
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මඟն් සිසුන් සඳහා සංවිධානය කරන ලද රැකියා හා නව ව්‍යවසායකත්ව අවස්ථා පොළ 2020 ජනවාරි මස 8 හා 9 යන දිනයන්හිදී විද්‍යා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.
මෙම අවස්ථාවට ව්‍යවහාරික විද්‍යා පීඨ පීඨාධිපති මහාචාර්ය ලලීන් කරුණානායක මහතා, වෘත්තීය මාර්ගෝපදේශන ඒකක අධ්‍යක්ෂ ආචාර්ය සුගත් එම්. ලියනගේ මහතා, ඩිජිටල් මාධ්‍ය සහ සන්නිවේදන අධ්‍යක්ෂක මහාචාර්ය හිරාන් අමරසේකර මහතා, ආචාර්යවරුන් සහ සිසුන් සහභාගී විය.
























































