91ý

ප්‍රාචීන භාෂා පිළිබඳ අන්තර්ජාතික සමුළුව 2019

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 60 වන සංවත්සරයට සමගාමී෶ විසින් සංවිධානය කරන ලද ප්‍රාචීන භාෂා පිළිබඳ අන්තර්ජාතික සමුළුව 2019 පෙබරවාරි මස 20 වන දින පැවැත්විය.
මෙයට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ජෙය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාද, ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විද්‍යෝදය පරිවේණාධිපති ගරු බලංගොඩ සෝභිත ස්වාමින්වහන්සේද, මානව හා සමාජ විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ඩී.පී.එස්. චන්ද්‍රකුමාර මහතාද, ඉංජිනේරු පීඨයේ පීඨාධිපති ආචාර්ය එස්.ඒ.ඒ.ම්. සුබසිංහ මහතාද, පුස්තකාලාධිපති ආචාර්ය N.D. විජයසුන්දර මහත්මියද සහභාගී විය.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආචාර්ය රෝහණ සෙනෙවිරත්න මහතා ඉන්දියාවේ නාලන්දා මහවිහාර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රත්න විජේතුංග මහතා සහ ආචාර්ය ලාලන් ජහා මහතා වැනි පෙරදිග භාෂා ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පර්යේෂකයින් සහ විද්වතුන් සහභාගී විය.
පාලි හා බෞද්ධ අධ්‍යයන අධ්‍යයනාංශ ප්‍රධානී මහාචාර්ය මැදගම්පිටියේ විජිතධම්ම ස්වාමින්වහන්සේද, විශ්ව විද්‍යාලයීය ලේඛකාධිකාරී ඥානසිරි බ්‍රිටෝ මහතාද, අධ්‍යනාංශ ප්‍රධානීවරුන්ද ආචාර්යවරුන්ද තවත් සම්භාවනීය අමුත්තන් රැසක්ද සහභාගී විය. මෙම වසරේ සමුළුවේ මුලසුන මහාචාර්ය මැදගොඩ අභයතිස්ස ස්වාමින්වහන්සේ විසින් හොබවන ලද අතර පන්චන ජයසිංහ මහතා සහායක විය.

International Conference on Oriental Languages (ICOL 2019)

International Conference on Oriental Languages organized by ٳ in ٳwas held celebrating 6oth anniversary of the 91ýDz20ٳFebruary 2019.

Prof. Sampath Amaratunge; Vice Chancellor of the 91ý, Cheif Guest; Vidyodaya Pariwenadhipathi Ven. Balangoda Sobhitha Thero, Prof. D. P. S. Chandrakumara; Dean of the , Dr. S. A. A. M. Subasinghe;  and Dr. N.D. Wijayasundara,  graced the inauguration ceremony.

Prominent researchers and academics in the field of oriental languages such as Dr. Rohana Seneviratne; University of Peradeniya, Prof. Ratna Wijetunga and Dr. Lalan Kumara Jha; Nalanda Mahavihara University in India participated in the conference as Keynote speakers.

In addition Ven. Prof. Medagampitiye Wijithadhamma thero; , Mr. K. Gnanasiri Britto; Registrar of the University, heads of departments and academic members participated in the event.

This yeas conference was chaired by thero with the assistant of Mr. Dilan Panchana Jayasinghe.