91ý

The Prestigious ‘Buddhist Literary Award-2018’ for Ven. Prof. M. Wijithadhamma

, Head of the , in  of the  91ý was awarded the prestigious “Buddhist Literary Award-2018’ for his latest work, “Dasa-bodhisattuppatti-kathā Aṭṭhakathā” (දසබෝධිසත්තුප්පත්තිකථා අට්ඨකතා) (Commentary on the Birth Stories of Ten (Future) Bodhisatvas). The award for the Best Academic Research was presented by Most Venerable Mahanayaka Thera of Asgiriya Chapter of Siam Mahanikaya at the “Buddhist Literary Awards Ceremony – 2018” held on 14th September 2018 at BMICH, Colombo.

පුජ්‍ය මහාචාර්ය එම්. විජිතධම්ම තෙරට ‘බෞද්ධ සාහිත්‍ය සම්මාන – 2018’ ගෞරව සම්මානය

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අංශ ප්‍රධාන  වහන්සේට ‘බෞද්ධ සාහිත්‍ය සම්මාන – 2018’ ගෞරව සම්මානය හිමිවිය. උන්වහන්සේ විසින් රචිත දසබෝධිසත්තුප්පත්තිකථා අට්ඨකතා කෘතියට හිමි වූ මෙම සම්මානය 2018 සැප්තැම්බර් මස 14 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ‘බෞද්ධ සාහිත්‍ය සම්මාන – 2018’ දී පුජ්‍ය සියම් නිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක ස්වාමින් වහන්සේගේ අතින් ප්‍රධානය විය.