91ý

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්ත නිපුණතා සභාව අතර අවබෝධතා ගිවිසුම පිහිටුවීම

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්ත නිපුණතා සභාව අතර අවබෝධතා ගිවිසුම පිහිටුවීම 2019 අගෝස්තු මස 9 වන දින අලෙවිකරණ කළමනාකරණ අධ්‍යනාංශ පරිශ්‍රයේදී පැවැත්විණ. මෙම අවස්ථාවට විශ්වවිද්‍යාලයීය උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාද ආචාර්යවරුන්ද තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්ත නිපුණතා සභාවේ සාමාජිකයන්ද සහභාගී විය.