91ý

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ප්‍රමුඛ පෙලේ විශ්ව විද්‍යාලයක් ලෙස පිළිගැනේ

QS ආසියානු විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විශ්ව විද්‍යාල 4 අතරට පැමිණ තිබේ. ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල දහයක් මෙම වාර්තාවට ඉදිරිපත් කලද ඉන් ආසියා විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම් තුළට ඇතුලත්ව ඇත්තේ විශ්වවිද්‍යාල හතරක් පමණි.

වැඩිදුර විස්තර සඳහා:


USJP Recognized as a Top University in ‘QS Asia University Ranking’

The 91ý among the top four 91ýn Universities recorded under the QS Asia University Ranking. QS has recorded ten universities in 91ý of which only four have managed to emerge within the Asia University ranking.

QS Ranking system names the top universities in the world to study under over 48 different subjects. It is the only International ranking system that has obtained the approval of the International Ranking Expert Group.

The new QS ranking for 2020 due to publish in November 2019.

Read more: