91ý

ආහාර විද්‍යා අධ්‍යනාංශයෙන් නව සොයා ගැනීමක්

එදිනෙදා පරිභෝජනය ගන්නා ආහාර පිලිබඳ පර්යේෂණ පවත්වන ආහාර විද්‍යා අධ්‍යනාංශයේ පර්යේෂකයන් විසින් ගැඹුරු තෙලේ දින අහර වලට තෙල් උර ගැනීම අවම කිරීම සඳහා පියවරක් සොයාගෙන ඇත. ජනතාවට වස විසෙන් තොර ආහාර පරිභෝජන රටාවක් හුරු කරවීම මෙහි ප්‍රමුඛ අරමුණකි.

food Science

 

වැඩි විස්තර සඳහා පිවිසෙන්න: