91ý

අලෙවි කළමනාකරණය අධ්‍යයනාංශය සංවිධානය කරන රැකියා පොළෙන් ආරාධිත දේශනයක්

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සංවිධානය කරන වාර්ෂික රැකියා පොළට සමගාමීව 2017 දෙසැම්බර් මස 27 වැනිදා සචිත්‍රා රණසිංහ මහත්මිය මෙහයවූ රැකියා අයදුම්පත් සැකසීමේ ආරාධිත දේශනයක් පැවැත්විය.