91ý
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
පර්යේෂණ
පර්යේෂණ research
04
Apr
විශ්වවිද්‍යාල පර්යේෂණ ප්‍රතිපාදන 2017
4th April 2017
Uncategorized @si
,
පර්යේෂණ
,
පුත්
විශ්වවිද්‍යාල පර්යේෂණ ප්‍රතිපාදන 2017 දෙවන වටයේ අයදුම් පත් කැඳවීමේ අවසන් දිනය 2017 මැයි 15 වැනිදායි. ඒ සඳහා වූ ආකෘතිය : http://research.sjp.ac.lk/rersearch-grant/
Read More
04
Apr
රසායන විද්‍යා අධ්čයයනාශයට නැනෝ පර්යේෂණ සඳහා අරමුදල්
4th April 2017
Developments
,
Science
,
Uncategorized @si
,
ජාත්යන්තර
,
පර්යේෂණ
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අධ්čයයනාශයට නැනෝ පර්යේෂණ සඳහා ජාතික පර්යේෂණ සභාවේ රුපියල් මිලියන 3.2 ක අරමුදලක් 2017 මාර්තු මස 30 වැනිදා පිරිනැමිය.
Read More
30
Mar
ශ්‍රී ලංකාවේ ප්‍රථම සමාජශීලි රොබෝ
30th March 2017
Science
,
Uncategorized @si
,
පර්යේෂණ
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ පරිගණක විද්‍යා අධ්čයයනාංශයේ ආචාර්ය පි. රවින්ද්‍ර එස්. ද සිල්වා මහතා ඇතුළු ඔහුගේ කණ්ඩායම විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම සමාජශීලි රොබෝ “විදුජය” නිර්මාණය කර තිබෙනවා. මෙම විදුජය රොබෝට ස්වභාවික මිනිස් හැසිරීම් ග්‍රහණය කරගැනීමේ හැකියාව පවතිනවා. මේ සදහා සහභාගී වූ ආචාර්ය පි. රවින්ද්‍ර එස්. ද සිල්වා මහතාගේ කණ්ඩායමට දිදුල එගොඩගේ, ලක්ෂිත මධුෂාන්,...
Read More
21
Mar
ආචාර්ය උපාධි ශිෂ්‍ය රුමේෂ් ලියනගේට රන් සම්මානයක්
21st March 2017
Awards
,
Graduate Studies
,
Uncategorized @si
,
පර්යේෂණ
,
පුත්
ශ්‍රී ලංකා තරුණ විද්යාඥයින්ගේ අධ්‍යයාපන ආයතනයේ විවෘත සංසදය විසින් ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ ආචාර්ය උපාධි ශිෂ්‍ය රුමේෂ් ලියනගේට රන් සම්මානයක් පිරිනමා ඇත. වැඩිදුර විස්තර : www.sjp.ac.lk/news/mr-rumesh-liyanage-ph-d-student-wins-gold-medal-by-the-slays-open-forum-2017/
Read More
20
Mar
නිවර්තන වන විද්‍යා හා පරිසර සඟරාව – නව වෙළුම
20th March 2017
Science
,
Uncategorized @si
,
පර්යේෂණ
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන හා පරිසර විද්‍යා අධ්čයයනාංශය මෙහෙයවන නිවර්තන වන විද්‍යා හා පරිසර සඟරාවේ අංක 2 (2016) වෙළුම 6 ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සඟරා වෙබ් පිටුවේ පල කර ඇත. වැඩිදුර විස්තර : www.sjp.ac.lk/news/journal-of-tropical-forestry-and-environment-new-issue-published/
Read More
15
Mar
පර්යේෂණ ප්‍රදාන පිරිනැමීම 2017 උත්සවය
15th March 2017
Uncategorized @si
,
අධ්čයයන
,
පර්යේෂණ
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය පර්යේෂණ සභාවේ අනුග්‍රහයෙන් පැවති පර්යේෂණ ප්‍රදාන පිරිනැමීම 2017 උත්සවය 2017 මාර්තු මස 6 වැනිදා පැවැත්විය.
Read More
28
Feb
කළමනාකරණ පිඨයේ 12 වැනි පර්යේෂණ සැසිය
28th February 2017
Management & Commerce
,
Uncategorized @si
,
පර්යේෂණ
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්čයයන හා වාණිජ විද්‍යා පිඨය විසින් ද්වි වාර්ෂිකව සංවිධානය කරන පර්යේෂණ සැසියේ 12 වැනි සැසිවාරය මෙවර 2017 පෙබරවාරි මස 22 වැනිදා සෝරත මන්දිරයේ රැස්වීම් ශාලාවේදී පැවැත්විය. මේ අවස්ථාව සදහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී විය.
Read More
27
Feb
ඩෙංගු නසන ජපුරේ පර්යේෂණ සාර්ථකයි
27th February 2017
Blog
,
Centers
,
Medical
,
Uncategorized @si
,
පර්යේෂණ
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඩෙංගු ඩෙංගු පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂිකා මහාචාර්ය නීලීකා මලවිගේ මහත්මිය සමග “අද” පුත්පත පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව 2017 පෙබරවාරි මස 27 වැනි දින “අද” පුත්පතේ පලවිය. ලිපිය කියවන්න : http://epaper.ada.lk/ (12th Page)
Read More
27
Feb
කුරුඳු පිළිබද මහාචාර්ය රනිල් ද සිල්වා මහතාගෙන් පුත්පත් ලිපියක්
27th February 2017
Blog
,
Science
,
Uncategorized @si
,
පර්යේෂණ
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ලෝක මට්ටමේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන ව්‍යාපෘතියේ සහ ජෛව තාක්ෂණ සහ නියුරෝන විද්‍යාව පිළිබඳ නව සොයාගැනීම්හි අන්තර් විෂය මධ්‍යස්ථානයහි අධ්‍යක්ෂක මහාචාර්ය රනිල් ද සිල්වා මහතා අදහස් දක්වන කුරුඳු පිළිබද පුත්පත් ලිපියක් 2017 පෙබරවාරි මස 26 වැනිදා “සන්ඩේ ටයිම්ස්” පුත්පතේ පලවිය. ලිපිය කියවන්න : http://www.sundaytimes.lk/170226/news/cinnamon-from-exotic-to-curative-230519.html
Read More
20
Oct
ප්‍රයිමෙටාවන් පිළිබද පස්වන ජාත්‍යන්තර ශාස්ත්‍රීය සම්මන්ත්‍රණය
20th October 2016
Humanities and Social Science
,
Symposia
,
පර්යේෂණ
,
පුත්
ප්‍රයිමෙටාවන් පිළිබද පස්වන ජාත්‍යන්තර ශාස්ත්‍රීය සම්මන්ත්‍රණය ඔක්තෝම්බර් මස 18 වැනිදා සිට 20 වැනිදා දක්වා ගල්කිස්ස හෝටලයේදී පැවැත්වුවා. මෙම සමුළුව සංවිධානය කරනු ලැබුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්čයයන අංශය සහ කියොතෝ විශ්ව විද්‍යාලයේ ප්‍රයිමෙටාවන් පිළිබද පර්යේෂණ ආයතනයයි. මෙම සමුළුවේ දේශීය මුලසුන හෙබවූයේ මහාචාර්ය චාමලී නාහල්ලගේ සහ ජාත්යන්තර සංවිධාන සම පුටු හෙබවූයේ...
Read More
1
…
8
9
10
11
12
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website