91ý

ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්‍ෂක ජනරාල් චූලනන්ද පෙරේරා මහතාගෙන් ශිෂ්‍යත්ව

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදී විද්‍යාර්ථ, ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්‍ෂක ජනරාල් චූලනන්ද පෙරේරා මහතා සහ ඔහුගේ පවුලේ පිරිස විසින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨයේ ශිෂ්‍යත්ව අවශ්‍ය උපාධි අපේක්ෂකයින් කිහිප දෙනෙකු සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේද සහභාගිත්වයෙන් පැවැත්විය.

ජපුර මල්ලවපොර කණ්ඩායමේ හිටපු නායකයෙක් වන චුලානන්ද මහතා මෙහිදී ජපුර මල්ලවපොර කණ්ඩායම හමු වූ අතර එහිදී ඔවුන් තම කණඩායම වෙනුවෙන් ඒ මහතා දක්වන අනුග්‍රහය පිලිබඳ තම ස්තුතිය පුද කළේය.

Scholarship Awarding by Mr. Chulananda Perera, Director General of 91ý Custom

Director General of 91ý Custom and Japura Alumni Mr. Chulananda Perera, with his family awarded several scholarships to needy undergraduates of the Faculty of Management and Commerce in the 91ý on 25th July 2017 at Board Room of the 91ý.

As Mr. Chulananda Perera was a previous captain of the Japura Wrestling Team his presence to the university gave opportunity to the contemporary wrestling team to meet him and express their gratitude for his sponsorships in developing the facilities of the team.