ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ මගින් ප්‍රමාණාත්මක/ගුණාත්මක දත්ත විශ්ලේෂණය සහ පර්යේෂණ සැලසුම් නිර්මාණය පිලිබඳ දින 5 ක කඩිනම් කෙටි පාඨමාලාවක් 2018 ජුලි මස 02 වැනිදා සිට 06 වැනිදා දක්වා පැවැත්වේ.
අයදුම් පත් කැඳවීම අවසාන දිනය : 2018 ජුනි මස 25
අයදුම් පත ලබා ගැනීමට පිවිසෙන්න :










