91ý
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
පර්යේෂණ
පර්යේෂණ research
16
Oct
බහුවිධ ප්‍රවේශනය පිළිබඳ අන්තර්ජාතික සමුළුව 2016
16th October 2016
Conferences
,
Graduate Studies
,
පර්යේෂණ
,
පුත්
” බහුවිධ ප්‍රවේශනය පිළිබඳ අන්තර්ජාතික සමුළුව iCMA 2016 ” 2016 ඔක්තෝම්බර් මස 12 වැනිදා සිට 14 වැනිදා දක්වා මාරවිල ක්ලබ් පාම් බේ හෝටලයේදී පැවැත්විය. මෙය සංවිධානය කරනු ලැබුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධි අධ්යයන පීඨය සහ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයයි. මේ අවස්ථාව සදහා විශේෂ ආරාධිත අමුත්තා ලෙස ගරු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා සහභාගි...
Read More
04
Oct
2016 උපාධි අපේක්ෂක පර්යේෂණ දිනය
4th October 2016
Management & Commerce
,
පර්යේෂණ
,
පුත්
2016 සැප්තැම්බර් 26 වැනි දින රාජ්‍ය පරිපාලනය අධ්čයයන අංශය විසින් පීඨය තුල පළමු වතාවට උපාධි අපේක්ෂක පර්යේෂණ දිනයක් සංවිධානය කළා. මෙම පර්යේෂණ සමුළුවේ ප්‍රධාන අරමුණ වුයේ සිසුන් පර්යේෂණ සදහා දිරිගැන්වීමේ සහ ඇගයීමයි. අවසාන වසරේ සිසුන්ගේ නිබන්ධන මත පදනම් වූ තෝරාගත් පර්යේෂණ පත්‍රිකා 7 ක් මෙහිදී ඉදිරිපත් කෙරුණා. සමුළුව සදහා රුපියල් 100,000 මුදලක් ලබාදීම හා සිදුකරන...
Read More
27
Sep
විසි එක් වන ජාත්‍යන්තර වන හා පරිසර සමුළුව 2016
27th September 2016
Conferences
,
Symposia
,
පර්යේෂණ
,
පුත්
” සංවර්ධනය වන ආර්ථිකය හා ඒවායේ පාරිසරික අභියෝගවලට මුහුණදීම ” ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වන සහ පරිසරික විද්‍යා දෙපාර්තමේන්තුව මගින් පිට පිට 21 වැනි වතාවටත් සංවිධානය කරනු ලැබූ ජාත්‍යන්තර වන හා පරිසර සමුළුව 2016 සැප්තැම්බර් මස 23 සහ 24 යන දෙදින දඹුල්ල කණ්‌ඩලම හෝටලයේ දී සාර්ථකව පැවැත්විය. මේ සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගරු අමාත්‍ය...
Read More
24
Sep
2016 පර්යේෂණ සම්මාන උත්සවයේදී විද්වතුන් 153 කට සම්මාන
24th September 2016
Awards
,
පර්යේෂණ
,
පුත්
දේශීය විද්වතුන්ට ගෞරවයක් වශයෙන් විශ්ව විද්‍යාල පර්යේෂණ සභාව 2016 සැප්තැම්බර් 29 වෙනිදා සවස 6.00 ට බොරලැස්ගමුවේ ගෝල්ඩන් රෝස් හෝටලයේදී පැවැත්වෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පරෙයේෂණ සම්මාන උළෙල සදහා සත්කාරකත්වය දරනු ලබයි. පිට පිට දෙවන වතාවටත් පවත්වන සම්මාන උළෙලේදී පීඨ 6 යේ විද්‍යාර්ථයින් 153 ක් සදහා සම්මාන පිරිනැමෙනු ඇති. තාක්ෂණ සහ ඉන්ජිනේරු පීඨ ද ඇතුලත්ව පීඨ...
Read More
13
Sep
පශ්චාත් උපාධි සිසුන් දෙදෙනෙකුට හොඳම පෝස්ටර් ඉදිරිපත් කිරීමේ සම්මාන
13th September 2016
පර්යේෂණ
,
පුත්
2016 මැලේසියාවේ APSN-ISN ස්නායු විද්‍යා පාසල සදහා සහභාගි වූ පශ්චාත් උපාධි සිසුන් දෙදෙනෙකුට හොඳම පෝස්ටර් ඉදිරිපත් කිරීමේ සම්මාන ලැබී ඇත. APSN-ISN ස්නායු විද්‍යා පාසල උපපරමාණුක අංශු සඳහා වූ ආසියානු ශාන්තිකර සංගමයේ, උපපරමාණුක අංශු සඳහා වූ ජාත්‍යන්තර සංගමයේ, ස්නායු විද්‍යාව සඳහා වූ මැලේසියානු සංගමයේ සහ විශ්ව පුත්‍ර මැලේසියා හි ඒකාබද්ධ ව්‍යාපාරයක් වූ අතර එය 2016 අගෝස්තු...
Read More
25
Aug
උද්භිද විද්‍යා අධ්‍යනාංශයේ ඉසුරු කාරියවසම්ගේ යගිරල වනයේ බ්‍රයෝෆීටා පර්යේෂණයට සම්මානයක්
25th August 2016
Awards
,
පර්යේෂණ
,
පුත්
උද්භිද විද්‍යා අධ්‍යනාංශයේ ඉසුරු කාරියවසම්ගේ යගිරල වනයේ බ්‍රයෝෆීටා පිළිබඳ පර්යේෂණයට වන ජීවී දෙපාර්තමේන්තුව පැවැත්වූ සමුළුවේදී හොඳම පර්යේෂණ පත්‍රිකාව සඳහා සම්මානයක් – විස්තර සඳහා යොමු වන්න.
Read More
21
Jul
රෝග නසන කුළුබඩු – ජපුර ආහාර පර්යේෂකයන්ගේ අදහස්
21st July 2016
පර්යේෂණ
,
පුත්
වැඩි විස්තර සඳහා පිවිසෙන්න : http://www.sjp.ac.lk/news/spices-and-their-healing-powers-by-food-science-researchers/ http://www.liveat8.lk/2016/07/17/31707/
Read More
28
Jun
මහාචාර්ය සාගරිකා ඒකනායකට සම්මානයක්
28th June 2016
Awards
,
Medical
,
පර්යේෂණ
,
පුත්
2015 රසායන විද්‍යා පර්යේෂණ සඳහා පිරිනැමෙන මහාචාර්ය M.U.S සුල්තන්බාවා සම්මානය වෛද්‍ය විද්‍යා පිටයේ මහාචාර්ය සාගරිකා ඒකනායක මහත්මිය විසින් හිමි කරගන්නා ලදී.
Read More
02
Jun
අනුරාධා පරිගණක සමුළුවට
2nd June 2016
Conferences
,
පර්යේෂණ
,
පුත්
අනුරාධා පරිගණක සමුළුවට විස්තර සඳහා පිවිසෙන්න. http://www.sjp.ac.lk/news/anuradha-ariyaratne-to-represent-usjp-at-congress-on-evolutionary-computation/
Read More
01
Jun
උපුලි පෙරේරා චිකාගෝවේ ගෝලීය නගර සම්මන්ත්‍රණයට
1st June 2016
Management & Commerce
,
අධ්čයයන
,
ජාත්‍යන්තර
,
පර්යේෂණ
,
පුත්
විස්තර සඳහා පිවිසෙන්න : http://www.sjp.ac.lk/news/upuli-perera-from-dep-of-estate-mgt-to-be-at-chicago-forum-on-global-cities-2016/
Read More
1
…
9
10
11
12
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website