91ý

A Forum on “Striving for Export Competitiveness: Phase II” by Dept. of Business Economics, FMSC

The organized a forum under the theme, “Striving for Export Competitiveness: Phase II” on the 30th January 2019 from 5.30 pm onwards at Prof. K. A. Munasinghe Hall, .

The forum comprised of well-known panelists from all spheres namely, Dr. P. K. G. Harischandra, Additional Director of Central Bank of 91ý, Mrs. Dayani Wegapitiya, Director-Policy and Strategic Planning Division of Export Development Board, Mrs. Chandi Jayamini, Director of Ministry of Development Strategies and International Trade, Mr. Ramal Jayasinghe, Immediate Past President of National Chamber of Exporters and Mrs. Subhashini Abeysinghe, Research Director of Verité Research (Pvt.) Ltd. and the panel discussion was moderated by Prof. H. D. Karunarathne from the University of Colombo.

The discussion was developed in the areas of competitive edges for 91ýn exporters, the current trends and barriers in exporting, the foreign currency impacts of cross border trade, how to boost 91ýn trade and the role of Free Trade Agreements.

Phase II is a follow up of the Pre-Budget Forum held in September 2018 which was organized to increase awareness of the community on 91ý’s export competitiveness with the participation of Hon. Eran Wickramarathne representing the government, Mr. D.R.S. Hapuarachchi from Department of Inland Revenue, Mr. Manilal Ranasinghe from BOI, Mr. Chrisso de Mel from Exporters Association of 91ý, Mr. Mahendra Jayasekara from Lanka Walltile and Prof. H D Karunarathne being the moderator of the discussion.

Facebook Link to the Discussion: 

 

 

ආර්ථික විද්‍යා අධ්‍යනාංශය විසින් “අපනයන තරඟකාරීත්වය සඳහා වූ උත්සාහය : දෙවන අදියර” මැයෙන් සංසදයක් පැවැත්විණ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විසින් සංවිධානය කරන ලද “අපනයන තරඟකාරීත්වය සඳහා වූ උත්සාහය : දෙවන අදියර” 2019 ජනවාරි මස 30 වන දින පස්වරු 5.30 සිට කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පීඨයේ මහාචාර්ය කේ.ඒ.මුණසිංහ ශාලාවේදී පැවැත්විණ.

විවිධ ක්ෂේත්‍රවල සුප්‍රසිද්ධ විද්වතුන් මෙම සංසදයට සහභාගී විය. ශ්‍රී ලංකා මහා බැංකුවේ ආචාර්ය පී.කේ.ජී.හරිස්චන්ද්‍ර මහතා, අපනයන සංවර්ධන මණ්ඩලයේ දයානි වේගපිටිය මහත්මිය, සංවර්ධන උපායමාර්ග හා අන්තර්ජාතික වෙළදාම පිලිබඳ අමාත්‍යාංශයේ චන්දි ජයමිණි මෙනෙවිය, ෆෙයාර් ෆස්ට් රක්ෂණ සමාගමේ ආයතනික ව්‍යාපාර අංශයේ රමල් ජයසිංහ මහතා, වෙරිටෙ පර්යේෂණ ආයතනයේ සුභාෂිණි අබේසිංහ මෙනෙවිය මෙම සාකච්ඡාවට සහභාගී වූ අතර උපපරිපාලක නිලධාරී වශයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය එච්.ඩී.කරුණාරත්න මහතා සහභාගී විය.

මෙහිදී ශ්‍රී ලංකාවේ අපනයනකරුවන් සහ දේශීය නිෂ්පාදකයින් සඳහා වන තරගකාරී මායිම්, අපනයනය කිරීමේ වර්තමාන ප්‍රවණතා සහ බාධක, දේශසීමා වෙළඳාමේ විදේශ විනිමය බලපෑම්, ශ්‍රී ලාංකීය වෙළඳාම ඉහළ නැංවීම සහ නිදහස් වෙළඳ ගිවිසුම්වල කාර්යභාරය පිලිබඳ සාකච්ඡා කරනු ලැබිණ.

Facebook Link to the Discussion: