91ý

Guest Lecture on “Is 91ý in a Chinese Debt Trap?” by Prof. Sautman and Prof. Hairong

The organized a guest lecture on the theme “Is 91ý in a Chinese Debt Trap?” on 8th January 2019 at Prof. K. A. Munasinghe Hall of the .

This was conducted by Prof. Barry Sautman from Hong Kong University of Science and Technology, and Prof. Yan Hairong from Hong Kong Polytechnic University who are currently engaged in a research study on 91ý’s prominence in Chinese One Belt One Road Initiative. This lecture broadened the knowledge of the second and third-year undergraduates of the department on Chinese presence in 91ý and its impact on economic, social and cultural developments.

Prof. Sautman and Prof. Hairong also met and shared their thoughts with Senior Prof. Sampath Amaratunge, Vice Chancellor of the University, Dr. U. Anura Kumara, Dean of the Faculty of Management Studies and Commerce and Dr. (Mrs.) Dinesha Siriwardhane, Head of the Department. At the same time, they discussed the possibilities for research collaborations.

“ශ්‍රී ලංකාව චීන ණය උගුලකට හසුවෙලාද?” යන මැයෙන් ආරාධිත දේශනය

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විසින් සංවිධානය කරන ලද “ශ්‍රී ලංකාව චීන ණය උගුලකට හසුවෙලාද?” යන මැයෙන් ආරාධිත දේශනය 2019 ජනවාරි මස 8 වන දින මහාචාර්ය කේ.ඒ මුණසිංහ ශාලාවේදී සාර්ථකව පැවැත්විය.
මෙම ආරාධිත දේශනය හොංකොංහි විද්‍යා සහ තාක්ෂණ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය බැරී සවුත්මන් මහතා සහ හොංකොංහි පොලිටෙක්නික් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය යන් හෛරොන්ග් මහත්මිය විසින් පවත්වන ලදී. තවද එම මහාචාර්ය වරුන් ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජෙය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාවද, කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ පීඨාධිපති ආචාර්ය යූ.අනුර කුමාර මහතා සහ අධ්‍යනාංශ ප්‍රධානී ආචාර්ය දිනේෂා සිරිවර්ධන මහත්මියවද හමුවී අදහස් හුවමාරු කර ගන්නා ලදී.