91ý
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
පුත්
පුත්
05
Mar
තාක්ෂණ පීඨයේ නම්නිකරණ වැඩසටහන – 2019
5th March 2019
Technology
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයට අධ්‍යයන වර්ෂ 2019 සඳහා නව සිසුන් ඇතුලත් කර ගැනීමේ නම්නිකරණ වැඩසටහන 2019 පෙබරවාරි මස 25 වන දින විශ්ව විද්‍යාලයීය විද්‍යා ශ්‍රවණාගාරයේදී සිදුවිය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජෙය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ, තාක්ෂණ පිඨයේ පීඨාධිපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතාගේ, අධ්‍යනාංශ ප්‍රධානීතුමන්ලාගේ සහ තවත් සම්භාවනීය අමුත්තන් රැසකගේ ප්‍රධානත්වයෙන් නම්නිකරන වැඩසටහන පැවැත්විණ.
Read More
02
Mar
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ විශ්වවිද්‍යාල දහය අතරින් තෙවන ස්ථානය ජපුරට.
2nd March 2019
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය 2019 වසර සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ විශ්වවිද්‍යාල දහය අතරින් තෙවන ස්ථානයට පත්වේ. යුනිරෑන්ක් යනු ලොව වටා විශ්ව විද්‍යාල විශේෂාංග සමාලෝචනය වන ප්‍රධාන ජාත්‍යන්තර අධ්‍යාපන නාමාවලියක් වන අතර එහි ප්‍රතිඵල සඳහා පදනම්ව ඇත්තේ ලොව පුරා රටවල් 200ක නිල වශයෙන් පිළිගත් විශ්ව විද්‍යාල 13600කට අධික සංඛ්‍යාවකි. ගෝලීය විශ්වවිද්‍යාල දර්ශකය https://www.4icu.org/lk/ https://www.4icu.org/about/
Read More
25
Feb
අලෙවිකරණ කළමනාකරණ අධ්‍යයනාංශය මඟින් හඳුන්වාදීමේ සැසියක් පවත්වයි.
25th February 2019
Management & Commerce
,
Students
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ අලෙවිකරණ කළමනාකරණ අධ්‍යයනාංශය මඟින් හඳුන්වාදීමේ සැසියක් 2019 පෙබරවාරි මස 20 වන දින විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී පවත්වන ලදී. මෑත කාලීන උපාධිධාරීන් විසින් ඔවුනගේ අත්දැකීම් බෙදා ගැනීමද මෙහිදී සිදුවිය.
Read More
22
Feb
ජපුර මාධ්‍ය කණ්ඩායම 2019 උසස් පෙළ නව විෂය නිර්දේශය සඳහා වන අධ්‍යාපන වීඩියෝ මාලාව එලි දක්වයි.
22nd February 2019
60
,
Humanities and Social Science
,
Management & Commerce
,
Science
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය විවෘත ඉගෙනුම් වෙබ් අඩවිය 2019 උසස් පෙළ නව විෂය නිර්දේශය සඳහා වන අධ්‍යාපන වීඩියෝ මාලාව එලි දක්වා ඇත. මෙය ගුරුවරුන් සහ සිසුන් යන දෙපාර්ශවය සඳහාම ප්‍රයෝජනවත්වේ. කළා, වාණිජ, විද්‍යා හා ගණිත විෂය මාලා සඳහා ඉදිරිපත් කර ඇති මෙම අධ්‍යාපන වීඩියෝ මාලාව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය 60 වන සංවත්සරයට සමගාමීව සිදු කරන...
Read More
22
Feb
ජපන් විද්‍යා හා තාක්ෂණික නියෝජිතායතනය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සංචාරයකට පැමිණේ.
22nd February 2019
WCUP
,
ජාත්‍යන්තර
,
පුත්
යූජි නිෂකාවා මහතා , ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ජෙය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, මහාචාර්ය රනිල් ද සිල්වා මහතා , මහාචාර්ය පත්මලාල් මහතා ජපන් විද්‍යා හා තාක්ෂණික ආයතනයේ නියෝජිත කණ්ඩායමක් 2019 පෙබරවාරි මස 19 වන දින ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කාය ව්‍යවච්ඡේද අධ්‍යනාංශයට පැමිණුනේ 2017 නොවැම්බර් මස 29 වන දින විශ්ව විද්‍යාලයීය උපකුලපතිතුමා සමඟ පැවති...
Read More
22
Feb
ප්‍රාචීන භාෂා පිළිබඳ අන්තර්ජාතික සමුළුව 2019
22nd February 2019
60
,
Buddhism
,
Conferences
,
Culture & Arts
,
Humanities and Social Science
,
Religious
,
ජාත්‍යන්තර
,
පර්යේෂණ
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 60 වන සංවත්සරයට සමගාමීව මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අධ්‍යයනාංශය විසින් සංවිධානය කරන ලද ප්‍රාචීන භාෂා පිළිබඳ අන්තර්ජාතික සමුළුව 2019 පෙබරවාරි මස 20 වන දින පැවැත්විය. මෙයට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ජෙය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාද, ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විද්‍යෝදය පරිවේණාධිපති ගරු බලංගොඩ සෝභිත ස්වාමින්වහන්සේද,...
Read More
21
Feb
සංවර්ධන ප‍්‍රතිපත්ති විශ්ලේෂණය පිළිබද ඩිප්ලෝමා පාඨමාලා සමාරම්භක උත්සවය 2019
21st February 2019
Humanities and Social Science
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත‍්‍ර හා සමාජීය විද්‍යාපීඨයේ ආර්ථිකවිද්‍යා අධ්‍යයනාංශය මගින් පවත්වනු ලබන සංවර්ධන ප‍්‍රතිපත්ති විශ්ලේෂණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ සමාරම්භක උත්සවය 2019 පෙබරවාරි මස 16 වන දින ආර්ථිකවිද්‍යා අධ්‍යයනාංශයේ තිලකරත්න අනුස්මරණ ශාලාවේදී පැවැත්විණ. මේ අවස්ථාවට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ජෙය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාද මානව හා සමාජ විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ඩී.පී.එස්. චන්ද්‍රකුමාර මහතාද සංවර්ධන...
Read More
20
Feb
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ 60 වන සැමරුම් සර්ව රාත්‍රික පිරිත් දේශනය හා සාංඝික දානය
20th February 2019
60
,
Buddhism
,
Pooja
,
Religious
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ 60 වන සංවත්සර සැමරුමට සමගාමීව පැවැත්වූ සර්ව රාත්‍රික පිරිත් දේශනය 2019 පෙබරවාරි මස 17 වන දින සුමංගල මන්දීරයේදීද සංඝයා වහන්සේලා 145 නමක් සඳහා වන සාංඝික දානය 2019 පෙබරවාරි මස 18 වන දින විශ්ව විද්‍යාලයීය බණ්ඩාරනායක ශාලාවේදීද පැවැත්විය. මේ අවස්ථාව සඳහා ගරුතර මහා සංඝයා වහන්සේලාද ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ජෙය්ෂ්ඨ මහාචාර්ය...
Read More
19
Feb
පශ්චාද් උපාධි අධ්‍යයන පීඨයේ නව පීඨාධිපති තුමා උත්සවාකාරයෙන් හඳුන්වා දෙනු ලැබේ.
19th February 2019
Graduate Studies
,
පුත්
2019 පෙබරවාරි මස 18 වන දින පිරිත් සජ්ජායනා මධ්‍යයේ පශ්චාද් උපාධි අධ්‍යයන පීඨයේ නව පීඨාධිපති තුමා ලෙස මහාචාර්ය එම්.එම්.පත්මලාල් මහතා වැඩ භාර ගන්නා ලදී. මේ අවස්ථාව සඳහා සංඝයා වහන්සේලාද ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ජෙය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාද පීඨවල පීඨාධිපතිවරුන්ද අධ්‍යනාංශ ප්‍රධානීවරුන්ද ආචාර්යවරුන්ද තවත් සම්භාවනීය අමුත්තන් රැසක්ද සහභාගී විය. Prof. M. M. Pathalal’s...
Read More
19
Feb
ජපුර ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යනාංශ සිසුන් සමස්ත ලංකා අන්තර් විශ්ව විද්‍යාලයීය ප්‍රශ්න විචාරාත්මක තරඟය දිනා ගනී.
19th February 2019
Awards
,
Management & Commerce
,
Students
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පීඨයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ තෙවන වසර උපාධි අපේක්ෂකයන් වන පසන් විජයවර්ධන, ක්‍රෙඩා ශිවන්ති, රුමේෂා ලක්සරණි, හිරුණ සුධාර, ඩිලීෂා වික්‍රමාරච්චි යන සිසුන් සමස්ත ලංකා අන්තර් විශ්ව විද්‍යාලයීය ප්‍රශ්න විචාරාත්මක තරඟය දිනා ගන්නා ලදී. මෙම තරගාවලිය 2019 පෙබරවාරි මස 13 හා 14 වන දිනවලදී පැවැත්විණ. මේ සඳහා විශ්ව...
Read More
1
…
14
15
16
17
18
…
79
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website