91ý
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
පුත්
පුත්
25
Mar
ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ නව්‍යකරණ කාර්මික ප්‍රදර්ශනය – 2019
25th March 2019
Management & Commerce
,
Students
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යනාංශය විසින් සංවිධානය කරන ලද නව්‍යකරණ කාර්මික ප්‍රදර්ශනය 2019 මාර්තු මස 12 වන දින විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණ. මේ සඳහා පීඨයේ අධ්‍යනාංශ 6ක උපාධි අපේක්ෂකයන් නව නිපැයුම්/සේවා සංකල්ප 61ක් ඉදිරිපත් කළහ. මෙම අවස්ථාවට සහභාගී වූ සිසුන්ගේ කුසලතා වැඩි දියුණු කිරීම මෙම ප්‍රදර්ශනයේ අරමුණ විය.
Read More
25
Mar
බාහිර අංශයේ කාර්යසාධනය පිළිබඳ ග්‍රැෆික්-තොරතුරු ඉදිරිපත් කිරීම
25th March 2019
Management & Commerce
,
Students
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යනාංශය විසින් සංවිධානය කරන ලද ග්‍රැෆික්-තොරතුරු ඉදිරිපත් කිරීම 2019 මාර්තු මස 11 වන දින විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණ. මෙය අධ්‍යනාංශ 11ක දෙවන වසර සිසුන් සඳහා ඉදිරිපත් කෙරිණ.
Read More
21
Mar
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා සහ අපරාධ විද්‍යා ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය ජනපති ප්‍රදානත්වයෙන්
21st March 2019
Humanities and Social Science
,
Staff
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා අධ්‍යයනාංශයේ සමාජවිද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව සහ අපරාධ විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාවේ සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2019 මාර්තු මස 19 වන දින පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. පාඨමාලා සාර්ථකව අවසන් කළ 166 දෙනෙකු අද ඩිප්ලෝමා සහතික පත් ලබාගත් අතර සංකේතවත්ව 06 දෙනෙකු වෙත ජනාධිපතිතුමා අතින් සහතික...
Read More
19
Mar
මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨ නම්නිකරණ වැඩසටහන හා සමාරම්භය 2019
19th March 2019
Humanities and Social Science
,
Students
,
පුත්
2019 වර්ෂය සඳහා මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨය සඳහා නව සිසුන් කණ්ඩායම ලියාපදිංචි කිරීම සහ නම්නිකරණ වැඩසටහන 2019 මාර්තු මස 14 වන දින උදැසන පැවැත්වුණි. මෙහි සමාරම්භක උත්සවය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ජෙය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාද, මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨයේ පීඨාධිපති ; මහාචාර්ය ඩි. පි. එස්. චන්ද්‍රකුමාර මහතාද, ඉංජිනේරු පිඨයේ පීඨාධිපති; ආචාර්ය එස්. ඒ. ඒ. එම්....
Read More
19
Mar
විදුදැය රිට්ස්බරි අන්තර්පාසල් පිහුනුම් ශුරතාවය 2019
19th March 2019
Sports
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ ශාරීරික අධ්‍යයන අධ්‍යනාංශය සහ ක්‍රීඩා සභාව එක්ව සංවිධානය කරන “විදුදැය රිට්ස්බරි අන්තර්පාසල් පිහුනුම් ශුරතාවය 2019” 2019 මාර්තු මස 9 සහ 10 යන දෙදින ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලීය පිහිනුම් තටාකයේදී පැවැත්විය. තරඟාවලිය සඳහා අනුග්‍රහය ශ්‍රී ලංකාවේ අංක එකේ චොකලට් වර්ගය “රිට්ස්බරි” චොකලට් මඟින් දක්වන ලදී. මෙම අවස්ථාවට සම්භාවනීය අමුත්තන් රැසක්ද සහභාගී විය.
Read More
18
Mar
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සහ දකුණු ආසියානු විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක්
18th March 2019
Medical
,
MOU
,
Science
,
WCUP
,
පර්යේෂණ
,
පුත්
WCUP ව්‍යාපෘති අධ්‍යක්ෂ මහාචාර්ය රනිල් ද සිල්වා මහතා දකුණු ආසියානු විශ්ව විද්‍යාලයේ පැවති සමුළුවකදී “සාර්ක් ජෛව-බැංකු ජාලය: ස්නායු විද්‍යාව හා පෝෂණවේදී පර්යේෂණවල ශ්‍රී ලාංකික අත්දැකීම්” මැයෙන් කථනයක් 2019 මාර්තු මස 15 වනදා පැවැත්වූ අතර එහිදී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සහ දකුණු ආසියානු විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක් නුදුරු අනාගතයේ අත්සන් තැබීමට සාර්ථක සාකච්ඡා පවත්වා ඇත. වම්පස ඡායා රූපය: දකුණේ සිට...
Read More
15
Mar
ව්‍යවහාරික විද්‍යා පීඨයේ නව පීඨාධිපති තුමා උත්සවාකාරයෙන් හඳුන්වා දෙනු ලැබේ.
15th March 2019
Science
,
අධ්čයයන
,
පුත්
2019 මාර්තු මස 14 වන දින ව්‍යවහාරික විද්‍යා පීඨයේ නව පීඨාධිපති තුමා ලෙස මහාචාර්ය ලලීන් කරුණානායක මහතා වැඩ භාර ගන්නා ලදී. මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ජෙය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාද පීඨවල පීඨාධිපතිවරුන්ද අධ්‍යනාංශ ප්‍රධානීවරුන්ද ආචාර්යවරුන්ද තවත් සම්භාවනීය අමුත්තන් රැසක්ද සහභාගී විය.
Read More
15
Mar
තාක්ෂණ පීඨයේ නව පීඨාධිපති තුමා උත්සවාකාරයෙන් හඳුන්වා දෙනු ලැබේ.
15th March 2019
Technology
,
අධ්čයයන
,
පුත්
2019 මාර්තු මස 14 වන දින තාක්ෂණ පීඨයේ නව පීඨාධිපති තුමා ලෙස මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා වැඩ භාර ගන්නා ලදී. මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ජෙය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාද පීඨවල පීඨාධිපතිවරුන්ද අධ්‍යනාංශ ප්‍රධානීවරුන්ද ආචාර්යවරුන්ද තවත් සම්භාවනීය අමුත්තන් රැසක්ද සහභාගී විය.
Read More
15
Mar
ජපුර පා ගමන – 2019
15th March 2019
Alumni
,
පුත්
කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පිඨ ආදී විද්‍යාර්ථයන් විසින් සංවිධානය කරන ලද ජපුර පා ගමන 2019 මාර්තු මස 9 වන දින පවත්වන ලද අතර හරිත, පිරිසිදු, පාගමන එහි තේමාව විය. දහස් ගණන් වූ ආදී විද්‍යාර්ථයන්ද, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ජෙය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාද පීඨවල පීඨාධිපතිවරුන්ද අධ්‍යනාංශ ප්‍රධානීවරුන්ද ආචාර්යවරුන්ද තවත් සම්භාවනීය අමුත්තන් රැසක්ද මෙයට සහභාගී...
Read More
14
Mar
ජපුර ආදී ශිෂ්‍යයන් ව්‍යවසායකයන් සඳහා සම්මාන ප්‍රදානය කරයි
14th March 2019
Alumni
,
Awards
,
Management & Commerce
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආදී ශිෂ්‍යයන් විසින් ව්‍යවසායකයන් වන බණ්ඩාර දිසානායක මහතා හා ඩබ්ලිවු.කේ.එච්.වෑගපිටිය මහතා හට සම්මාන ප්‍රදානය කිරීමේ උළෙලක් 2019 පෙබරවාරි මස 26 වන දින ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ජෙය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ හා තවත් සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණ.
Read More
1
…
12
13
14
15
16
…
79
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website