91ý

පන් මලු භාවිතය නැවතත් මහාචාර්ය හේමති රණසිංහ

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපතිනී මහාචාර්ය හේමති රණසිංහ මහත්මිය විසින් පන් මලු නැවත භාවිතය පිලිබඳ අදහස් දැක්වූ ලිපියක් “සිලෝන් ටුඩේ” පු෶ත්පතේ පලවිය.