්‍යා පීඨයේ උපදේශන සේවා ඇතුළු ක්ෂේත්‍ර 3 ක් පිලිබඳ වැඩමුළුවක් 2017 ජුනි මස 07 සහ 08 යන දෙදින හික්කඩුවේදී පැවැත්විය. වැඩිදුර විස්තර : www.sjp.ac.lk/uncategorised/workshop-on-assuring-quality-improving-visibility-of-research-and-counselling-services-of-fas/
Read More
14
Jun
“පර්යේෂණ ක්‍රමවේද හා විද්‍යාත්මක ලේඛනය” පිළිබඳ කෙටි පාඨමාලාවක්
14th June 2017
Graduate Studies
,
Uncategorized @si
,
පර්යේෂණ
,
පුත්
“පර්යේෂණ ක්‍රමවේද හා විද්‍යාත්මක ලේඛනය” පිළිබඳ කෙටි පාඨමාලාවේ ආරම්භක උත්සවය 2017 ජුනි මස 06 වැනිදා උපාධි අධ්čයයන පීඨයේදී පැවැත්විය.
Read More
22
May
ආචාර්ය ජයන්ත විජයබණ්ඩාරට නව ඖෂධයක් සඳහා පේටන්ට් බලපත්‍රයක්
22nd May 2017
Developments
,
Medical
,
Uncategorized @si
,
පර්යේෂණ
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පිඨයේ ජ්යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ජයන්ත විජයබණ්ඩාර මහතාට විසින් සොයාගත් දෙවන වර්ගයේ දියවැඩියා සඳහා වූ නව ඖෂධයකට පේටන්ට් බලපත්‍රයක් ලැබී ඇත. වැඩිදුර විස්තර : Read More…
Read More
18
Apr
ව්‍යාපාරික ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ තොරතුරු-ග්රැෆික් සැසිය
18th April 2017
Management & Commerce
,
Uncategorized @si
,
පර්යේෂණ
,
පුත්
ව්‍යාපාරික ආර්ථික විද්‍යා අධ්‍යයනාංශය විසින් සංවිධානය කරන ලද තොරතුරු-ග්රැෆික් සැසිය 2017 අප්‍රේල් මස 06 වැනිදා සාර්ථකව පැවැත්විය. මෙහිදී සිසුන්ගේ පර්යේෂණ සොයාගැනීම් පෝස්ටර් මගින් ඉදිරිපත් කරන ලදී.
Read More
1
…
7
8
9
10
11
12
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website