91ý

ජපුර ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යනාංශ සිසුන් සමස්ත ලංකා අන්තර් විශ්ව විද්‍යාලයීය ප්‍රශ්න විචාරාත්මක තරඟය දිනා ගනී.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ තෙවන වසර උපාධි අපේක්ෂකයන් වන පසන් විජයවර්ධන, ක්‍රෙඩා ශිවන්ති, රුමේෂා ලක්සරණි, හිරුණ සුධාර, ඩිලීෂා වික්‍රමාරච්චි යන සිසුන් සමස්ත ලංකා අන්තර් විශ්ව විද්‍යාලයීය ප්‍රශ්න විචාරාත්මක තරඟය දිනා ගන්නා ලදී.
මෙම තරගාවලිය 2019 පෙබරවාරි මස 13 හා 14 වන දිනවලදී පැවැත්විණ. මේ සඳහා විශ්ව විද්‍යාල 8කින් කණ්ඩායම් 14ක් ඉදිරිපත් විය.

 

Business Economics Students win the Championship at All Island Inter-University Quiz Contest

Mr. Pasan Wijayawardhana, Ms. Kreda Shiwanthi, Ms. Rumesha Laksarani, Mr. Hiruna Sudhara and Ms. Dileesha Wickramaarachchi , third year undergraduates of the , , 91ý  has won the Championship at the Investor Day All Island Inter-University Quiz Contest organized by the Department of Accounting and Finance, Faculty of Management Studies, Sabaragamuwa University of 91ý as a part of Investor Day 2019.

This contest was held on the 13th and 14th of February 2019. Fourteen (14) teams from eight (8) public universities participated in the contest under 5 rounds. This contest can be cited as one of the leading national level quiz contest organizing annually for management undergraduates in 91ý.