91ý
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
පුත්
පුත්
14
Mar
ජපුර වෛද්‍ය සිසුන්ගේ කණ්ඩායම වෛද්‍යවරුන්ගේ කණ්ඩායම පරදා ජය ගනී.
14th March 2019
Medical
,
Sports
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ක්‍රිකට් කණ්ඩායම කොළඹ දකුණ ශික්ෂණ රෝහලේ වෛද්‍ය කණ්ඩායම පරදා ජයගනී. 2019 මාර්තු මස 13 වන දින කුරේ පිටියේ ඕවර 25 ක තරඟයක් ලෙස මෙය පැවැත්වුණු අතර වෛද්‍ය කණ්ඩායමට සියල්ලන් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 139ක් පමණක් වන අතර ජපුර වෛද්‍ය සිසුන් ඕවර 16කදී ලකුණු 140ක් ලබාගන්නා ලදී. ජපුර වෛද්‍ය සිසුන් හා...
Read More
13
Mar
ව්‍යවහාරික විද්‍යා පීඨයේ නව පීඨාධිපති තුමා ලෙස මහාචාර්ය ලලීන් කරුණානායක මහතා තේරී පත්වේ
13th March 2019
Sports
,
පුත්
2019 මාර්තු මස 12 වන දින මණ්ඩලයේ සභාපතිතුමා වන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ජෙය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සමඟ පැවති පීඨ මණ්ඩල රැස්වීමේදී ව්‍යවහාරික විද්‍යා පීඨයේ නව පීඨාධිපති තුමා ලෙස මහාචාර්ය ලලීන් කරුණානායක මහතා තේරී පත්විය.
Read More
13
Mar
තාක්ෂණ පීඨයේ නව පීඨාධිපති තුමා ලෙස මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා තේරී පත්වේ
13th March 2019
Technology
,
පුත්
2019 මාර්තු මස 12 වන දින මණ්ඩලයේ සභාපතිතුමා වන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ජෙය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සමඟ පැවති පීඨ මණ්ඩල රැස්වීමේදී තාක්ෂණ පීඨයේ නව පීඨාධිපති තුමා ලෙස මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා තේරී පත්විය.
Read More
11
Mar
ජපානයේ චෝව් විශ්ව විද්‍යාලයේ නියෝජිතයන් පිරිසක් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සංචාරයක
11th March 2019
Management & Commerce
,
MOU
,
Students
,
ජාත්‍යන්තර
,
පුත්
ජපානයේ චෝව් විශ්ව විද්‍යාලයේ ප්‍රතිපත්ති අධ්‍යයන පීඨයේ මහාචාර්ය ශුන්ජි හොසාකා මහතා සහ උපාධි අපේක්ෂක සිසුන් දස දෙනෙක් 2019 පෙබරවාරි මස 25 වන දින ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට පැමිණියහ.ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පීඨයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ සිසුන් හා ආචාර්යවරුන් ජපානයේ චෝව් විශ්ව විද්‍යාලය සමඟ ඇති කරගත් අවබෝධතා ගිවිසුමෙහි ප්‍රතිඵලයක් ලෙස මෙම...
Read More
11
Mar
මොනෑෂ් විශ්ව විද්‍යාලයේ ජ’පුර අධ්‍යාපන චාරිකාව 2019
11th March 2019
Management & Commerce
,
ජාත්‍යන්තර
,
පුත්
2019 පෙබරවාරි මස 10 වනදා සිට 23 වනදා දක්වා සති දෙකක කාලයක් තුල පැවැත්වූ පාඨමාලා ඒකකයක් සඳහා මොනෑෂ් ව්‍යාපාර පාසලේ සිසුන් 35 දෙනෙක් සහ කාර්යය මණ්ඩලයේ 3 දෙනෙක් අධ්‍යාපන චාරිකාවක් ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට පැමිණියහ. ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් ව්‍යාපාර පාසල සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අතර අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුමට අනුව දෙවන අධ්‍යාපන චාරිකාව ලෙස මෙය...
Read More
08
Mar
පුස්කොළ පොත් පරිත්‍යාගශීලින් හට උපහාර පිදීමේ උත්සවය හා පුස්තකාලයේ පුස්කොළ පොත් සංරක්ෂණ අංශය විවෘත කිරීම
8th March 2019
Library
,
පුත්
ජාතික කර්තව්‍යයක් සේ සලකා දේශීය ඥානය සංරක්ෂණය කිරීමේ කාර්යයට මුල පුරමින්, 2019 මාර්තු මස 07 වන දින ජෙය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග උපකුලපති තුමාගේ ප්‍රධානත්වයෙන් පුස්කොළ පොත් පරිත්‍යාග කළ පරිත්‍යාගශීලීන් හට අභිඥාන පත්‍ර පිදීමේ උත්සවය පුස්තකාලයේ පැවැත්වූ අතර පුස්කොළ පොත් සංරක්ෂණාගාරයද එදින එතුමන් අතින් විවෘත විය. ඒ සඳහා පුස්කොළ පොත් පරිත්‍යාග කළ පරිත්‍යාගශීලීන් හා එම පවුල්වල...
Read More
08
Mar
කළමනාකරණ අධ්‍යයන පිඨයේ සිසුන් සඳහා වන විශේෂ නිවේදනයයි
8th March 2019
Management & Commerce
,
Students
,
Uncategorized @si
,
පුත්
2019 වර්ෂයේ මාර්තු මස 07 දින කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පිඨය නැවත විවෘත කිරීමෙන් පසු පළමු වසර සිසුන්ට දේශන වලට සහභාගී වීමට ජ්‍යෙෂ්ඨ සිසුන් ඉඩ ලබා නොදුන්නහොත් සියලු ආචාර්යවරුන් මෙම සමාසිකයේ සියලුම දේශන හා නිබන්ධන වලින් ඉවත් වීමට 06.03.2019 දින පැවති පීඨ මණ්ඩල රැස්වීමේදී තීරණය කරන ලදී. 2019.03.07 දින ප.ව. 1.00 සිට 3.00 දක්වා...
Read More
08
Mar
අන්තර් විශ්ව විද්‍යාලයීය කථික තරඟය – 2019 ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යනාංශ සිසුවෙක් දිනා ගනී.
8th March 2019
Awards
,
Management & Commerce
,
Students
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පීඨයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යනාංශ යේ දෙවන වසර සිසුවකු වන නිකොලෝ වර්ණකුල සිසුවා 2019 මාර්තු මස 3 වන දින පැවති අන්තර් විශ්ව විද්‍යාලයීය කථික තරඟය ජයග්‍රහණය කරන ලදී. තවද එම අධ්‍යනාංශයේ සඳුමිණි කල්දේරා සිසුවියද අවසන් තරඟකරුවන් සය දෙනා අතරට පැමිණියාය.
Read More
07
Mar
ශ්‍රී ලංකාවේ මූල්‍ය ප්‍රතිපත්තිය හා සමකාලීන ආර්ථික ගැටළු යන මැයෙන් ආරාධිත දේශනය
7th March 2019
Guest Lecture
,
Management & Commerce
,
පුත්
ශ්‍රී ලංකාවේ මූල්‍ය ප්‍රතිපත්තිය හා සමකාලීන ආර්ථික ගැටළු යන මැයෙන් ආරාධිත දේශනයක් සම්පත් බැංකු සහකාර සාමාන්‍යාධිකාරී ආචාර්ය ලලිත් වේරගොඩ මහතාගේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සුජීතා ජෙගජීවන් මෙනෙවියගේ සහ ජෙය්ෂ්ඨ ආර්ථික විද්‍යාඥ ජානක එදිරිසිංහ මහතාගේ සහභාගිත්වයෙන් පෙබරවාරි 11 සහ 14 යන දිනයන්හිදී කළමනාකරණ පීඨ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. මෙම ආරාධිත දේශනා සංවිධානය...
Read More
05
Mar
තායිවාන උපාධි ශිෂ්‍යත්ව පිලිබඳ සැසිය සහ පාරිසරික වෙනස්කම් විද්‍යා හා තාක්ෂණික නවෝත්පාදන මධ්‍යස්ථානය පිහිටුවීම.
5th March 2019
MOU
,
Science
,
WCUP
,
පුත්
තායිවානයේ ජාතික සන් යත්සෙන් විශ්ව විද්‍යාලයීය නියෝජිතයන් පාරිසරික වෙනස්කම් විද්‍යා හා තාක්ෂණික නවෝත්පාදන මධ්‍යස්ථානය පිහිටුවීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට පැමිණි අතර 2019 පෙබරවාරි මස 25 වන දින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨ සත්ත්ව විද්‍යා අධ්‍යනාංශයේදී පිහිටුවීය. තායිවාන් විශ්ව විද්‍යාලය හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අතර ඇති කර ගත් සහයෝගිතා ගිවිසුම් වල ප්‍රතිඵලයක් ලෙස මෙම මධ්‍යස්ථානය...
Read More
1
…
13
14
15
16
17
…
79
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website