91ý
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
පුත්
පුත්
13
May
කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨ සිසුන් සඳහා වන විශේෂ නිවේදනය
13th May 2019
Management & Commerce
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨය එහි අධ්‍යයන කටයුතු 2019 මැයි මස 15 වන දින අරඹන අතර නේවාසිකාගාර පහසුකම් 2019 මැයි මස 14 වන දින සිට සැපයේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨ අවසන් වසර සිසුන් සඳහා වන කල් දැමූ විභාග 2019 මැයි මස 14 වන දින පෙරවරු 9 සිට 12 දක්වා පැවැත්වේ....
Read More
10
May
කේරලය සහ ශ්‍රී ලංකාව අතර පුද්ගලික මහජන හවුල්කාරිත්වය
10th May 2019
WCUP
,
ජාත්‍යන්තර
,
පුත්
සාමාන්‍ය හා රෝගී මොළයේ ක්‍රියාකාරිත්වය පරීක්ෂා කිරීම සඳහා උසස් තාක්ෂණික ක්‍රම වන IBRO – APRC පාසලේදී සෞඛ්‍ය සම්පන්න මොළය වයසට යාම සඳහා ස්වභාවික ආහාර හා ජීවන රටා සාධක යන මැයෙන් ආරාධිත දේශනයක් මහාචාර්ය රනිල් ද සිල්වා මහතා විසින් පවත්වන ලදී. From right: Dr. C. Kesavadas, Professor and Head of the Imaging Sciences and Interventional Radiology, Prof Ranil de...
Read More
10
May
අධිකරණ වෛද්‍ය විද්‍යාව සහ විෂවේදය ඩිප්ලෝමා පාඨමාලා සමාරම්භය
10th May 2019
Medical
,
පුත්
වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යා අධ්‍යනාංශය විසින් පිරිනමන අධිකරණ වෛද්‍ය විද්‍යාව සහ විෂවේදය ඩිප්ලෝමා පාඨමාලා සමාරම්භය 2019 අප්‍රේල් මස 07 වන දින සිසුන් 100කට අධික ප්‍රමාණයකගේ සහභාගීත්වයෙන් පැවැත්විණ. මෙම අවස්ථාවට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර වෛද්‍ය පීඨ පීඨාධිපතිනිය වන සුරංගි යසවර්ධන මහත්මියද මෙම අවස්ථාවට සහභාගී විය.
Read More
09
May
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කිරීම
9th May 2019
අධ්čයයන
,
පුත්
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උපදෙස් මත ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු පහත සඳහන් පරිදි ආරම්භ කිරීමට විශ්වවිද්‍යාල පීඨාධිපති කමිටුව තීරණය කර ඇත. මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය – 2019.05.14 ව්‍යවහාරික විද්‍යා පීඨය – 2019.05.14 කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨය – 2019.05.15 වෛද්‍ය විද්‍යා පීඨය – 2019.05.14 සම සෞඛ්‍ය විද්‍යා පීඨය – 2019.05.14 ඉංජිනේරු පීඨය...
Read More
03
May
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය නැවත ආරම්භය කල් දැමේ
3rd May 2019
පුත්
2019 මැයි මස 8 වන දින මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයද 2019 මැයි මස 13 වන දින අනෙකුත් පීඨද ලෙස නැවත ආරම්භ කිරීමට සුදානම්ව තිබූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ දැනුම් දීම මත එම දිනවලදී නැවත ආරම්භ නොවන අතර නැවත ආරම්භ වන දින ඉදිරියේදී දැනුම් දේ.
Read More
29
Apr
හරිත වසන්තය – 2019
29th April 2019
Culture & Arts
,
Pooja
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය වන හා පාරිසරික විද්‍යා අධ්‍යනාංශය විසින් සංවිධානය කරන ලද සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය ‘හරිත වසන්තය’ 2019 අප්‍රේල් මස 04 වන දින අධ්‍යනාංශ පරිශ්‍රයේදී පැවැත්විණ. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාද , තාක්ෂණ පීඨ පීඨාධිපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතාද , ව්‍යවහාරික විද්‍යා පීඨ පීඨාධිපති මහාචාර්ය ලලීන් කරුණානායක මහතාද, අධ්‍යයන...
Read More
29
Apr
මානව පුස්තකාලය – 2019
29th April 2019
60
,
Library
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය පුස්තකාලය මඟින් විශ්ව විද්‍යාලයීය 60 වන සංවත්සරයට සමගාමීව සංවිධානය කරන ලද ‘මානව පුස්තකාලය – 2019’ පසුගිය මාර්තු මස 27 වන දින පැවැත්විය. ගෞරවනීය දිවියගහ යසස්සි නායක ස්වාමීන් වහන්සේ, ඌරුවරිගෙ වන්නිල ඇත්තෝ, මහාචාර්ය නාරද වර්ණසුරිය මහතා, මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා, ආචාර්ය සෞම්‍ය ලියනගේ මහතා, මතුගම සෙනෙවිරුවන් මහතා, තිලක් කන්දේගම මහතා, කෞශල්‍යා ප්‍රනාන්දු මෙනෙවිය, ඉන්දිකා...
Read More
08
Apr
ශ්‍රී ලංකා ජෛව රසායන විද්‍යාලයේ නව ගෞරව සාමාජිකයන් පත් කෙරේ.
8th April 2019
Medical
,
පුත්
ශ්‍රී ලංකා ජෛව රසායන විද්‍යාලයේ ගෞරව සාමාජිකයන්ගේ නව පත් කිරීම් 2019 අප්‍රේල් මස 4 වන දින ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨයේදී පැවැත්විය. වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න : https://www.collegeofbiochemists.lk/ COUNCIL OF THE COLLEGE OF BIOCHEMISTS OF SRI LANKA 2018/2019 Front Row Dr. Tharanga Thoradeniya (Treasurer), Dr. Sharmila Jayasena (Joint Secretary), Prof. Sugandhika...
Read More
05
Apr
සන්දේශාවලි කවිනළුව
5th April 2019
60
,
Culture & Arts
,
Humanities and Social Science
,
Students
,
පුත්
සංදේශාවලි කවිනළුව යනු ගිරා, පරෙවි, කෝකිල, සැළලිහිණි සහ හංස යන කෝට්ටේ යුගයේ (1412-1597) ලියැවුණු සංදේශ කාව්‍ය පදනම් කරගෙන සැකසූ ප්‍රසංගයකි. මෙය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨ සංස්කෘතික කමිටුව විසින් සංවිධානය කරන ලද්දකි. මෙම ප්‍රසංගය 2019 අප්‍රේල් මස 02 වන දින පස්වරු 5 සිට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සාර්ථකව පවත්වන ලදී.
Read More
05
Apr
නව නිපැයුම් හා නවෝත්පාදන ප්‍රදර්ශනය – 2019
5th April 2019
60
,
Developments
,
Engineering
,
IIVCC
,
Science
,
පර්යේෂණ
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නවෝත්පාදන, නව්‍යකරණ සහ ව්‍යපාර නිර්මාණ කවුන්සිලය මඟින් ඉදිරිපත් කරන නව නිපැයුම් හා නවෝත්පාදන ප්‍රදර්ශනය 2019 අප්‍රේල් මස 2,3 වන දිනවලදී බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණ. “අනාගත නවෝත්පාදක අදහස් සඳහා ආයෝජනය” යන මැයෙන් පැවැත්වුණු මෙම ප්‍රදර්ශනය සංවිධානය සිදු වූයේ විශ්ව විද්‍යාලයීය 60 වන සංවත්සරයට සමගාමීවයි. 2019 නව නිපැයුම් හා නවෝත්පාදන ප්‍රදර්ශනයෙහි ප්‍රධාන...
Read More
1
…
11
12
13
14
15
…
79
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website